GAM/Kandangamuwa Maha Vidyalaya - Mirigama

GAM/Kandangamuwa Maha Vidyalaya - Mirigama Official page of GAM/Kandangamuwa Maha Vidyalaya

13න් පහළ බාලිකා වොලිබෝල් අභියෝගතා ශුරතාවලිය 2026/10/03
04/10/2026

13න් පහළ බාලිකා වොලිබෝල් අභියෝගතා ශුරතාවලිය
2026/10/03

03/10/2026
03/10/2026

2026/10/03

සමස්ථ ලංකා පාසල්  ජ්‍යෙෂ්ඨ කරාතේ සූරතාවලියේ  අවුරුදු 16/17 වයස් කාන්ඩයේ  L1 කුමිතෙ තරග අංශයේ  ලෝකඩ පදක්කම දිනා ගනිමින් ක...
17/12/2024

සමස්ථ ලංකා පාසල් ජ්‍යෙෂ්ඨ කරාතේ සූරතාවලියේ අවුරුදු 16/17 වයස් කාන්ඩයේ L1 කුමිතෙ තරග අංශයේ ලෝකඩ පදක්කම දිනා ගනිමින් කදන්ගමුව මහා විද්‍යාලයේ ගෞරවය හා අභිමානය ඉහලට එසවු චනර චාමික පුතාට උණුසුම් සුබ පැතුම් 🥇🥈🏆️🥋 ව්ශේෂයෙන් කෙට්කාලයක් තුල පාසලේ කරාතේ ක්‍රිඩා වේ උන්නතිය වෙනුවෙන් ඇපකැප වෙන විදුහල්පති තුමා ,නියොජ්‍ය විදුහල්පති චන්දන ලියනගේ මහතාටත් ,කරාතේ බාර ආචාර්ය තුමිය ,දයාබර දෙමාපියන් ඇතුලු දුපුතුන් සැමදෙනාටමත් ගෞරවණීය ස්තුතිය පුද කරමු,(ප්‍රදාන උපදේශක හා පුහුණුකරු ඇතුලු යුනයිටඩ් කරාතේ සංගමය )

මීරිගම කදන්ගමුව මහා විදුහල  13 වසරක ක්‍රිකට් ඉතිහාසය තුළ වාර්තා රැසක් සමග විශිෂ්ඨ ජයග්‍රහණ ලබමින් ගම්පහ දිස්ත්‍රික් 13 ප...
05/11/2024

මීරිගම කදන්ගමුව මහා විදුහල 13 වසරක ක්‍රිකට් ඉතිහාසය තුළ වාර්තා රැසක් සමග විශිෂ්ඨ ජයග්‍රහණ ලබමින් ගම්පහ දිස්ත්‍රික් 13 පහළ ACU cup තරගාවලියේ (C) කාණ්ඩයේ ශුරතාවය හිමිකර ගනිමින් අවසන් කන්ඩායම් 16 ( අර්ධ අවසන් පුර්ව වටය) සුදුසුකම් ලබයි...

◾ කාණ්ඩයේ ශුරතාවය හිමිකරගත් ප්‍රථම වතාව

◾අර්ධ අවසන් පූර්ව වටය සුදුසුකම් ලැබු ප්‍රථම වතාව( 16 වටය)

◾ පාසල් කණ්ඩායමක් අවම ලකුණු සංඛ්‍යාවකට දවාගත් ප්‍රථම වතාව
( ලකුණු 16 මිනුවන්ගොඩ රෙජි රණතුංග මහා විදුහලට )

සමස්ත ලංකා පාසල්    නර්තන තරඟ 2024පහතරට සරල කවිතාල තරඟ අංශය බස්නාහිර පළාත් දෙවන  ස්ථානය අප විද්‍යාලයේ දරුවන් ලබා ගන්නා ල...
30/06/2024

සමස්ත ලංකා පාසල් නර්තන තරඟ 2024
පහතරට සරල කවිතාල තරඟ අංශය බස්නාහිර පළාත් දෙවන ස්ථානය

අප විද්‍යාලයේ දරුවන් ලබා ගන්නා ලදී.

29/03/2024

🏐*රෙජි රණතුංග අනුස්මරණ කුසලාන වොලිබෝල් තරගාවලිය 2024*🏐🏐

🎖 අප පාසලේ ක්‍රීඩිකාවන් වයස අවුරුද්ද 20න් පහළ බාලිකා තරගාවලියෙන් අවසාන මහා තරගයට සුදුසුකම් ලබා ඇති බව සතුටින් දැනුම් දෙන්නෙමු 😍🏆👏🏻💐
හෙට දිනයේ අවසාන තරගාවලිය පැවැත්වෙන බැවින් ජයග්‍රහණය කීරිමට සියලුම ක්‍රීඩිකාවන් හට ශක්තිය ධෛර්ය ලැබේවා යි අප සැමගෙ පැතුම. . . 🙏

27/03/2024

📢 දැන්වීමයි 📢

ආරක්ෂක නිලධාරිනියක් සදහා ඇබෑර්තු 👷‍♀️👮

බප/ මිනු/ කදන්ගමුව මහා විද්‍යාලයේ දිවා ආරක්ෂක නිලධාරිනියක් සදහා පුරක්පාඩුවක් පවතී. වැටුප සකච්ජා කරගත හැකිය.

වැඩි විස්තර සදහා

📞 0779358804- ව්දුහල්පති.
📞 0775374325 නි. විදුහල්පති .
☎️ 0332273384 කාර්‍යාලය.

Address

Kandangamuwa
Mirigama
11200

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Website

Alerts

Be the first to know and let us send you an email when GAM/Kandangamuwa Maha Vidyalaya - Mirigama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category