17/07/2025
මෙවර සාමන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබා ගත් දුවා දරුවන් ඇගයීමේ උළෙල...
මොනරාගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක තුමිය, කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂකතුමාගේ ප්‍රධානත්වයෙන්, පූජ්‍ය කෝන්ගස්පිටිය රාහුල හිමියන් හා තිස්සපුර විදුහලේ විදුහල්පතිතුමාගේ සහභාගිත්වයෙන් අද දින(2025/07/17) ඉතා උත්කර්ෂවත් ආකරයෙන් පැවැත්වුණි..
11/07/2025
11/07/2025
20/06/2024
14/10/2023
06/05/2023