ICT With CB Sir

ICT With CB Sir තාක්ෂණයේ අනාගතය ඔබේ අතට...

ශිෂ්‍යත්වයෙන් පසු ඔබේ දරුවාට තාක්ෂණික ලෝකයෙන් සුපිරිම අඩිතාලමක්! 💻🤖✨5 ශ්‍රේණියෙන් ඉදිරියට යන ඔබේ දරුවාට ICT සහ Artificia...
16/08/2026

ශිෂ්‍යත්වයෙන් පසු ඔබේ දරුවාට තාක්ෂණික ලෝකයෙන් සුපිරිම අඩිතාලමක්! 💻🤖✨

5 ශ්‍රේණියෙන් ඉදිරියට යන ඔබේ දරුවාට ICT සහ Artificial Intelligence (AI) පිළිබඳ මූලික දැනුම ලබාදී, අනාගතයේ තාක්ෂණික ලෝකයට සූදානම් කරමු! 🚀🌍

🖥️ ICT මූලික දැනුම
🤖 AI පිළිබඳ මූලික අවබෝධය
💡 නවීන තාක්ෂණික දැනුම සමඟ ඉදිරියට යාමට අවස්ථාව

📢 පන්තිය මේ වන විට ආරම්භ කර ඇත!
📚 මෙම පාඨමාලාව මාස 4ක කාලයක් පුරා පැවැත්වේ.
⚡ සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණි — අදම ලියාපදිංචි වන්න!

🗓️ සෑම සිකුරාදා දිනකම
⏰ ප.ව. 4.00 සිට 6.00 දක්වා
💰 මාසික ගාස්තුව රු. 1,000/= පමණයි

📲 වැඩි විස්තර සඳහා: 070 292 6280
👨‍🏫 ICT With CB Sir
BICT (Hons) | University of Sri Jayewardenepura

CB INSTITUTE & ICT LAB - Banduragoda 🚀

📌 ලියාපදිංචි වීමට පහත WhatsApp Group එකට එකතු වන්න:

👉 https://chat.whatsapp.com/IV9T2NZCmJUBQVLlDhlFLa

📍 ගූගල් මැප් මඟින් ස්ථානය සොයා ගැනීමට (Location):

👉 https://maps.app.goo.gl/SLWLG3sXB8Zmpmrr5

🎓 5 ශ්‍රේණිය පොඩ්ඩන්ට ශිෂ්‍යත්වයෙන් පසු ආරම්භ වන Basic ICT & AI පාඨමාලාව! 💻🤖ඔබේ දරුවාටත් අනාගත තාක්ෂණික ලෝකයට සාර්ථකව මු...
14/08/2026

🎓 5 ශ්‍රේණිය පොඩ්ඩන්ට ශිෂ්‍යත්වයෙන් පසු ආරම්භ වන Basic ICT & AI පාඨමාලාව! 💻🤖

ඔබේ දරුවාටත් අනාගත තාක්ෂණික ලෝකයට සාර්ථකව මුහුණ දෙන්න මඟ කියන Basic ICT & Artificial Intelligence (AI) පාඨමාලාව සඳහා දැන්ම ලියාපදිංචි වන්න!

🌟 පාඨමාලාවේ විශේෂතා:
📜 වටිනා සහතිකපත්‍රයක්: පාඨමාලාව අවසානයේ වටිනා සහතිකයක් හිමිවේ.

⏱️ පාඨමාලා කාලය: මාස 4 යි.

🗓️ පන්ති පැවැත්වෙන දිනය: අද තමයි දවස! (සිකුරාදා සිට සෑම සිකුරාදා දිනකම)

⏰ වේලාව: ප.ව. 4.00 සිට 6.00 දක්වා

💰 මාසික ගාස්තුව: රු. 1000/-

📝 ලියාපදිංචි ගාස්තුව: රු. 150/-

👨‍🏫 මෙහෙයවීම:

CHAMOD BUDDHIKA

BICT(Hon's) University of Sri.Japura (UG)

📞 සම්බන්ධ කරගැනීමට: 0702926280

🏛️ ස්ථානය:

CB INSTITUTE & ICT LAB

(බාදුරාගොඩ ජයසූරිය ලී බඩු සාප්පුව අසල)

📌 ලියාපදිංචි වීමට පහත WhatsApp Group එකට එකතු වන්න:

👉 https://chat.whatsapp.com/IV9T2NZCmJUBQVLlDhlFLa

📍 ගූගල් මැප් මඟින් ස්ථානය සොයා ගැනීමට (Location):

👉 https://maps.app.goo.gl/SLWLG3sXB8Zmpmrr5

🔥 ICT A එකක් වෙනුවෙන් OL දිනන සුපිරිම Paper Class එක! 🔥📚 2026 O/L ICT - Grade 10 & 11 ONLINE PAPER CLASS 📚💡 O/L ICT A එක...
11/08/2026

🔥 ICT A එකක් වෙනුවෙන් OL දිනන සුපිරිම Paper Class එක! 🔥

📚 2026 O/L ICT - Grade 10 & 11 ONLINE PAPER CLASS 📚

💡 O/L ICT A එකක් කියන්නේ අමාරු දෙයක් නෙමෙයි... නිවැරදි ක්‍රමවේදයට පාඩමෙන් පාඩම ප්‍රශ්න පත්‍ර රටාවට හුරු වුණොත් A එක ස්ථිරයි!

🎁 විශේෂම දීමනාව:
පළමු මාසයේ පන්ති ගාස්තු ගෙවා සම්බන්ධ වන සියලුම දරුවන්ට, පාඩමෙන් පාඩමට වෙන් කරන ලද Premium MCQ Past Paper පොත් 2ක් නොමිලේම ගෙදරටම ගෙන්වා ගැනීමට අවස්ථාව! 🚚📦📖

✨ අපේ Paper Class එක විශේෂ වන්නේ ඇයි?

✅ සියලුම පාඩම් ආවරණය වන පරිදි පාඩමෙන් පාඩමට වෙන් කළ ප්‍රශ්න සාකච්ඡාව.

✅ MCQ ප්‍රශ්න විග්‍රහය සහ කෙටි ක්‍රම (Shortcuts / Logic Analysis).

✅ Structure & Essay ප්‍රශ්න වලට ලකුණු ලැබෙන විදිහටම උත්තර ලියන ක්‍රමය.
✅ Full Past Papers & Model Papers සාකච්ඡාව.

✅ Live Class මිස් වුණොත් Recording පහසුකම.

👨‍🏫 මෙහෙයවීම:
Chamod Buddhika
BICT (Hons) (UG) - University of Sri Jayewardenepura

📅 ආරම්භක දිනය: අගෝස්තු 14 වන සිකුරාදා (Friday)

⏰ වේලාව: රාත්‍රී 9.30 සිට 12.00 දක්වා

💻 මාධ්‍යය: Online (Zoom & YouTube Live)

👇 අදම ඔබේ ආසනය වෙන්කර ගැනීමට WhatsApp Group එකට එකතු වන්න:

📲 WhatsApp / Call: 070 292 6280

🔗 WhatsApp Group Link: https://chat.whatsapp.com/J6ssniCLm8KIUsGNdVNCus?s=cl&p=a&ilr=1

ශිෂ්‍යත්වයෙන් පසු ඔබේ දරුවාට තාක්ෂණික ලෝකයෙන් සුපිරිම අඩිතාලමක්! 💻🤖5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් පසු 6 ශ්‍රේණියට පියනගන...
10/08/2026

ශිෂ්‍යත්වයෙන් පසු ඔබේ දරුවාට තාක්ෂණික ලෝකයෙන් සුපිරිම අඩිතාලමක්! 💻🤖

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් පසු 6 ශ්‍රේණියට පියනගන පොඩ්ඩන් වෙනුවෙන්ම වෙන්වුණු, Basic ICT & AI (කෘතිම බුද්ධිය) සරලව මුල සිට ඉගෙනගන්න ලැබෙන අපූරු අවස්ථාවක්!

🎯 පාඨමාලාව තුළින් දරුවාට ලැබෙන දේ:

පරිගණක තාක්ෂණයේ මුලික අඩිතාලම (Basic ICT Concepts)

6 ශ්‍රේණිය ICT විෂය නිර්දේශයට අවශ්‍ය ප්‍රායෝගික පුහුණුව

AI (කෘතිම බුද්ධිය) සරලව සහ ආරක්ෂිතව භාවිත කරන හැටි

පාඨමාලාව අවසානයේ වටිනා සහතිකපත්‍රයක් 📜

📅 ආරම්භය: අගෝස්තු 14 සිකුරාදා

⏰ වේලාව: සිකුරාදා ප.ව. 4.00 සිට 6.00 දක්වා

⏳ පාඨමාලා කාලය: මාස 4 යි

💰 ගාස්තු: මාසිකව රු. 1000/- (ලියාපදිංචි ගාස්තුව රු. 150/-)

👨‍🏫 මෙහෙයවීම: Chamod Buddhika

(BICT(Hon's) University of Sri Jayewardenepura - UG)

📍 ස්ථානය: CB Institute & ICT Lab - බාඳුරාගොඩ (ජයසූරිය ලී බඩු සාප්පුව අසල)

🔗 පන්තිවල සියලුම තොරතුරු දැනගැනීමට පහත WhatsApp Group එකට එකතු වන්න:

👉 https://chat.whatsapp.com/IV9T2NZCmJUBQVLlDhlFLa?s=cl&p=a&ilr=1

📞 ලියාපදිංචිය සහ වැඩිවිස්තර සඳහා අදම අමතන්න / WhatsApp කරන්න:

📲 0702926280

(ආසන සංඛ්‍යාව සීමිත බැවින් අදම ඔබේ දරුවාගේ ආසනය වෙන්කරවා ගන්න!)

භය නැතුව මුහුණ දෙන්න! 💯🎯ඔයාලට මේක කරන්න පුළුවන් බව විශ්වාස කරන්න. මෙතෙක් ආපු ගමනේ අවසාන කඩඉම සාර්ථකව ජයගෙන, ඔබේ සිහින ඉල...
09/08/2026

භය නැතුව මුහුණ දෙන්න! 💯🎯

ඔයාලට මේක කරන්න පුළුවන් බව විශ්වාස කරන්න. මෙතෙක් ආපු ගමනේ අවසාන කඩඉම සාර්ථකව ජයගෙන, ඔබේ සිහින ඉලක්කයන් සැබෑ කරගැනීමට ශක්තිය සහ ධෛර්යය ලැබේවා!

2026 A/L විභාගයට මුහුණ දෙන සියලුම සිසු දරුවන්ට මාගේ උණුසුම් සුභ පැතුම්! ❤️✨

📢 Attention Grade 10 English Medium Students! 💻🎓සිංහල මාධ්‍යයෙන් ICT ඉගෙනගෙන, දැන් English Medium පන්තියක් හොයනවාද? ඔන්න...
08/08/2026

📢 Attention Grade 10 English Medium Students! 💻🎓

සිංහල මාධ්‍යයෙන් ICT ඉගෙනගෙන, දැන් English Medium පන්තියක් හොයනවාද? ඔන්න ඔබට හොඳම අවස්ථාව!

🗓️ එන්න, අපි ජයග්‍රහණය කරමු:

Grade: 10 (English Medium)

Day: Wednesday (සෑම බදාදා දිනකම)

Time: 4:00 PM – 6:00 PM

Location:

✅ සරල ඉගැන්වීම් ක්‍රම
✅ මුල සිටම Theory සහ Practical
✅ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව

අදම ලියාපදිංචි වෙන්න!
📲 WhatsApp / Call: 0702926280

https://chat.whatsapp.com/Gkf3Jja0fZF0sI2fCAgJCE?s=cl&p=a&ilr=1

2026 AL Last Day 😍හැමෝටම ජයවේවා 🎊️😍
03/08/2026

2026 AL Last Day 😍

හැමෝටම ජයවේවා 🎊️😍

ඉලක්කයට යන පාර අමාරුයි තමයි. හැබැයි එතනට ගියාම ලැබෙන සතුට ඊට වඩා සිය දහස් ගුණයකින් වැඩියි.The road to the goal is tough,...
03/08/2026

ඉලක්කයට යන පාර අමාරුයි තමයි. හැබැයි එතනට ගියාම ලැබෙන සතුට ඊට වඩා සිය දහස් ගුණයකින් වැඩියි.
The road to the goal is tough, but the joy of arriving there is a thousand times greater.

වැටුණ තැනින් නැගිටින්න. ඔයාගේ කතාව අසාර්ථකත්වයෙන් අවසන් වෙන්න දෙන්න එපා.Rise from where you fell. Don't let your story e...
02/08/2026

වැටුණ තැනින් නැගිටින්න. ඔයාගේ කතාව අසාර්ථකත්වයෙන් අවසන් වෙන්න දෙන්න එපා.
Rise from where you fell. Don't let your story end in failure.

කාලය අපතේ යවන්න එපා. අද දවසේ සෑම මිනිත්තුවක්ම අනාගතයට කෙරෙන ආයෝජනයක්.Don't waste time. Every minute of today is an inves...
01/08/2026

කාලය අපතේ යවන්න එපා. අද දවසේ සෑම මිනිත්තුවක්ම අනාගතයට කෙරෙන ආයෝජනයක්.
Don't waste time. Every minute of today is an investment in your future.

Address

Gaspe, Banduragoda
Mirigama

Alerts

Be the first to know and let us send you an email when ICT With CB Sir posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category