29/09/2026
🇯🇵 SSW TRUCK DRIVER VACANCIES – JAPAN 🇯🇵
🚛 Japan යන්න බලාපොරොත්තු වෙන Truck Drivers සඳහා රැකියා අවස්ථා!
✅ Heavy Vehicle Driving Licence තියෙන අයට විශේෂ අවධානය
✅ SSW Automobile Transportation – Truck Driver
✅ JLPT N4 / JFT-Basic අවශ්‍යයි
✅ SSW Truck Driving Skill Test අවශ්‍යයි
✅ Japan Class 1 Driving Licence ලබාගැනීමේ requirements සම්පූර්ණ කළ යුතුයි
📌 Heavy Vehicle Licence + Driving Experience තියෙන අය විශේෂයෙන් apply කරන්න.
📞 වැඩි විස්තර සඳහා: +94 70 221 2660
📍 Roobik Japanese Language Center – Minuwangoda
🇯🇵 Japan රැකියා අවස්ථා සඳහා Roobik සමඟ සම්බන්ධ වන්න!