21/07/2026
🏏 අනුබැඳි ආදි ශිෂ්‍ය ක්‍රිකට් තරගාවලිය 2026 🏆
📢 කණ්ඩායම් ලියාපදිංචිය දැන් විවෘතයි!
ආදි ශිෂ්‍යයන් අතර සුහදත්වය, සහෝදරත්වය හා එකමුතුකම තවදුරටත් වර්ධනය කර ගැනීමේ අරමුණින් සංවිධානය කරනු ලබන අනුබැඳි ආදි ශිෂ්‍ය ක්‍රිකට් තරගාවලිය 2026 සඳහා ඔබගේ කණ්ඩායමත් අදම ලියාපදිංචි කරන්න.
👥 එක් කණ්ඩායමක් ක්‍රීඩකයින් 06 දෙනෙකුගෙන් සමන්විත විය යුතුය.
👕 තරගාවලිය සඳහා විශේෂයෙන් සූදානම් කළ නිල T-Shirt එක තරග දිනයේදී මිලදී ගැනීමේ අවස්ථාව ඔබට හිමිවේ.
📝 ලියාපදිංචි වීමට පහත Google Form එක සම්පූර්ණ කරන්න.
https://docs.google.com/forms/d/e/1FAIpQLSf3gwQX-aO7Lf20PHw1SK_2--8OWUhUBTZSzpRCLjWuqDEPaA/viewform?usp=publish-editor
⏳ අදම ඔබගේ කණ්ඩායම ලියාපදිංචි කර, අප සමඟ එක්වෙමින් මෙම සුහද ක්‍රිකට් සැණකෙළිය සාර්ථක කරමු! 🏏🎉