06/04/2017
අද මම බුකියේ එහා මෙහා යනකොට මගේ ලියුම් පෙට්ටියට බෑන්ඩ් එකේ පොටො වගයක් අවිත් තිබ්බා, ඒ අද ටවුන් එකේ තිබ්බ උත්සවයේ අපේ බන්ඩ් එක දපු වැඩ කැලියි, ආපු අමුත්තො පිලිගත්ත හැටියි.එවලා තියෙන්නෙ මං නිකමට විස්තර ටිකක් කතා කර හිටියා. ඒ මල්ලි කිවා අද පේ බැන්ඩ් එක මෙහෙයුවේ අලුත් සාජන් කෙනෙක් එයා ගේ පලවෙනි ඩිස්ප්ලේ එකලු,, එයා කිවා සාජන්ටත් සප් එකක් විදියට මේ පොටොස් ටික දන්න කියලා,එයත් ඩි.එස් නම රැකෙන විදියට වැඩ කරයි කියලා කීවා. අම්මට සිරි එහෙනම් දමු කියලා මත් කිවා...
හැබයි මචං මට මෙහෙම කිවෙ අපේ හිටපු සාජන් Shehan Isharaka මල්ලී, ඇත්තටම මට පුඩුම හිතුනා බන් හිටපු සාජන් අලුත් සාජන් ට බාර දිලා වූ ගැන පොස්ට් එහෙකුත් දාන්න කියලා කියනවා,ඇත්තටම ඔයා මල්ලි මාරයි, මන් මගේ ජිවිතේ එහෙම අය දැක්කලා හියෙන්නෙ ගොඩක් අඩුවෙන් උබ මගේ ජිවිතෙට වැඩගත් වුන නිසයි මෙහෙම ලියන්න හිතුනේ, මගේ ඉස්කෝලේ ගෙන ආඩම්බරයක් හිතට දැනුනා, මං දැක්ක බෑන්ඩ් එකෙන් ජිවිතට ලැබෙන ගොද දේවල් හැන අපෙ 2014 සාජන් දිලීප මල්ලි කියාලා තියනවා හොද විස්තරයක් , ඒ දේ ඇස්පනා පිටම ඇත්තයි කියලා මට හොදට තේරුම් ගියා,
බෑන්ඩ් ජිවිතයෙන් උඹලාට ගොඩක් දේවල් ලැබිලා තියනවා, ඒ දැවල් මෙහෙම සමජයට එනකොට අපිට පුදුම අඩම්බරයි,සතුටක් දැනෙන්නේ
2016 කොට්ඨාස මීට් එක්කෙන් වැඩ පටන් අරන් 2017 ක්‍රිඩා උත්සවයෙන් වැඩ අවසන් කරලා අලුත් සාජන් කෙනෙක්ට ඒ තනතුරු ගරු නම්බු සෙරම දිලා ගෞරවාන්විත උඹ සමුගන්නවා . අපේ බැන් එකේ ඉදිරි ගමනට උබ වගේ කොල්ලො හුගක් වටිනවා.