Sri Rathanajothi Daham pasala

Sri Rathanajothi Daham pasala නැණ ගුණ ඇති දරු පරපුරක් උදෙසා

🌻ඇසල පොහෝ දින අප ශ්‍රී රතනජෝති දහම් පාසලේ ශිෂ්‍ය නායක මණ්ඩලය විසින්  බෙලි මල් සමග හකුරු දන්සලක් සාර්ථකව පවත්වනු ලැබුවා, ...
22/07/2024

🌻ඇසල පොහෝ දින අප ශ්‍රී රතනජෝති දහම් පාසලේ ශිෂ්‍ය නායක මණ්ඩලය විසින් බෙලි මල් සමග හකුරු දන්සලක් සාර්ථකව පවත්වනු ලැබුවා,
දහම් පාසලේ ශිෂ්‍ය නායක මණ්ඩලය විසින් එම දිනයේ වැඩ කටයුතු සාර්ථකව සංවිධානය කර තිබුනා
සියලුම දරුවන්ගේ සහයෝගීතාව වර්ධනය උනා වගේම දරුවන් තුල මානුෂීය හැගීම් වර්ධනය වෙන්න මේ අවස්ථාව පිටුවහලක් උනා.
එදින මේ සදහා සහභාගි වී කැපවීමෙන් කටයුතු කල සියලුම දරුවන්ටත් දෙමව්පියන්ටත් අපගේ ආචාර්ය මණ්ඩලයටත් බෙහෙවින් ස්තූතියි වන්ත වෙනවා 🌻

🌻අද මට මගේ පන්තියේ පුංචි පැටියෙක්ගෙන් ලස්සන තෑග්ගක් හම්බුනා , ඒ එයාගෙ අතින්ම හැඩ කරපු ලස්සන මල් පිරුන මල් වාස් එකක් ,   ...
09/07/2024

🌻අද මට මගේ පන්තියේ පුංචි පැටියෙක්ගෙන් ලස්සන තෑග්ගක් හම්බුනා , ඒ එයාගෙ අතින්ම හැඩ කරපු ලස්සන මල් පිරුන මල් වාස් එකක් ,
ලස්සන මල් හිනාවක් එක්ක මට මේක ගෙනත් දුන්නේ එයා හරිම සතුටින් , පුංචි දරුවන් කොයි තර්ම් අව්‍යාජ ද , ආදරණීය ද , නිර්මාණශීලී ද , මොහොතකින් සිතුවිලි ගොඩක් මනස පුරවා ගත්තා,
අද සමාජයේ ගොඩක්ම වෙන්නේ 1 වසරේ ඉදලම දරුවන් උපකාරක පන්ති යනවා , ගෙදර ආවත් පොත් ගොඩක් දිග හැරලා ඉස්කෝලෙන් දීපූ වැඩ කරනවා දරුවන්ට හොදක් නරකක් අවබෝධ කරගන්න කාලයක් නැහැ , දරුවෙක්ට එයාගේ නිර්මාණශීලීත්වය ගොඩ නගා ගන්න අවස්තාවක් නැහැ ,
දරුවෙක් චිත්‍රයක් අදිනවා නම් සමහර දෙමව්පියන් ඒ දේ නවත්වලා ඒ දරුවට අකුරුම ලියන්න කියලා බල කරනවා ඉතිං දරුවෙකුගේ නිර්මාණශීලීත්වය වර්ධනය වෙන්න අවස්තාව බොහෝම අඩුයි,
පුංචි පැටවුන්ව තේරුම් ගන්න එයාලට එයාලගේ ළමා කාලය සුන්දරව ගත කරන්න දෙන්න , එතකොට අනාගතයේ අපිට ගොඩාක් දක්ෂ දරු පරපුරක් නිර්මාණය වේවී 🩵

Sumanajothi Hamuduruwo Mirigama Podi Hamuduruwo Ven Chandha Jothi Sheela Subasinghe Buwanika Gayani

පොසොන් සදෙහි සොමි කිරණින් මුලු මහත් ලංකාදීපයම බැබලුන ඒ දිනයේ,      මිහිඳු මහරහතන් වහන්සේගේ ඒ ලක්දිව ආගමනය සිහි කරමින් අප...
09/07/2024

පොසොන් සදෙහි සොමි කිරණින් මුලු මහත් ලංකාදීපයම බැබලුන ඒ දිනයේ,
මිහිඳු මහරහතන් වහන්සේගේ ඒ ලක්දිව ආගමනය සිහි කරමින් අප දහම් පාසලේ පවත්වන්නට යෙදුණු පොසොන් බැති ගී සරණිය ඉතාමත් සාර්ථකව නිමා කරගන්නට හැකියාව ලැබුනා .
ඒ සදහා සහයෝගය ලබා දුන් දෙමව්පියන් ඇතුලු සියලුම දෙනාට ස්තූතියි 🩵


Sumanajothi Hamuduruwo Mirigama Podi Hamuduruwo Narangamuwe Vimalajothi Thero Ven Chandha Jothi Buwanika Gayani Sheela Subasinghe Gayani Gallage Udayanga Vinod

Mirigama Podi Hamuduruwo Buwanika Gayani Sumanajothi Hamuduruwo Ven Chandha Jothi Narangamuwe Vimalajothi Thero
20/06/2024

Mirigama Podi Hamuduruwo Buwanika Gayani Sumanajothi Hamuduruwo Ven Chandha Jothi Narangamuwe Vimalajothi Thero

🌻ශ්‍රී රතනජෝති දහම් පාසලේ 2024 වර්ෂය සදහා නව ශිෂ්‍ය නායක/ නායිකා මණ්ඩලය පත් කිරීම පසු ගිය ඉරිදා දින සාර්ථකව සිදු කරණු ලැ...
20/05/2024

🌻ශ්‍රී රතනජෝති දහම් පාසලේ 2024 වර්ෂය සදහා නව ශිෂ්‍ය නායක/ නායිකා මණ්ඩලය පත් කිරීම පසු ගිය ඉරිදා දින සාර්ථකව සිදු කරණු ලැබුවා...🌻

🌻🌈️පුංචි දරුවන්ගේ ලෝකය කියන්නේ හරියට චිත්‍රයක් වගේ , වැඩිහිටියන් වන අපගේ යුතුකමක් තමයි අපේ පුංචි පැටවුන්ට ඒ චිත්‍රය ගැලප...
23/04/2024

🌻🌈️පුංචි දරුවන්ගේ ලෝකය කියන්නේ හරියට චිත්‍රයක් වගේ , වැඩිහිටියන් වන අපගේ යුතුකමක් තමයි අපේ පුංචි පැටවුන්ට ඒ චිත්‍රය ගැලපෙන පාට ගැලපෙන තැනට යොදලා පාට කරන්න උදවු කරන එක.
දහම් පාසලක් කියන්නේ සතියට එක දවසක් පැය 4 ක් දරුවෙක් රදවන් පොතේ පතේ දැනුම පමණක් උගන්වන තැනක් කියන රාමුවෙන් එලියට යන්න අපි නිතරම උත්සහා කරන්නේ අපේ දරුවන්ගේ මේ පුංචි ලෝකේ ලස්සන කරන්නයි .

ඉතිං මෙවරත් අපේ පුංචි සමනල් පැටවුන්ගේ සතුට වෙනුවෙන් ශ්‍රී රතනජෝති දහම් පාසලේ ප්‍රධාන ආචාර්ය ස්වාමීන් වහන්සේ ඇතුලු ගුරුවරුන් විසින් විචිත්‍රවත් අවුරුදු ගම්මානයක් අපේ දරුවන්ට නිර්මාණය කරලා දුන්නා
දරුවන් ආසම තරග , පිරුන අපේ අවුරුදු උත්සවය තව තවත් හැඩ කරන්න අපේ පුංචි මල් ලස්සන ලස්සන නැටුම් සිංදු ඉදිරිපත් කරන්න උනා

ජීවිතේ පුංචිම වයසේ ඉදන් පොත් එක්ක ඔට්ටු වෙන අපේ දරු පැටවුන්ගේ හිත් වලට එක එක විදිහට සතුට ගේන්න හේතූ ගේන අපේ ප්‍රධාන ආචාර්ය හිමියන්ටත් , අපේ ආදරණීය ගුරු මණ්ඩලයටත් , දරුවන් තියන පුංචි පියවරෙන් පියවර දරුවන් පසු පසින් ඉන්න අපේ ආදරණීය දෙමව්පියන්ටත් මම ස්තූතියි කරනවා🙏🌻

සුභ අලුත් අවුරුද්දක් වේවා ! 🙏❤️
13/04/2024

සුභ අලුත් අවුරුද්දක් වේවා ! 🙏❤️

අපේ පුංචි මල් 🌻
18/03/2024

අපේ පුංචි මල් 🌻

05/03/2024
🙏චිරං ජයතු 🙏🩷🩷🩷අපගේ සුභාසින්සනයන් පුදකර සිටිමු🩷🩷🩷
25/02/2024

🙏චිරං ජයතු 🙏
🩷🩷🩷අපගේ සුභාසින්සනයන් පුදකර සිටිමු🩷🩷🩷

2024-02-25ශ්‍රී රතනජෝති දහම් පාසලේ නව අධ්‍යයන වාරය අද දින ආරම්භ කරනු ලැබූ අතර, නව ශ්‍රේණි සදහා දරුවන් බදවා ගැනීම 2024-03...
25/02/2024

2024-02-25
ශ්‍රී රතනජෝති දහම් පාසලේ නව අධ්‍යයන වාරය අද දින ආරම්භ කරනු ලැබූ අතර, නව ශ්‍රේණි සදහා දරුවන් බදවා ගැනීම 2024-03-03 වෙනිදා සිට සිදු කරනු ලැබේ.🙏

පුංචි මල් පොහොට්ටු දින ගනින්නේ ඉක්මනින් පෙති විහිදලා ලස්සනට පිපෙන්න 🌼 ඉතිං ඔන්න අපේ පුංචි දරුවෝ අද දවසේ නව අධ්‍යයන වාරයට පා තිබ්බා , හරි ආසාවෙන් අලුත් පොත් අතට අරන් හරි ලස්සනට සීරුවට පිටු පෙරලනවා, පුංචි දරුවො කොයි තරම් අව්‍යාජ ද ....
උපතින්ම අපි හැමෝගෙම හිත හිස් පොතක් වගේ අපිට මේ හිස් පොත යහපත් විදිහට පුරවගන්න නම් අපිට නිසි දහම් අධ්‍යාපනයක් අවශ්‍යමයි ඉතිං ඔබේ පුංචි මල් කැකුලටද සමාජය සුවදවත් කරමින් පෙති දිග හරින්න ඉඩ දෙන්න , කුඩා කාලයේ සිටම දරුවා දහම් අධ්‍යාපනයට යොමු කරන්න , සෑම ඉරිදා දිනකම පැය 05.00 ක කාලයක් ඔවුන්ව ලගම දහම් පාසලට යොමු කරන්න , යහපත් දරුවකු රටට දායාද කරන්න 🙏

2024.02.04 🩷
04/02/2024

2024.02.04 🩷

Address

Mirigama

Telephone

+94772663979

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Rathanajothi Daham pasala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sri Rathanajothi Daham pasala:

Shortcuts

Share

Category