D.S.Senanayake Central College Mirigama

D.S.Senanayake Central College Mirigama සුනාථ, ධාරෙථ, චරාථ Go To Our Group You Can Take Any Information https://www.facebook.com/groups/mirigamaDS/
(1)

මීරීගම ඩි.එස්.සේනානයකයේ සමස්ත ප්‍රතිඵල...🎓🏆 අ.පො.ස. සාමාන්‍ය පෙළ 2025 – විශිෂ්ට ප්‍රතිඵල! 🏆🎓✨ සමත් ප්‍රතිශතය – 99.25% ✨ ...
22/06/2026

මීරීගම ඩි.එස්.සේනානයකයේ සමස්ත ප්‍රතිඵල...

🎓🏆 අ.පො.ස. සාමාන්‍ය පෙළ 2025 – විශිෂ්ට ප්‍රතිඵල! 🏆🎓

✨ සමත් ප්‍රතිශතය – 99.25% ✨

📊 A සාමාර්ථ සංඛ්‍යාව අනුව ප්‍රතිඵල

🥇 9A – 34 දෙනෙක්
🥈 8A – 35 දෙනෙක්
🥉 7A – 25 දෙනෙක්
🌟 6A – 30 දෙනෙක්
🌟 5A – 26 දෙනෙක්
🌟 4A – 27 දෙනෙක්
🌟 3A – 21 දෙනෙක්
🌟 2A – 30 දෙනෙක්
🌟 1A – 29 දෙනෙක්

👏 අපගේ දූ දරුවන්ගේ කැපවීම, හිටපු විදුහල්පතුතුමාගේ, නියෝජ්‍ය විදුහල්පති මණ්ඩලයේ සහ ගුරුභවතුන්ගේ මඟපෙන්වීම මෙන්ම දෙමාපියන්ගේ සහයෝගය මෙම විශිෂ්ට ජයග්‍රහණයේ ශක්තියයි.

“ජයග්‍රහණය යනු සිහිනයක් නොව, කැපවීමේ ප්‍රතිඵලයකි” ✨

💙 සියලුම දරුවන්ට උණුසුම් සුබ පැතුම් ! ..💙🌹

Cc from -MEDIA CLUB Of D.S.Senanayake Central College - Mirigama

පාසල් සංවර්ධන සමිතියේ විශේෂ මහා සභා රැස්වීම 2026.05.28 දින පෙ.ව. 9.00ට පැවැත්වේ.එදින පැවැත්වෙන මෙම රැස්වීමට, දැනට අප පාස...
26/05/2026

පාසල් සංවර්ධන සමිතියේ විශේෂ මහා සභා රැස්වීම 2026.05.28 දින පෙ.ව. 9.00ට පැවැත්වේ.
එදින පැවැත්වෙන මෙම රැස්වීමට, දැනට අප පාසලේ අධ්‍යාපනය ලබන සිසුන්ගේ දෙමාපියන් සියලු දෙනාම සහභාගී වන ලෙස කාරුණිකව දන්වා සිටිමි.

24/04/2026
එන්න ඔබ සැවොම විනෝද වන්න....
06/03/2026

එන්න ඔබ සැවොම විනෝද වන්න....

Next Event Our SchoolAre u ready????
06/03/2026

Next Event Our School
Are u ready????

05/03/2026

ආදි ශිෂ්‍ය සoගමය සමග එකතු වී
"ඩී. එස්. ප්‍රතිභා" සැණකෙලි අoග සදහා කැප වී වැඩකරන වත්මන් ශිෂ්‍ය නායක - නායික කණ්ඩායමට විශේෂ ස්තුතිය.

ළමායී...අපි යමු ඊලග වැඩේට...දිවයිනේ ජනප්‍රියම   යුගලයක්   with    අද පළමු වරට මීරීගමට...   අපේ ක්‍රීඩා පිටියට..  Batch S...
05/03/2026

ළමායී...
අපි යමු ඊලග වැඩේට...

දිවයිනේ ජනප්‍රියම
යුගලයක් with
අද පළමු වරට මීරීගමට...

අපේ ක්‍රීඩා පිටියට..

Batch Set වෙලා එමුද,
ගහන්න #සෙල්ෆියක්...

අදිමුද අලුත්ම
Walk T shirt එක..

පුරවමුද,
අපේ ඩී එස් කෙලිපිටිය
කොල - කහ පාටින්ම....

(DS Walk T Shirt එක ගත්තෙ නැති
අයට මිලදී ගත හැක)

02/03/2026

හරි ළමයි ...
"ඩී. එස්. Walk" එකෙන්ම move වෙමු "ඩී.එස්. ප්‍රතිභා" Mega Carnival" එකට..

පුරා දින පහක් විනොදයෙන් අපේ පාසැලේම

Address

Mirigama
11200

Opening Hours

Monday 07:45 - 13:45
Tuesday 07:45 - 13:45
Wednesday 07:45 - 13:45
Thursday 07:45 - 13:45
Friday 07:45 - 13:45

Telephone

+94332273231

Website

Alerts

Be the first to know and let us send you an email when D.S.Senanayake Central College Mirigama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category