07/08/2026
O/L විභාගය ළගටම ඇවිත්, ඔයා තාමත් C හා B මට්ටම්වලම හිර වෙලාද?
අවසන් වාරයේ කැපවීමෙන් වැඩකර සිංහල, බුද්ධ ධර්මය, ඉතිහාසය, ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි විෂයන්ට පහසුවෙන්ම A සාමාර්ථයක් ගන්න ඉලක්කයටම පන්ති මෙහෙයවන අත්දැකීම් බහුල ජව සම්පන්න යොවුන් ඇදුරු මඩුල්ලක් සමග ඔබත් එක්වන්න.
Theory සදහාද වැඩි බරක් දෙමින් පවත්වන ප්‍රශ්න පත්‍ර පන්ති මාලාව.
සිංහල විෂය සදහා සුවිශේෂී සම්මන්ත්‍රණ මාලාවක්ද මෙම මාසයේ සිට පැවැත්වේ.
Theroy, Paper Class, Seminar එකම කාඩ් එකෙන්.
විමසීම් 0712117878 / 0718475696