DSS - Mirigama - 91 O/L & 94 A/L Batch

DSS - Mirigama - 91 O/L & 94 A/L Batch Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from DSS - Mirigama - 91 O/L & 94 A/L Batch, School, Siyabalagaha wawa, Kotadeniyawa Road, Mirigama.

ඓතිහාසික බදුලු මුතියංගන රජමහා විහාරාධිපති,ශ්‍යාමෝපාලි වංශික,මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ මහා නායක ධූරන්දර,අති පූජ්‍...
02/03/2022

ඓතිහාසික බදුලු මුතියංගන රජමහා විහාරාධිපති,
ශ්‍යාමෝපාලි වංශික,මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ මහා නායක ධූරන්දර,අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ධම්මසිද්ධි පඤ්ඤානන්ද ඥාණරතනාභිධාන මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන මහා විහාර වංශික ස්‍යමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා පාර්ශ්වයේ ගම්පහ දිසාවේ උප ප්‍රධාන සංඝනායක මීරිගම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති, සමස්ථත ලංකා දහම් සිසිල පදනමේ විධායක අධ්‍යක්ෂ,සමස්ත ලංකා සසුන් මග භික්ෂු සංවිධානයේ ප්‍රධාන සභාපති, ශ්‍රී සද්ධර්ම වාගීශ්වර, කාව්‍ය විශාරද , සමාජ ධජ, ශාසන සෝබන , මධුර භාණී, පණ්ඩිත ගෞරවාර්හ ප්‍රවචනකීර්ති ශ්‍රී රතනජෝති නාරංගමුවේ විමලජෝත්‍යාභිධාන නායක මාහිමිපාණන් වහන්සේ උප ප්‍රධාන සංඝනායක අතිපූජාර්හ වන්දනීය මහා සංඝරත්නයේ ආශීර්වාදයෙන්.

සමස්ත ලංකා "දහම් සිසිල" පදනම මගින් ආගමික හා සමාජ සේවය,උපරිම අවංක රාජ්‍ය සේවය,සහජ දක්ෂතා,ස්⁣වෝත්සාහය හා ව්‍යවසායික ප්‍රවර්ධනය,කලා කුශලතා යන අංශවල ප්‍රභූන් වෙත පිරිනැමෙන ගෞරවනාම සම්මාන උපාධි සන්නස් පත්‍ර ප්‍රධානෝත්සවය. මීරිගම පුරාණ විහාරස්ථානයේදී දි පැවැති අවස්ථාව. .

First Ever Long lasting Journey Began...Date : 20th Feb 2020Time : 08.30 AM to 04:30 PMLocation : Sharmia Reception Hall...
23/02/2022

First Ever Long lasting Journey Began...
Date : 20th Feb 2020
Time : 08.30 AM to 04:30 PM
Location : Sharmia Reception Hall Mirigama

Address

Siyabalagaha Wawa, Kotadeniyawa Road
Mirigama
11200

Website

Alerts

Be the first to know and let us send you an email when DSS - Mirigama - 91 O/L & 94 A/L Batch posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category