14/08/2026
PAMA - IELTS/ PTE WORKSHOP එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා!
මෙහිදී අපි ඕගොල්ලන්ගේ දැනුමට අදාලව තමයි ප්‍රෝග්‍රෑම් එක කරගෙන යන්නේ. උදාහරණයක් වශයෙන් LISTENING/ READING/ WRITING/ SPEAKING වලට අදාල KNOWLEDGE එක චෙක් කරලා GRAMMAR KNOWLEDGE එක කොහොමද කියලා බලලා, SPEAKING ABILITY එක කොයි විදියට තියෙන්නේ කියලා බලලා Computer Based Platform එකක් කලින් කරලා තියෙනවද කියලා බලලා තමයි ඕගොල්ලන්ගේ BAND SCORE එකට සහ ඒ අදාල RESULT එකට අනුව Workshop එක කරන්නෙ.
අපිට කෝල් එකක් දීලා එහෙම නැත්නම් ඕගොල්ලෝ මැසේජ් එකක් දාන්න අවශ්‍ය BAND SCORE එක එක මොකක්ද කියලා.
CALL ON 0783556688 for more info.
Professional Administration & Management Alma Mater