English Literature with Isuri

English Literature with Isuri It is never too late to be who you might have been

26/01/2025

2025 නව පන්ති ආරම්භය: පෙබරවාරි 02 ඉරිදා
11 ශ්‍රේණිය - ඉරිදා ප.ව 12.30 - 2.30
10 ශ්‍රේණිය - ඉරිදා ප.ව 3.00 - 5.00
ගුරුකුල-මීරිගම.

එන්න.
අපි, 🅻🅸🆃🅴🆁🅰🆃🆄🆁🅴 වලට ආදරේ හිතෙන්න ඉගෙනගමු...

It is never too late to be who you might have been

26/01/2025

G.C.E Ordinary Level
ඉංග්‍රීසි සාහිත්‍යය English Literature

2025 නව පන්ති ආරම්භය ලගදීම...

අපේ පන්තියේ විශිෂ්ඨත්වය සහතික කරමින් දරුවන්ගේ උනන්දුවෙන් සහ කැපවීමෙන් ලද සාමාන්‍ය පෙළ ජයග්‍රහණයන්ට අපේ උණුසුම් සුභ පැතුම...
06/10/2024

අපේ පන්තියේ විශිෂ්ඨත්වය සහතික කරමින් දරුවන්ගේ උනන්දුවෙන් සහ කැපවීමෙන් ලද සාමාන්‍ය පෙළ ජයග්‍රහණයන්ට අපේ උණුසුම් සුභ පැතුම්...!!! 🧑‍🎓🏆️🏅🎉️✨️

2024 වර්ෂයේ 10 වසරට අලුතින් එන දූ දරුවන්ට..අලුතින්ම පටන් ගන්න Lit class එක..අ.පො.ස. සාමාන්‍ය පෙල - ඉංග්‍රීසි සාහිත්‍යයG....
21/02/2024

2024 වර්ෂයේ 10 වසරට අලුතින් එන දූ දරුවන්ට..
අලුතින්ම පටන් ගන්න Lit class එක..
අ.පො.ස. සාමාන්‍ය පෙල - ඉංග්‍රීසි සාහිත්‍යය
G.C.E. O/L - English Literature
පෙබරවාරි 24 සෙනසුරාදා හවස 5.30 ට මීරිගම ගුරුකුල එකට එන්න... පළමුදිනය නොමිලේ...

එන්න, අපි 🅻🅸🆃🅴🆁🅰🆃🆄🆁🅴 වලට ආදරේ හිතෙන්න ඉගෙනගමු...🥰😍

Introduction to Literatureඅලුතින් class එකට join වුන දරුවන් ට අලුතින් class එක්ට join වෙන්න ඉන්න දරුවන් ට 10 වසර හා 11 ව...
09/04/2023

Introduction to Literature
අලුතින් class එකට join වුන දරුවන් ට
අලුතින් class එක්ට join වෙන්න ඉන්න දරුවන් ට
10 වසර හා 11 වසරේ දරුවන් සියලුම දෙනාට.....

හෙට, අප්‍රේල් 10 සදුදා උදේ 8.00 - 10.00 දක්වා
👉මිරීගම-ගුරුකුල එකට එන්න...
අපි මුල ඉදන් Lit පටන්ගනිමු...

🔴🔴විශේෂ සම්මන්ත්‍රණය 🔴🔴

🔴අපි කරන්නෙ TEXT එක විතරක්ම නෙමේ.
👉full text analysis
👉past paper questions
👉Group discussions
👉Model quotations
👉model questions
ඇතුලු තවත් ගොඩාක් දේවල්....

O/L වලට කලින් Analysis 1000k 😮

ඇවිල්ලම බලන්නකෝ 😃
👉අපි සාපෙක්ශ්ව වෙනස් 😎

10 වසරට අලුතින් යන දරුවන්ට..අලුතින්ම පටන් ගත්ත Lit class එක..අ.පො.ස. සාමාන්‍ය පෙල - ඉංග්‍රීසි සාහිත්‍යයG.C.E. O/L - Engl...
29/03/2023

10 වසරට අලුතින් යන දරුවන්ට..
අලුතින්ම පටන් ගත්ත Lit class එක..
අ.පො.ස. සාමාන්‍ය පෙල - ඉංග්‍රීසි සාහිත්‍යය
G.C.E. O/L - English Literature
එන්න, අපි 🅻🅸🆃🅴🆁🅰🆃🆄🆁🅴 වලට ආදරේ හිතෙන්න ඉගෙනගමු...

27/03/2023

අලුතින් 10 වසරට යන දරුවන්ට.. අලුතින්ම පටන් ගන්න..
සා. පෙල ඉංග්‍රීසි සාහිත්‍යය 😍
O/L English Literature 🤩

👉ගුරුකුල-මීරිගම
10 ශ්‍රේණිය - සදුදා සවස 5.30ට
11 ශ්‍රේණිය - සිකුරාදා සවස 5.30ට

👉විශ්ව-නිට්ටඹුව
10 ශ්‍රේණිය - ඉරිදා උදේ 8.00ට
11 ශ්‍රේණිය - ඉරිදා උදේ 10.30ට

👉සුසිප් - වරකාපොල
10 ශ්‍රේණිය - බදාදා සවස 4.00ට

එන්න, අපි Lit වලට ආදරේ හිතෙන්න ඉගෙන ගමු... ❤📖️❤

'The Eagle' by Alfred Lord Tennyson
21/03/2023

'The Eagle' by Alfred Lord Tennyson

𝐸𝓃𝑔𝓁𝒾𝓈𝒽 𝐿𝒾𝓉𝑒𝓇𝒶𝓉𝓊𝓇𝑒 අමාරුයි වගේද...???මා ර් තු 8 බදාදා වරකාපොල "සුසිප්" එකට එන්න.අපි, 🅻🅸🆃🅴🆁🅰🆃🆄🆁🅴 වලට ආදරේ හිතෙන්න ඉගෙනගමු...
06/03/2023

𝐸𝓃𝑔𝓁𝒾𝓈𝒽 𝐿𝒾𝓉𝑒𝓇𝒶𝓉𝓊𝓇𝑒 අමාරුයි වගේද...???
මා ර් තු 8 බදාදා වරකාපොල "සුසිප්" එකට එන්න.
අපි, 🅻🅸🆃🅴🆁🅰🆃🆄🆁🅴 වලට ආදරේ හිතෙන්න ඉගෙනගමු..

28/02/2023

Mission was started...
Wait....
Don't be late.

Address

Mirigama
11200

Telephone

+94711490735

Website

Alerts

Be the first to know and let us send you an email when English Literature with Isuri posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to English Literature with Isuri:

Shortcuts

Share

Category