Institute of Agricultural & Bio-Systems Technology

Institute of Agricultural & Bio-Systems Technology

Share

කෘෂි විද්‍යාව / ජෛව පද්ධති තාක්ෂණවේදය

05/09/2024

[05/09, 10:50] Sewmini - WTS: 🔘ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ මූලික පුහුණු වැඩසටහන🔘

දිනය - සැප්තැම්බර් 12🧾

🔹පළමු අදියර- ආහාර නිෂ්පාදන සැකසුම් සේවකයන් සඳහා
🕒වේලාව : 10.00 AM - 11 AM

🔹දෙවන අදියර - ආහාර සුරක්ෂිතතා කණ්ඩායම් සාමාජිකයන් සඳහා (කළමනාකරණ , විධායක, තත්ව පාලක, සුපරික්ෂක සහ වෙනත්..)
🕒වේලාව : 11.00 AM - 02.00 PM

📍Zoom තාක්ෂණය ඔස්සේ පවත්වනු ලබයි.

අපගේ මූලික ආහාර සුරක්ෂිතතා පුහුණු වැඩසටහන සමඟ එක් වී ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ අත්‍යවශ්‍ය දැනුමෙන් ඔබේ කණ්ඩායම සවිබල ගන්වාගන්න.

💁🏻‍♂️WTS සේවාදායකයන් සඳහා නොමිලේ වන අතර ලියාපදිංචි වීම සඳහා අමතන්න
📞071 1955830
[05/09, 10:51] Sewmini - WTS: 🔘BASIC FOOD SAFETY TRAINING PROGRAM ON SEPTEMBER 12!🧾

🔹Session 01 - For employees
🕒 Time : 10.00 AM-11.00 AM

🔹Session 02 - For food safety teams
🕒 Time :11.00 AM - 02.00 PM

📍 Location: Zoom

Empower your team with essential knowledge to keep food safe and customers healthy with our Basic Food Safety Training Program.

💁🏻‍♂️It's free for WTS clients and don't miss this opportunity.

Please confirm your attendance
📞 071 1955830

Best regards,
WTS Consultancy

06/06/2024

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨය මඟින් පිරිනමනු ලබන විද්‍යාවේදී ගෞරව කෘෂි විද්‍යා හා කළමනාකරණ උපාධි පාඨමාලාව

වත්මන් ලෝකයේ රැකියා ක්ෂේත්‍රයට ගැලපෙන ඉතා දක්ෂ විද්‍යාර්ථයන් බිහිකිරීමෙහි ලා කෘෂි විද්‍යා පීඨය සමත්ව සිටියි.

අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා ජෛවීය විද්‍යා හෝ කෘෂි විද්‍යා විෂය ධාරාවන් යටතේ පෙනී සිට සමත් වීමෙන් මෙම උපාධි පාඨමාලාව සඳහා අයදුම් කළ හැක. සාර්ථකව උපාධිය නිම කරනු ලබන සෑම සිසුවෙක් සඳහාම සිව්වන වසර අවසානයේ විද්‍යාවේදී ගෞරව උපාධියක් පිරිනමනු ලබයි .

පශු සම්පත් නිෂ්පාදන අධ්‍යයන අංශය, කෘෂි අපනයන අධ්‍යයන අංශය, කෘෂි ව්‍යාපාර කළමනාකරණ අධ්‍යයන අංශය ලෙස අධ්‍යයන අංශ 3 කින් ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයීය කෘෂි විද්‍යා පීඨය සමන්විතයි.

මෙහිදි,
⭕AB යනුවෙන් අදහස් වනුයේ කෘෂි ව්‍යාපාර කළමනාකරණ අධ්‍යයන අංශය (Department of Agribusiness Management) වේ.

⭕LP යනුවෙන් අදහස් වනුයේ පශු සම්පත් නිෂ්පාදන අධ්‍යයන අංශය (Department of Livestock Production) වේ.

⭕EA යනුවෙන් අදහස් වනුයේ කෘෂි අපනයන අධ්‍යයන අංශය (Department of Export Agriculture) වේ.

මෙම සිවු වසර උපාධි පාඨමාලාව තුළ ප්‍රථම දෙවසරේදී අධ්‍යයන අංශ 3 මඟින්ම විෂයයන් උගන්වන අතර තෙවන වසරේ සිට තමන් කැමති අධ්‍යයන අංශය යටතේ විශේෂණය වීමට අවස්ථාව ලබා දී ඇත.

මෙය credits 130 ක පාඨමාලාවක් වන අතර ප්‍රථම දෙවසර තුළ credits 71ක් ද ඉදිරි දෙවසර තුළ credits 59ක් ද සම්පූර්ණ කිරීමට සිදු වේ. දෙවන වසර පුරාවට ගොවිපළ ප්‍රායෝගික පුහුණුවක් ලබාදෙයි. මෙය ප්‍රායෝගික වෘත්තිකයෙකු බිහිකිරීමේ අඩිතාලමයි.

ඒ අනුව පශු සම්පත් නිෂ්පාදන අධ්‍යයන අංශය මඟින් මොඩියුල 2ක් ද (1. Aquatic Bio-resource Technology and Management, 2. Animal Bio-resource Technology and Management), කෘෂි අපනයන අධ්‍යයන අංශය මඟින් මොඩියුල 3ක් ද (1. Crop improvement & plant protection, 2. Crop production technology, 3. Agri-Environmental resources management) ඇති අතර මේවායින් එක් මොඩියුලයක් යටතේ විශේෂණය වීමට ඔබට හැකියාව ඇත.

ඊට අමතරව මෙම උපාධි පාඨමාලාව සාර්ථකව අවසන් කිරීමට නම් පාඨමාලා කාලය තුළ ඉංග්‍රීසි හා තොරතුරු සන්නිවේදන තාක්ෂණ විෂයන් හැදෑරීම හා සමත් වීම අනිවාර්ය වේ.

මෙරට හා විදෙස් රැකියා අවස්ථා

1. Ministry of Agriculture
2. Lecturer
3. Demonstrators
4. Professor
5. Farm manager
6. Farm owners
7. Tea, rubber and coconut research institutes
8. Agricultural consultant
9. Agricultural operation manager
10. Agronomist
11. Farmworker
12. Research scientist
13. Greenhouse grower
14. Fisheries biologist
15. Fisheries extension officers
16. Fish hatchery manager
17. District fisheries development officer
18. Fishery inspector
19. Fish farming consultant
20. Aquaculture consultant
21. Fish breeding farms

රැකියා සදහා පිවිසිය හැකි මෙරට ආයතන ,

1. NARA
2. NAQDA
3. Nelna farm (pvt) Ltd.
4. Ambewela farm & so on

Italy, Newzealand, Australia, USA, UK, Canada, Brazil, Belgium, Germany, France, Dubai, Netherland වැනි රටවල ඉහළ වැටුප් සහිත රැකියා සදහා ප්‍රවේශ වීමට හැකියාව ඇත.

ඔබේ සිහින රැකියාවත් මෙයින් එකක් නම් මෙම පාඨමාලාව සදහා පිවිසිය හැක.

Are you aware of the BSc (Hons) in Agricultural Sciences & Management degree program offered by Sabaragamuwa University of Sri Lanka?

The Faculty of Agricultural Sciences is capable of producing talented graduates who are suitable for the job field in the current world.

You can apply for this degree course by appearing and passing the A-level examination under the streams of biological sciences or agricultural sciences. Every student who successfully completes the degree will be awarded an honors degree in science at the end of the fourth year.

Faculty of Agricultural Sciences consists of 3 departments.
• Department of Livestock Production
• Department of Export Agriculture
• Department of Agribusiness Management

⭕AB stands for subjects offered by the Department of Agribusiness Management.

⭕EA stands for subjects offered by the Department of Export Agriculture.

⭕LP stands for subjects offered by the Department of Livestock Production.

Throughout this four-year program for the first two years the subjects are offered by all three departments with 71 credits & students can specialize in one department under one module for the next two years and have to complete 59 credits since this is 130 credited programs. Meanwhile, students must learn & pass English & Information Communication Technology subjects to fulfill the degree program. Also, they are offered farm practice courses throughout the second year. It's the foundation of creating a practical careerist.

Department of Livestock Production offers 2 specialization modules: Aquatic bio-resource technology & management, Animal bio-resource technology & management. Department of Export Agriculture offers 3 specialization modules: Crop improvement & plant protection, Crop production technology & Agri-Environmental resource management.

Job scope in Sri Lanka and the world.
1. Ministry of Agriculture
2. Lecturer
3. Demonstrators
4. Professor
5. Farm manager
6. Farm owners
7. Tea, rubber, and coconut research institutes
8. Agricultural consultant
9. Agricultural operation manager
10. Agronomist
11. Farmworker
12. Research scientist
13. Greenhouse grower
14. Fisheries biologist
15. Fisheries extension officers
16. Fish hatchery manager
17. District fisheries development officer
18. Fishery inspector
19. Fish farming consultant
20. Aquaculture consultant
21. Fish breeding farms

Job centers in Sri Lanka
1. NARA
2. NAQDA
3. Nelna farm (pvt) Ltd.
4. Ambewela farm & so on

You can also apply for well-paid jobs in Italy, New Zealand, Australia, USA, UK, Canada, Brazil, Belgium, Germany, France, Dubai, and Netherland-like countries after fulfilling the requirements for opportunities.

So, if one of these is your dream you can join with this degree program of Sabaragamuwa University of Sri Lanka to win the world of yours.

30/05/2024
30/05/2024

කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීම සඳහා ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාල වලට සිසුන් ඇතුලත් කර ගැනීමේ විවෘත තරඟ විභාගය 2025/2027 (2024) - කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

Open Competitive Examination for the Enrollment of Students to the Higher National Diploma (HND) in Agricultural Production Technology in Sri Lanka Schools of Agriculture 2025/2027 (2024) - Department of Agriculture

• Qualification: GCE A/L
• NVQ Level 6
• Duration: 2½ Years (Full-Time)
• Course Fee is Free
• Online Application
• Closing Date: 2024.06.10

Full Details: https://www.1plusinfo.lk/2024/05/6573.html

කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීම සඳහා ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාල වලට සිසුන් ඇතුලත් කර ගැනීමේ විවෘත තරඟ විභාගය 2025/2027 (2024) - කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

விவசாய உற்பத்தித் தொழில்நுட்பம் தொடர்பான உயர் தேசிய டிப்ளோமாக் கற்கைநெறியினை பயில்வதற்காக இலங்கை விவசாயப் பாடசாலைகளுக்கு மாணவர்களைச் சேர்த்துக் கொள்வதற்கான திறந்த போட்டிப் பரீட்சை 2025/2027 (2024) - விவசாயத் திணைக்களம்

⭕️ http://soadip.doa.gov.lk/

Want your school to be the top-listed School/college in Mirigama?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


ISM
Mirigama

Opening Hours

Monday 08:00 - 18:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 18:00