Royal Academy

Royal Academy Education Institute of Grade 1 to 13 - All Subject Online & Class Room Tutions

📚2027 වර්ෂයේ 5 සිට 6 ශ්‍රේණියට යන දරුවන් සඳහා මොඩියුලය ක්‍රමයට , නව පන්ති ආරම්භය.✅මුල සිට සරලව ,තිතටම දෙමළ ඉගෙන ගන්නට, 🎯...
06/09/2026

📚2027 වර්ෂයේ 5 සිට 6 ශ්‍රේණියට යන දරුවන් සඳහා මොඩියුලය ක්‍රමයට , නව පන්ති ආරම්භය.

✅මුල සිට සරලව ,තිතටම දෙමළ ඉගෙන ගන්නට,
🎯නගරයේ විශිෂ්ටතම ප්‍රතිඵල ලබාදෙන එකම දෙමළ පන්තිය
📍සැප්තැම්බර් මස නොමිලේ සම්බන්ධ විය හැකියි.

🟢අපේ දෙමළ පන්තිය විශේෂ වන්නේ ඇයි?🤔
👉පුහුණුවලත් හා ඉහළම සුදුසුකම්ලත් ගුරුවරයෙකු විසින් මෙහෙයවීම.
👉අකුරු ලිවීමට හුරු කිරීම දෙමළ පිල්ලම් හඳුන්වාදී අකුරු වචන කියවීමට සහ ලිවීමට හුරු කරවීම.
👉පාසල් විෂය නිර්දේශය 100%ක් සම්පූර්ණයෙන්ම ආවරණය කිරීම.
👉සියලුම දරුවා කෙරෙහි තනි අවධානය යොමු කිරීම

📚ස්ථානය: Royal Academy, mirigama. ( food city -උඩු මහල)
⏰ වේලාව :12 වන සෙනසුරාදා : 05.00
🎓 මෙහෙයවීම:
සෆ්නා මැඩම්
▫️ජාතික පාසල් ආචාර්ය
▫️දෙමළ භාෂා උපදේශක (රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව)
▫️B.Ed (Hons) in Second Language Tamil
▫️National Diploma in Teaching (Second Language Tamil)

📲 පන්තියට සම්බන්ධ වීමට පහත WhatsApp සමූහයට join වෙන්න.
https://chat.whatsapp.com/IbnKueYKZqR61cM8AdpVNx?s=cl&p=a&mlu=4&ilr=4

📞 WhatsApp: 074 365 9329

04/01/2026
26/12/2025

✨ 2026 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ඉගැන්වීම් සිදු කරනු ලබයි✨

11/10/2025



දෙවන වාරයේ දෙමළ ලකුණු හොඳටම අඩුයිද?
22/08/2025

දෙවන වාරයේ දෙමළ ලකුණු හොඳටම අඩුයිද?

කේක් පාඨමාලාව (මාස 03)🎂Wedding Cake🎂Butter Cake🎂 Ribbon Cake🎂 Marble Cake🎂 Chocolate Cake🎂 Coffee Cake🎂 Date Cake🎂 Gatea...
28/07/2025

කේක් පාඨමාලාව (මාස 03)
🎂Wedding Cake
🎂Butter Cake
🎂 Ribbon Cake
🎂 Marble Cake
🎂 Chocolate Cake
🎂 Coffee Cake
🎂 Date Cake
🎂 Gateau Cake
🎂 Mirror Glaze Cake
🎂 Cupcakes for birthday
🎂 Cupcakes for wedding
🎂 Jar Cake for wedding
🎂 Wedding Cake pieces
🎂 Swiss Roll
🎂 Chocolate Roll
🎂 Butter icing
🎂 Chocolate icing
🎂 Soft and Hard Butter icing
🎂 Coffee icing
🎂 Whipping cream icing
🎂 Royal icing
🎂 Fondant icing
🎂 Butter Creem cake Decorations
🎂 Tracing Cake Decorations
🎂 Birthday Cake Decorations
🎂 Icing flowers
🎂 Fondant Cake Decorations
🎂 Fondant dummy Decorations
🎂 Wedding Cake Structure
🎂 Decorations
👇👇
රූපලාවන්‍ය පාඨමාලා විෂය නිර්දේෂය (මාස 06)
1.රූපලාවන්‍ය ඉතිහාසය
2.රූපලාවන්‍ය ශිල්පියෙකු විසින් ප්‍රගුණ් කලයුතු ගුණාංග සහ වර්ධනය කලයුතු ආකල්ප
3.සේවාදායකයා පිලිගැනීම සහ හැසිරවීම
4.සම හදුනා ගැනීම හා වර්ගීකරණය කිරීම
5.සමට සත්කාර කිරීම
6.අනවශ්‍ය රෝම ඉවත් කිරීම
7.දෑත් දෙපා සත්කාරය
8.නිය අලංකරණය
9.හිසකෙස් සහ එහි ව්‍යුහය හදුනා ගැනීම
10.ෂැම්පු කන්ඩිෂනර් කිරීම
11.හිස් කබල සහ හිසකෙස් සදහා සත්කාර
12.ස්ට්‍රේට් කිරීම(හිසකෙස් සෘජු කිරීම)
13.ෆර්ම් කිරීම
14.කොණ්ඩය කැපීම සහ මෝස්තර කිරීම
15.වර්ණ ගැන්වීම
16.මේක් අප් කිරීම
17.මල් කලඹ සැකසීම
18.මනාලියන් හැඩ ගැන්වීම
19.රූපලාවන්‍යාගාරයක් ආරම්භ කිරීම සහ කලමණාකරනය
20.රූපලාවන්‍යාගාරය සහ උපකරණ නඩත්තු කිරීම




06/07/2025

මැහුම් 🪡 | කේක් 🎂 | රූපලාවන්‍ය 💇
පාඨමාලාවන් සදහා දැන් සිසුන් බඳවා ගැනේ .
වැඩිදුර තොරතුරු සඳහා
අමතන්න
0701130622

29/06/2025

ONLINE
මැහුම් පාඨමාලාව (ටේලරින් ක්‍රමයට)..
විෂය නිරදේශය
▪බ්ලව්ස් වරග,සායවල් වර්ග,පාසල් ඇදුම් (ගැහැණු පිරිමි)
▪ළමාසාරිය .නැශනල් කමිසය.
▪සල්වාර් ගවුම,කලිසම.
▪නයිටි හවුස් කෝට්.
▪අත් දිග කමිසය
▪බ්‍රා පාඨමාලාව (සෙනොරිටා,ඇන්ජලිනා) පතුරම් සැපයේ.
▪තිර රෙදි පාඨමාලාව.
▪වෙඩින් සාරි නිර්මාණය.
▪රෙදි පින්තාරු.
▪සාරි ජැකට් පාඨමාලා. (සාමාන්‍ය සාරි හැට්ටයේ සිට මනාලි හැට්ටය දක්වා)
▪රැග්ලන් අත් වර්ග දෙකක් සමගඅත් වර්ග 5 ක්.
▪කර මෝස්තර රැසක්.
▪තට්ටු ගව්ම සමග ගවුම් රැසක්.
▫මේ සියල්ල ඔබ විසින්ම නිර්මාණය කර මසා ගන්නා හැටි ඉගෙන ගන්න එන්න.
▫වයස් බේදයක් නොමැත.
▫සුහද සීලි මග පෙන්වීම තුලින් දක්ෂ මැහුම් ශිල්පීන් බිහි කිරීම අපේ අරමුණයි.
▫හයවෙනි කණ්ඩායම සදහා ඉක්මනින් ලියාපදිංචි වෙන්න.
🛑 පාඨමාලාව අවසානයේදී වටිනා ඩිප්ලෝමා සහතිකයක්
පාඨමාලාව අවසානයේ දස්කම් පෙන්වන සිසුන්ට විශේෂ තෑගි.
❗ පාඨමාලාව සාර්ථකව අවසන් කරන සියලු දෙනාටම ස්වයං ව්‍යාපාරයක් ආරම්භ කිරීම සදහා වයඹ සංවර්ධන බැංකුව මගින් රැ. ලක්ෂ 4ක ණය පහසුකමක් ලබාගැනීම සදහා අවස්ථාවක් සූදානම් කර ඇත.
💰සම්පූර්ණ පාඨමාලාව සදහා අය කිරීම රු.24,000.00
මසකට රු.4000.00






Address

Mirigama

Opening Hours

Monday 13:30 - 18:30
Tuesday 13:30 - 18:30
Wednesday 13:30 - 18:30
Thursday 13:30 - 18:30
Friday 13:30 - 18:30
Saturday 08:00 - 20:00
Sunday 08:30 - 18:30

Website

Alerts

Be the first to know and let us send you an email when Royal Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share