MR/Henwala Jayathissa Middle School

MR/Henwala Jayathissa Middle School A school in Matara

06/05/2026
06/05/2026
06/05/2026

අපේ පාසලට,
අපට ..
අනගි මෙහෙවරක්
කරමින් සොඳුරු වටිනා
මතකයන් ගොන්නක්
අප අතර තබා
ඊයේ (2026.05.06) දින
වටිනා ගුරු සේවයෙන්
විශ්‍රාම ගත්
හිටපු නියෝජ්‍ය විදුහල්පතිතුමාට
අපේ ආදරණීය රංජිත් සර්ට
නිදුකින්,
සතුටින්
හා සැනසුමෙන් ගෙවෙන
සොඳුරු සුව රැඳී
විශ්‍රාම දිවියට
සුබ පැතුම් පිරිනමමු.
තෙරුවන් සරණයි 🙏
සියලු දෙවි රැකවරණයි.🙏

විදුහල්පති ප්‍රමුඛ
සමස්ත පාසැල් ප්‍රජාව
වෙනුවෙනි.💞❤️💯

Address

Mirissa
8065

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94743737575

Website

Alerts

Be the first to know and let us send you an email when MR/Henwala Jayathissa Middle School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to MR/Henwala Jayathissa Middle School:

Shortcuts

Share

Category