Setha Nursing School

Setha Nursing School SETHA Nursing School is the best place to buildup your self with hospitality services and health sector. Call us 0701314515

🔴 නව පංති ආරම්භය මැයි 25 වන සඳුදා දිනතවත් සීමිත සිසුන් පමණකට පමණක් අවස්ථාව ඇත,අවශ්‍ය වන්නේ,අවුරුදු 18ට වැඩි වීම සහා,A/L ...
28/04/2026

🔴 නව පංති ආරම්භය මැයි 25 වන සඳුදා දින
තවත් සීමිත සිසුන් පමණකට පමණක් අවස්ථාව ඇත,

අවශ්‍ය වන්නේ,
අවුරුදු 18ට වැඩි වීම සහා,
A/L දක්වා අධ්‍යාපනය ලබා තිබිමත් පමණි.

⚠️ඔබ සොයන Nursing School වල ඔබ මුහුණපා සිටින ප්‍රධානම ගැටළුවක් වන්නේ,
හෙද හා සෞඛ්‍යය අධ්‍යාපනය සම්බන්ධ අධ්‍යයන කටයුතුවලින් පසු පුහුණුවක් හෝ රැකියාවක් සඳහා මඟ පෙන්වීමක් හෝ අත දීමක් සිදු නොකිරීමයි.
✅ අප ආයතනයේ විශේෂ පියවර
🏥 ප්‍රායෝගික පුහුණුව

• අප ආයතනයට අනුබද්ධ ආයතන තුළ රැකියා පුහුණුව (රජයේ රෝහල් සහා පෞද්ගලික රෝහල් තුළ)
• Nursing Home වල ප්‍රායෝගික අත්දැකීම්
• රසායනාගාර සහ වෙනත් පෞද්ගලික රෝහල් තුළ පුහුණුව

💼 රැකියා ස්ථිරතාව සහ විශේෂ සුවිශේෂතා
• පුහුණුවෙන් පසු රැකියාවේ ස්ථිර වීමට අවස්ථාව
• නවාතැන්, ආහාරපාන වැනි විශාල දීමනා රැසක් හිමි වීම

🌏 විදේශ අධ්‍යාපන සහාය
• විදේශ අධ්‍යාපනයට කැමති සිසුන් සඳහා විශේෂ විභාග සූදානම් කිරීම
උදාහරණ: ජපන් හෙද විභාග
• විදේශගත වීම දක්වා වඩාත් විශ්වාසනීය මඟ පෙන්වීම

💰 අතිරේක වාසි
✓ NVQ 4 සහතික පත්‍ර
✓ පාඨමාලා ගාස්තු කොටස් වශයෙන් ගෙවිය හැක
✓ පාඨමාලාවෙන් පසු වැටුප් සහිත රැකියා අපෙන්

📞 අප සමඟ සම්බන්ධ වන්න
📱 දුරකථන: 070 131 4515 / 011 22 83 452
📱 WhatsApp: 070 131 4515
📍 ලිපිනය: නො. 278, මීගමුව පාර, යටියන, මිනුවන්ගොඩ

🌟 සෙත හෙද පාසල - ඔබගේ සාර්ථක අනාගතයට විශ්වාසනීය සහකරු 🌟

#සේතා #හෙද #පාසල #වෘත්තීය #සහාය #නර්සිංහෝම් #ජපන් #විභාග #රැකියා #පුහුණුව

21/11/2025

තව ළමුන් කිහිප දෙනෙකුට පමණයි අවස්ථාව 💯🔥

🟥 ඇරඹුනා පමණි. ඉක්මන් කරන්න.ලියාපදිංචි විමට තවමත් නොහැකි වූ සිසුන් සඳහා නැවතත් සම්බන්ධ වීමට හැකියාව ඇත.පුහුණුවෙන් පසු,✅ ...
06/11/2025

🟥 ඇරඹුනා පමණි. ඉක්මන් කරන්න.
ලියාපදිංචි විමට තවමත් නොහැකි වූ සිසුන් සඳහා නැවතත් සම්බන්ධ වීමට හැකියාව ඇත.

පුහුණුවෙන් පසු,
✅ NVQ 4 සහතිකය සමඟ
✅ වැටුප් සහිත රැකිය සඳහා යොමු කරන ලංකාවේ ඇති 1️⃣ එකම පාඨමාලාව.

මෙය සාර්ථකව නිම කරන සිසුන්ව විදේශ රැකියා සඳහා යොමු කරනු ලැබේ. (විශේෂයෙන්ම 🇯🇵 ජපානය සඳහා)

ඇයි ඔයා සෙත නර්සින් ස්කූල් (Setha Nursing School) තෝරා ගත යුත්තේ????

🔴විශ්‍රාම ලත් රජයේ හෙද සොයුරියන් යටතේ සිද්ධාන්ත හා ප්‍රායෝගික පුහුණුව (NVQ 4 සහතික පත්‍ර).

🔴අප ආයතනය හා වෙනත් ආයතන තුල පුහුණුව හා රැකියා අවස්ථා (වැටුප් සහිත)

🔴සුව පහසු පන්ති කාමර සහිත, සුව පහසුව සකසන ලද ආසන සහ පිරිසිදු පානීය ජලය සහිත විවේකාගාර හිමි වඩාත් නවීන පරිසරයක් හිමි වීම.

🔴පහසුවෙන් ලගා විය හැකි බස් රථ සුලභ මිනුවන්ගොඩ ගුවන්තොටුපළ පාරට මුහුණලා පිහිටීම.

🔴කොටස් වශයෙන් පාඨමාලා ගාස්තු ගෙවිය හැකි වීම.

🔴විදේශික හෙද සේවකයෙක් වීමට කැමති ඔබ සදහා ජපානයේ JFT හා හෙද නිපුණතා විභාග සදහා සූදානම් කිරීම.

ඔබත් Nursing course එකක් සොයනා කෙනෙක්නම් සම්බන්ධ වන්න අප සමඟ,

📞 දුරකථන සම්බන්ධතා: 070 131 4515 / 011 22 83 452
📱 WhatsApp: 070 131 4515

ලිපිනය : No, 278 , මීගමුව පාර, යටියන, මිනුවන්ගොඩ

#සෙත #නර්සින් #ස්කූල් #පංති #කෝස්

🔴 නව පංති ආරම්භය නොවැ:02 වන ඉරිදා දින උදෑසන 9ටතවත් සීමිත සිසුන් පමණකට පමණක් අවස්ථාව ඇත,⚠️ඔබ මුහුණපා සිටින ප්‍රධානම ගැටළු...
30/10/2025

🔴 නව පංති ආරම්භය නොවැ:02 වන ඉරිදා දින උදෑසන 9ට
තවත් සීමිත සිසුන් පමණකට පමණක් අවස්ථාව ඇත,

⚠️ඔබ මුහුණපා සිටින ප්‍රධානම ගැටළුවක් වන්නේ,
හෙද හා සෞඛ්‍යය අධ්‍යාපනය සම්බන්ධ අධ්‍යයන කටයුතුවලින් පසු පුහුණුවක් හෝ රැකියාවක් සඳහා මඟ පෙන්වීමක් හෝ අත්දීමක් සිදු නොකිරීමයි.
✅ අප ආයතනයේ විශේෂ පියවර
🏥 ප්‍රායෝගික පුහුණුව

• අප ආයතනයට අනුබද්ධ ආයතන තුළ පුහුණුව
• Nursing Home වල ප්‍රායෝගික අත්දැකීම්
• රසායනාගාර සහ වෙනත් පෞද්ගලික රෝහල් තුළ පුහුණුව

💼 රැකියා ස්ථිරතාව සහ විශේෂ සුවිශේෂතා
• පුහුණුවෙන් පසු රැකියාවේ ස්ථිර වීමට අවස්ථාව
• නවාතැන්, ආහාරපාන වැනි විශාල දීමනා රැසක් හිමි වීම
• පාඨමාලාවෙන් පසු වැටුප් සහිත රැකියා අපෙන්

📚 වැඩිදුර අධ්‍යාපන අවස්ථා
• නුදුරේදීම ආරම්භ වන NVQ Level 06 පාඨමාලා පහසු මිලට
• අප ආයතනයේ දැනටමත් හදාරා ඇති සිසුන් සඳහා විශේෂ වට්ටම් හිමි වේ

🌏 විදේශ අධ්‍යාපන සහාය
• විදේශ අධ්‍යාපනයට කැමති සිසුන් සඳහා විශේෂ විභාග සූදානම් කිරීම
උදාහරණ: ජපන් හෙද විභාග
• විදේශගත වීම දක්වා වඩාත් විශ්වාසනීය මඟ පෙන්වීම

💰 අතිරේක වාසි
✓ NVQ 4 සහතික පත්‍ර
✓ පාඨමාලා ගාස්තු කොටස් වශයෙන් ගෙවිය හැක
✓ පාඨමාලාවෙන් පසු වැටුප් සහිත රැකියා අපෙන්

📞 අප සමඟ සම්බන්ධ වන්න
📱 දුරකථන: 070 131 4515 / 011 22 83 452
📱 WhatsApp: 070 131 4515
📍 ලිපිනය: නො. 278, මීගමුව පාර, යටියන, මිනුවන්ගොඩ

🌟 සේතා හෙද පාසල - ඔබගේ සාර්ථක අනාගතයට විශ්වාසනීය සහකරු 🌟

#සේතා #හෙද #පාසල #වෘත්තීය #සහාය #නර්සිංහෝම් #ජපන් #විභාග #රැකියා #පුහුණුව

🔴 මූලික ගාස්තුවෙන් රු.7,000ක වට්ටමක්කරන්න තියෙන්නේ LIVE එක තුළින් හෝ ගුවන්තොටුපොළ පාරේ පිහිටි අප ආයතනයේදී නොමිලේ පැවැත්ව...
25/10/2025

🔴 මූලික ගාස්තුවෙන් රු.7,000ක වට්ටමක්
කරන්න තියෙන්නේ LIVE එක තුළින් හෝ ගුවන්තොටුපොළ පාරේ පිහිටි අප ආයතනයේදී නොමිලේ පැවැත්වෙන සම්මන්ත්‍රණයට සම්බන්ධ වීම පමණි.

🩺හෙද වෘත්තියට සිහින දකින ඔබ සඳහාම

ඔක්තෝබර් 26 ඉරිදා දින උදෑසන 9:00 සිට දහවල් 12:30 තෙක්
නොමිලේ පැවැත්වෙන සම්මන්ත්‍රණය
මිනුවන්ගොඩ ගුවන්තොටුපොළ පාරේ පිහිටි අප ආයතනයේදී,

හෙද වෘත්තියට සිහින දකින ඔබ සැමට ආරාධනා,
ස්ථානය පහසුවෙන් සොයා ගැනීමට පහත ලින්ක් එක භාවිතා කරන්න
https://maps.app.goo.gl/sh23W5DfYmxDQQxQ6?g_st=ipc

සහභාගි වීමට අපහසු අයෙක් ඇත්නම් SETHA Nursing School ෆේස්බුක් පිටුව හරහා උදෑසන 9:00 සිට සජීවීව අප හා සම්බන්ධ වන්න,
https://www.facebook.com/sethanursingschool

📞 දුරකථන සම්බන්ධතා: 070 131 4515 / 011 22 83 452
📱 WhatsApp: 070 131 4515
ලිපිනය : No, 278 , මීගමුව පාර, යටියන, මිනුවන්ගොඩ
https://maps.app.goo.gl/sh23W5DfYmxDQQxQ6?g_st=ipc

#සෙත #නර්සින් #ස්කූල් #පංති #කෝස්

🔴 Nursing Assistant හෙද පාඨමාලාවෙන් ලැබෙන Practical Skills 🧑‍⚕️SETHA Nursing School එකේ NVQ Level 04NVQ level 04 සමඟම ඊට...
23/10/2025

🔴 Nursing Assistant හෙද පාඨමාලාවෙන් ලැබෙන Practical Skills 🧑‍⚕️
SETHA Nursing School එකේ NVQ Level 04

NVQ level 04 සමඟම ඊට ගැලපෙන රැකියාවක් අපෙන්.....💯

ඔබ සොයන්නේ online පන්තියක් නම් ඔබට අපගේ online පාඨමාලාවට සම්බන්ධ විය හැකිය. 🧑‍💻
නමුත් සතියකට වරක් physical class එකට පැමිණිය යුතුය.

ඔබගේ අවශ‍යතාවය මත online සහ physical class තෝරා ගත හැකිය...

අදම කතා කර ඔබගේ ආසනය වෙන් කරවා ගන්න..
📞 දුරකථන සම්බන්ධතා: 070 131 4515 / 011 22 83 452
📱 WhatsApp: 070 131 4515
ලිපිනය : No, 278 , මීගමුව පාර, යටියන, මිනුවන්ගොඩ

#සෙත #නර්සින් #ස්කූල් #පංති #කෝස්

🔴නොමිලේ පැවැත්වෙන සම්මන්ත්‍රණය - 🩺හෙද වෘත්තියට සිහින දකින ඔබ සඳහාමඔක්තෝබර් 26 ඉරිදා දින උදෑසන 9:00 සිට දහවල් 12:30 තෙක් ...
21/10/2025

🔴නොමිලේ පැවැත්වෙන සම්මන්ත්‍රණය - 🩺හෙද වෘත්තියට සිහින දකින ඔබ සඳහාම

ඔක්තෝබර් 26 ඉරිදා දින උදෑසන 9:00 සිට දහවල් 12:30 තෙක්
නොමිලේ පැවැත්වෙන සම්මන්ත්‍රණය
මිනුවන්ගොඩ ගුවන්තොටුපොළ පාරේ පිහිටි අප ආයතනයේදී,

හෙද වෘත්තියට සිහින දකින ඔබ සැමට ආරාධනා,
ස්ථානය පහසුවෙන් සොයා ගැනීමට පහත ලින්ක් එක භාවිතා කරන්න
https://maps.app.goo.gl/sh23W5DfYmxDQQxQ6?g_st=ipc

සහභාගි වීමට අපහසු අයෙක් ඇත්නම් SETHA Nursing School ෆේස්බුක් පිටුව හරහා උදෑසන 9:00 සිට සජීවීව අප හා සම්බන්ධ වන්න,
https://www.facebook.com/sethanursingschool

📞 දුරකථන සම්බන්ධතා: 070 131 4515 / 011 22 83 452
📱 WhatsApp: 070 131 4515
ලිපිනය : No, 278 , මීගමුව පාර, යටියන, මිනුවන්ගොඩ
https://maps.app.goo.gl/sh23W5DfYmxDQQxQ6?g_st=ipc

#සෙත #නර්සින් #ස්කූල් #පංති #කෝස්

🔴නොමිලේ පැවැත්වෙන සම්මන්ත්‍රණය - 🩺හෙද වෘත්තියට සිහින දකින ඔබ සඳහාමඔක්තෝබර් 26 ඉරිදා දින උදෑසන 9:00 සිට දහවල් 12:30 තෙක් ...
20/10/2025

🔴නොමිලේ පැවැත්වෙන සම්මන්ත්‍රණය - 🩺හෙද වෘත්තියට සිහින දකින ඔබ සඳහාම

ඔක්තෝබර් 26 ඉරිදා දින උදෑසන 9:00 සිට දහවල් 12:30 තෙක්
නොමිලේ පැවැත්වෙන සම්මන්ත්‍රණය
මිනුවන්ගොඩ ගුවන්තොටුපොළ පාරේ පිහිටි අප ආයතනයේදී,

හෙද වෘත්තියට සිහින දකින ඔබ සැමට ආරාධනා,
ස්ථානය පහසුවෙන් සොයා ගැනීමට පහත ලින්ක් එක භාවිතා කරන්න
https://maps.app.goo.gl/sh23W5DfYmxDQQxQ6?g_st=ipc

සහභාගි වීමට අපහසු අයෙක් ඇත්නම් SETHA Nursing School ෆේස්බුක් පිටුව හරහා උදෑසන 9:00 සිට සජීවීව අප හා සම්බන්ධ වන්න,
https://www.facebook.com/share/17c52s7nb8/?mibextid=wwXIfr

📞 දුරකථන සම්බන්ධතා: 070 131 4515 / 011 22 83 452
📱 WhatsApp: 070 131 4515
ලිපිනය : No, 278 , මීගමුව පාර, යටියන, මිනුවන්ගොඩ
https://maps.app.goo.gl/sh23W5DfYmxDQQxQ6?g_st=ipc

#සෙත #නර්සින් #ස්කූල් #පංති #කෝස්

🔴 තව දින කිහිපයයි.Nursing Assistant හෙද පාඨමාලාව 🧑‍⚕️🏥NVQ level 04 සමඟම ඊට ගැලපෙන රැකියාවක් අපෙන්.....💯ඔබ සොයන්නේ online...
18/10/2025

🔴 තව දින කිහිපයයි.
Nursing Assistant හෙද පාඨමාලාව 🧑‍⚕️🏥

NVQ level 04 සමඟම ඊට ගැලපෙන රැකියාවක් අපෙන්.....💯

ඔබ සොයන්නේ online පන්තියක් නම් ඔබට අපගේ online පාඨමාලාවට සම්බන්ධ විය හැකිය. 🧑‍💻

නමුත් සතියකට වරක් physical class එකට පැමිණිය යුතුය.

ඔබගේ අවශ‍යතාවය මත online සහ physical class තෝරා ගත හැකිය...

🔴 බඳවා ගන්නා අවසන් දිනය ඔක්තෝම්බර් 15 දක්වා පමණි...

අදම කතා කර ඔබගේ ආසනය වෙන් කරවා ගන්න..

📞 දුරකථන සම්බන්ධතා: 070 131 4515 / 011 22 83 452
📱 WhatsApp: 070 131 4515

ලිපිනය : No, 278 , මීගමුව පාර, යටියන, මිනුවන්ගොඩ

#සෙත #නර්සින් #ස්කූල් #පංති #කෝස්

🔴 තව දින කිහිපයයි.Nursing Assistant හෙද පාඨමාලාව 🧑‍⚕️🏥NVQ level 04 සමඟම ඊට ගැලපෙන රැකියාවක් අපෙන්.....💯ඔබ සොයන්නේ online...
06/10/2025

🔴 තව දින කිහිපයයි.
Nursing Assistant හෙද පාඨමාලාව 🧑‍⚕️🏥

NVQ level 04 සමඟම ඊට ගැලපෙන රැකියාවක් අපෙන්.....💯

ඔබ සොයන්නේ online පන්තියක් නම් ඔබට අපගේ online පාඨමාලාවට සම්බන්ධ විය හැකිය. 🧑‍💻
නමුත් සතියකට වරක් physical class එකට පැමිණිය යුතුය.

ඔබගේ අවශ‍යතාවය මත online සහ physical class තෝරා ගත හැකිය...

🔴 බඳවා ගන්නා අවසන් දිනය ඔක්තෝම්බර් 15 දක්වා පමණි...

අදම කතා කර ඔබගේ ආසනය වෙන් කරවා ගන්න..
📞 දුරකථන සම්බන්ධතා: 070 131 4515 / 011 22 83 452
📱 WhatsApp: 070 131 4515
ලිපිනය : No, 278 , මීගමුව පාර, යටියන, මිනුවන්ගොඩ

#සෙත #නර්සින් #ස්කූල් #පංති #කෝස්

Address

278, Negombo Road, Yatiyana
Minuwangoda
11550

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Setha Nursing School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category