G.C.E Advanced Level Physics and Chemistry - 'A' හදන වැඩබිම

G.C.E Advanced Level Physics and Chemistry - 'A' හදන වැඩබිම Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from G.C.E Advanced Level Physics and Chemistry - 'A' හදන වැඩබිම, Education, Mirigama.

 #2023 Advanced  Level Physics #මුල සිටම ආරම්භ වන පන්ති⭕WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
16/10/2021

#2023 Advanced Level Physics #මුල සිටම ආරම්භ වන පන්ති
⭕WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

 #2023 Advanced  Level Physics #මුල සිටම ආරම්භ වන පන්ති
14/10/2021

#2023 Advanced Level Physics #මුල සිටම ආරම්භ වන පන්ති

A/L 2023 THEORY විශේෂ කණ්ඩායම් පන්ති⭕ එක් කණ්ඩායමක් සදහා සිසුන් 20ක් පමණක් බදවා ගැනේ.⭕ පන්ති ZOOM තාක්ෂණය ඔස්සේ පැවැත්වේ...
09/10/2021

A/L 2023 THEORY විශේෂ කණ්ඩායම් පන්ති

⭕ එක් කණ්ඩායමක් සදහා සිසුන් 20ක් පමණක් බදවා ගැනේ.
⭕ පන්ති ZOOM තාක්ෂණය ඔස්සේ පැවැත්වේ.
⭕ පන්ති විභාගය දක්වාම පවත්වන අතර පන්ති පටන් ගත් පසු කැමති සිසුන්ට සවිද්‍යා-මීරිගම සහ සක්සස්-වතුපිටිවල යන ආයතන වල පවත්වන පන්ති සදහා සහභාගි විය හැක.

09/10/2021
ජාත්‍යන්තර ගුරු දිනය අදයි....!❤දිසාපාමොක් පරපුර වෙනුවෙන්...❤පින්බර වප් මහේ...යෙදෙන....ලෝක ගුරු දිනය.. සිහි කරමි..දෙපා නැ...
05/10/2021

ජාත්‍යන්තර ගුරු දිනය අදයි....!

❤දිසාපාමොක් පරපුර වෙනුවෙන්...❤
පින්බර වප් මහේ...
යෙදෙන....
ලෝක ගුරු දිනය.. සිහි කරමි..
දෙපා නැමඳ..
ගුරු මුෂ්ටි නොතබාම.. ශිල්ප දුන්..
දයාබර ගුරු මව් පියන්..
මිදී මා පිය සෙවණින්..
අතැර ඒ අතැඟිලි...හඬමින් දිවවිත්
එදා අප සැඟවුණේ...
ඔබේ ඔය සෙවණේය..
සැර වී වරද දැක.. නිවැරදි කළේ.. ඔබ
සිප් කිරෙන්.. නැණ ගුණෙන්..
සුපෝෂිත කර අපව..
යහපත් මිනිසුන් ලෙස සමාජ ගත කළ..
ඒ පිනම ඇති ඔබ‍ට..
සසර මග යන තුරුම...
අවසන පතමි... ගුරු මව් පිය වරුණි..
සෙනෙහසින් අප ඔබ‍ට..
ආයු රක්ඛන්තු ආවඩා...

2021 වර්ශයේ ගුරු දිනයේ තේමාව වන්නේ
‘අධ්‍යාපනයේ ප්‍රකෘතිමත් කිරීමේ හදවතේ ගුරුවරුන්’ රැදී සිටී යන්නයි.

ජාත්‍යන්තර ගුරු දිනය සැම වර්ශයකම ඔක්:5 වැනිදාට යෙදි තිබෙනව.ඒ 1994 UNESCO සංවිදානය ඉදිරිපත් කල අදහසක් විදියට.මෙය ජාත්‍යන්තර දිනයක් බවට පත් කලේ ලොව පුරා සිටින ගුරුවරුන් ඇගයිම සදහායි. ඒහි අරමුණ අනාගත පරපුරේ අවශ්‍යයතා ගුරුවරු අතින් ඉටුවීම සහතික කිරිම සහ ඒ සදහා ගුරුවරුන්ට අවශ්‍යය සංවිධානාත්මක අනුග්‍රහය දැක්වීමටයි.

ගුරුවරයා යනු දීප්තිමත්ව දැල්වෙන පහනකි. එම පහනින් දහස්‌ ගණන් පහන් දැල්වෙනු ඇත. එසේම ගුරුවරයා යනු ගලායන දිය උල්පතකි. ගලා බසින ජලය ඉතා පිරිසිදුය. එක තැන රැදෙන ජලය පල් වේ. එවිට ඒවා පල් වතුර වේ. එබැවින් ගුරුවරයා යනු නව දැනුම සොයා යන උල්පතක්‌ මිස එක තැන පල්වෙන පල් වතුර වළක්‌ නොවේ.

ලොව විවිධ රටවල් ගුරු දිනය සමරන දින වෙනස් වුව ද ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක් හෙට (06) දිනයේ දී ලෝක ගුරු දිනය සමරයි.

මේ දින දෙක කොහොම උනත්...

ගුරු සිත නොරිදවා
වේලාව නොවරදවා
බැතිපෙම් උපදවා
අකුරු උගනී කුමරු සොදවා....!

උපුටා ගැනීමකි...

Address

Mirigama

Website

Alerts

Be the first to know and let us send you an email when G.C.E Advanced Level Physics and Chemistry - 'A' හදන වැඩබිම posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category