Nextep Institute of Professional Development

Nextep Institute of Professional Development Nextep is offering trainings for professionals to start, stable and grow in their careers.

19/02/2023

What is Industrial Engineering?

ඔබ රැකියාවේ ඉදිරියට යන්න වෘත්තීය සුදුසුකමක් සපුරා ගැනීමට බලාපොරොත්තු වන කෙනෙක්ද? එසේත් නැත්නම් රැකියාවක් ලබා ගැනීමට වෘත්...
07/02/2023

ඔබ රැකියාවේ ඉදිරියට යන්න වෘත්තීය සුදුසුකමක් සපුරා ගැනීමට බලාපොරොත්තු වන කෙනෙක්ද?
එසේත් නැත්නම් රැකියාවක් ලබා ගැනීමට වෘත්තීය සුදුසුකමක් සොයන කෙනෙක්ද? 🤔🤔🤔🤔

එසේනම් මේ අනගි අවස්ථාව වෘත්තීය සුදුසුකම් සපුරාලීමට බලාසිටින ඔබ වෙනුවෙන්මයි..........👉👉👉👉

➡️ නූතන ලෝකයේ අලුත්වන දැනුම සමගින් අපගේ ආචාර්යය මණ්ඩලය සතු හසල අත්දැකීම් මුසුව ඔබගේ දැනුම පුලුල් කිරිම සඳහාම සකස් කරන ලද Certificate in Industrial Engineering (Work Study) පාඨමාලාව සමග අදම එකතු වන්න.

➡️ ඔබට පහසු අයුරින් සති අන්තයේ හෝ සතියේ දින වල පවත්වන Online පාඨමාලාව හෝ සති අන්තයේ අපගේ මීරිගම ශාඛාවේ පවත්වන පාඨමාලාව සමග සම්භන්ධ විය හැක.

➡️ ඉක්මනින් ලියාපදිංචි වී 10% වට්ටමක් ලබා ගන්න.

➡️ පාඨමාලා ගාස්තුව රු. 40000. වට්ටමෙන් පසු රු. 36000. වාරික 3 කින් ගෙවීම් සිදු කල හැක.

➡️ ලියාපදිංචි වීම සඳහා අමතන්න 076 291 6151

පාඨමාලා ආරම්භය
Online සතියේ දින පාඨමාලාව - මාර්තු 15 බදාදා
Online සති අන්ත පාඨමාලාව - මාර්තු 19 ඉරිදා
මීරිගම ශාඛාවේ සති අන්ත පාඨමාලාව - මාර්තු 18 සෙනසුරාදා

IELTS විභාගය සමත් වීමට අපගේ මීරිගම NEXTEP ආයතනයේ  IELTS විභාග පුහුණු පාඨමාලාව සමග එක්වන්න . වැඩි විස්තර සහ ලියාපදිංචිය ස...
13/01/2023

IELTS විභාගය සමත් වීමට අපගේ මීරිගම NEXTEP ආයතනයේ IELTS විභාග පුහුණු පාඨමාලාව සමග එක්වන්න .

වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා අමතන්න : 076 291 6151

ජනවාරී 08 වන දින මීරිගමදී ආරම්භ වන අපගේ General English පාඨමාලාව සමග අදම ලියාපදිංචි වන්න.> පාඨමාලා කාල සීමාව මාස 03> පෞද...
02/01/2023

ජනවාරී 08 වන දින මීරිගමදී ආරම්භ වන අපගේ General English පාඨමාලාව සමග අදම ලියාපදිංචි වන්න.

> පාඨමාලා කාල සීමාව මාස 03
> පෞද්ගලික අවධානය සමගින් කථා කිරීමේ පුහුණුව
> වායුසමනය කරන ලද නවීන සුවපහසු ඉගෙනුම් පරිසරයක්
> ලියාපදිංචි වන සියලු දෙනා වෙත 10% ක වට්ටමක්

වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා 0762916151 අංකය මගින් අප අමතන්න.

12/12/2022
19/10/2022

Optimized efficiency in any workplace makes it easier to get work done. Reducing waste can only help improve productivity in a work environment. All good things. But how can businesses achieve these goals? 5S is a lean strategy that results in an uncluttered, safe and well organized work environment that will reduce waste and improve productivity.

Register today with our one day workshop on "5S & Visual Management"

Mobile/WhatsApp: 0762916151
Email: [email protected]

Address

Jayamanna Terrace, Rendapola
Mirigama
11200

Alerts

Be the first to know and let us send you an email when Nextep Institute of Professional Development posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category