19/02/2025
https://youtube.com/live/kHTeaKwRVfc?feature=share
සිඟාලෝවාද සූත්‍රය 08 | #SIGALOWADA | 4K LIVDEO
සිඟාලෝවාද සූත්‍රය | | 4K LIVE #පූජනීය_නාමල්ගමුවේ_පඤ්ඥාසේකර_ස්වාමීන්වහන්සේ.සමග කෙරන කලානුවර්තී සදහම් කථිකාවත.🅺🅸🅽....
13/01/2025
https://youtube.com/live/8pyonhnYT6I?feature=share
බ්‍රහ්මජාල සූත්‍රය 01 | භාග්‍යවතුන්වහන්සේ දෙසූ මානසික දිඨ්ඨි ජාලය | 🅚🅘🅝🅘🅣🅗🅤🅛🅐🅖🅐🅛🅐 2025/01/13
බ්‍රහ්මජාල සූත්‍රය - 1Brahmajala Suthrayaභාග්‍යවතුන්වහන්සේ දෙසූ මානසික දිඨ්ඨි ජාලය දුරුතු පොහෝදා සාකච්ඡාවDuruthu Poyaදේශකයානන් වහ....
26/01/2024
Buddha as a psychotherapist | English Dhamma Discourse
https://youtu.be/lieqLzq_mIk
Bachelor of Sciences,
Postgraduate Diploma in Education psychology,
Sri revatha dharma keerthi honorary Thripitakaachariya .
Ven. Akuresse Saddhammananda Thero
Buddha as a psychotherapist | English | Kinithulagala
Buddha as a psychotherapist | English Dhamma Discourse https://youtu.be/lieqLzq_mIkBachelor of Sciences, Postgraduate Diploma in Education psychology, Sri re...
22/12/2023
මීරිගම කිණිතුලාගල අරණ්‍ය සේනාසනාධිපති, සෝමවංස යෝගාශ්‍රමයෙහි ප්‍රධාන අනුශාසක ත්‍රිපිටකාචාර්ය රාජකීය පණ්ඩිත අතිපූජනීය තල්ගමුවේ සුධීරානන්ද නායක ස්වමීන්වහන්සේගේ ජන්ම දිනය අදයි.
පූජනීය නායක ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගී සුව අපසැම ප්‍රාර්ථනය කරමු!
🙏🙏🙏
12/08/2023
ආර්‍යය සත්‍ය දේශනාව - පූජනීය තල්ගමුවේ සුධීරානන්ද ස්වාමීන්වහන්සේ
කාලීන සහ විචාරාත්මක සදහම් කථිකාවතක් ලෙස
සිදුකරනු ලබන
'ආර්‍යය සත්‍ය දේශනාව'
𝕋𝕙𝕒𝕝𝕘𝕒𝕞𝕦𝕨𝕖_𝕊𝕦𝕕𝕙𝕖𝕖𝕣𝕒𝕟𝕒𝕟𝕕𝕒_𝕋𝕙𝕖𝕣𝕠
🅚🅘🅝🅘🅣🅗🅤🅛🅐🅖🅐🅛🅐
පින්සිත් පුරවාගන්නට
සැදැහැති ඔබ සැමට
අගෝස්තු මස 12 වැනි සෙනසුරාදා දින
සවස 4.30 සිට
පෝද්දල සෝමවංශ යෝගාශ්‍රමයේ සදහම් කථිකාවත
සමගින් ඒකාත්මී වන්නට බැති සිතින් ආරාධනා.
බැතිබර දායකත්වය
අගෝස්තු මස 02 වන දින ජන්මදිනය සමරන දැනට
දකුණු කොරියාවේ කන්වන්දුන් ප්‍රදේශයේ චොන්සොන් නගරයේ සේවය කරන J.W.G ප්‍රදීප් කුමාර මහත්මා
" සජීව විකාශනය - කිණිතුලාගල YouTube සදහම් නාලිකාව "
Live link - https://youtube.com/live/EJfgUkOmkPc?...
28/05/2023
විශේෂ එක්දින භාවනා වැඩසටහන - 12
Special one-day meditation program
https://youtube.com/live/gYeokfukzUc?feature=share
උදෑසන 8.00 සිට සජීව විකාශය සවස 5.00 දක්වා...
සෑම මසකම අවසන් ඉරිදා දිනකම පැවැත්වෙන භාවනා වැඩසටහන අවසන් ඉරිදා උදෑසන 6.30 සිට සවස 5.00 දක්වා පැවැත්වෙන අතර පුණාත්මී පින්වතුන් සුදුවතින් සැරසී පැමිණෙන්න.
පැමිණ සහභාගී වන පින්වතුන් සදහන් දුරකථන අංක වලට අමතා ලියාපදිංචි වීම අනිවාර්ය වේ.
මෙවර වැඩසටහන පූජනීය කන්දේගෙදර ධීරානන්ද ස්වාමීන්වහන්සේ විසින් මෙහෙයවනු ලබයි.
විශේෂ එක්දින භාවනා වැඩසටහන කිණිතුලාගල YouTube නාලිකාව ඔස්සේ උදෑසන 8.00 සිට සජීව ලෙසින් විකාශනය වේ.
25/05/2023
නිවටයින් ගේ කතාවට මතවාදීව පිළිතුර දීම - බයිබලයි - බණයි අතර සම්බන්ධකමක් තියේද?
#සංවාදයට
#බයිබලයට නින්දා කරනවාද
#පිළිතුරු දෙනවාද?
#බුදු දහම මොන වගේද? #
https://youtu.be/qkWvIzRFFPE
𝕋𝕙𝕒𝕝𝕘𝕒𝕞𝕦𝕨𝕖_𝕊𝕦𝕕𝕙𝕖𝕖𝕣𝕒𝕟𝕒𝕟𝕕𝕒_𝕋𝕙𝕖𝕣𝕠
🅚🅘🅝🅘🅣🅗🅤🅛🅐🅖🅐🅛🅐
🅺🅸🅽🅸🆃🅷🆄🅻🅰🅶🅰🅻🅰
නිවටයින් ගේ කතාවට මතවාදීව පිළිතුර දීම - බයිබලයි - බණයි අතර සම්බන්ධකමක් තියේද?
#බයිබලයට නින්දා කරනවාද #බුදු දහම මොන වගේද? https://youtu.be/qkWvIzRFFPE𝕋𝕙𝕒𝕝𝕘𝕒𝕞𝕦𝕨𝕖_𝕊𝕦𝕕𝕙𝕖𝕖𝕣𝕒𝕟𝕒𝕟𝕕𝕒_𝕋𝕙𝕖𝕣𝕠 🅚🅘🅝🅘🅣🅗...
11/05/2023
ගැබිනි මව්වරුන්ට බස්-සීට් එක හාමුදුරුවො දියයුතුයි?
https://youtu.be/k0SJZXMGurQ
𝕋𝕙𝕒𝕝𝕘𝕒𝕞𝕦𝕨𝕖_𝕊𝕦𝕕𝕙𝕖𝕖𝕣𝕒𝕟𝕒𝕟𝕕𝕒_𝕋𝕙𝕖𝕣𝕠
🅚🅘🅝🅘🅣🅗🅤🅛🅐🅖🅐🅛🅐
🅺🅸🅽🅸🆃🅷🆄🅻🅰🅶🅰🅻🅰
ගැබිනි මව්වරුන්ට බස්-සීට් එක හාමුදුරුවො දියයුතුයි?
ගැබිනි මව්වරුන්ට බස්-සීට් එක හාමුදුරුවො දියයුතුයි?https://youtu.be/k0SJZXMGurQ𝕋𝕙𝕒𝕝𝕘𝕒𝕞𝕦𝕨𝕖_𝕊𝕦𝕕𝕙𝕖𝕖𝕣𝕒𝕟𝕒𝕟𝕕𝕒_𝕋𝕙𝕖𝕣𝕠 🅚🅘🅝🅘🅣....
02/05/2023
#අපේ_කාලයේ_නිවුනු_අපේ_හාමුදුරුවෝ
https://youtu.be/FaYZ1D8kMMA
𝕋𝕙𝕒𝕝𝕘𝕒𝕞𝕦𝕨𝕖_𝕊𝕦𝕕𝕙𝕖𝕖𝕣𝕒𝕟𝕒𝕟𝕕𝕒_𝕋𝕙𝕖𝕣𝕠
Kɪɴɪᴛʜᴜʟᴀɢᴀʟᴀ_TʜʀɪᴘɪᴛᴀᴋᴀDᴀʀᴍᴀ_Iɴsᴛɪᴛᴜᴛᴇ
See more on Google Site -
https://sites.google.com/view/kinithulagala-media-/home
මම ඊයේ රෑ නිවුනා... මා ලැබූ අවබෝධය ලෝකයාට...
අපේ කාලයේ නිවුනු හාමුදුරුවෝ අද සවස 6ටhttps://youtu.be/FaYZ1D8kMMA𝕋𝕙𝕒𝕝𝕘𝕒𝕞𝕦𝕨𝕖_𝕊𝕦𝕕𝕙𝕖𝕖𝕣𝕒𝕟𝕒𝕟𝕕𝕒_𝕋𝕙𝕖𝕣𝕠 Kɪɴɪᴛʜᴜʟᴀɢᴀʟᴀ_TʜʀɪᴘɪᴛᴀᴋᴀDᴀ....