ICT - Dinith Handuwala

ICT - Dinith Handuwala ICT Brand of Sri Lankan Students 🖤

13/03/2026
11/03/2026

❤️👑සුවහසක් දැයේ දුවා දරුවන් හට ශිෂ්‍යත්ව විභාග කඩඉම සාර්ථකව ජයගන්නට ආදරණියව මග පෙන්වන ආදරණිය ටීචර් අම්මා,,,,,,

ශ්‍රී ලංකාවේ දැවැන්තම සහ ජනප්‍රියතම ඔන්ලයින් ශිෂ්‍යත්ව පන්තියෙන් වැඩිම දරු පිරිසකට ආදරයෙන් අකුරු කරවන
ආදරණියම ගුරුතුමිය,,

ආචාර්ය හයේෂිකා ප්‍රනාන්දු ගුරුතුමියට නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන් දිනයක් වේවා ,,,,❤❤

මගේ තුන්වෙනි වාහනේ 🎯අවුරුදු ගානක් තිස්සෙ දැකපු ලස්සනම හීනයක් ❤️🥺මීට අවුරුදු 7කට විතර කලින් බයික් එකේ වැස්සේ තෙමි තෙමි අව...
30/01/2026

මගේ තුන්වෙනි වාහනේ 🎯
අවුරුදු ගානක් තිස්සෙ දැකපු ලස්සනම හීනයක් ❤️🥺

මීට අවුරුදු 7කට විතර කලින් බයික් එකේ වැස්සේ තෙමි තෙමි අව්වේ කර වෙවී දූවිලි කාගෙන ගියපු.. පොඩිම තැන් වලින් පටන් ගත්තු ජීවිත මේ අඩියෙන් අඩිය ගොඩ ඇවිත් තියෙන්නේ, මේවා හරි ලොකු දේවල් මට!

මේ හීන හැබෑ කරගන්න කීයක් දේවල් කැප කරන්න ඇත්ද කියලා අදටත් ගණන් කරගන්න බෑ 🏆

අවුරුදු 25ක් වෙද්දි Achieve කරපු දේවල් ගැන මට ලොකු satisfaction එකක් තියෙනවා. ගෙදර පවුලේ අය කියන දේවල් වලට හොදට ඇහුම්කන් දෙන්න 😊

මේ තැනට එන්න වචනෙකින් හරි හයියත් වෙලා උදව් කරපු හැමෝටම බොහොම ස්තූතියි..🙏

අනාගත තාක්ෂණ ලෝකයේ දැවැන්තයෙක් වන්නට
ICT - Dinith Handuwala

26/08/2025

ඒක නියමයි මුතුගල සර් ❤️
ඔයා අධ්‍යාපන ක්ෂේත්‍රයට වගේම සිනමා ක්ෂේත්‍රයටත් මාරම වටිනාකමක් එකතුකරනවා
Dinesh Muthugala

25/08/2025

5න් 6ට පා තබන පොඩ්ඩන්ට ICT පදනම් පාඨමාලාව ❤️

දිවයිනේ ලස්සනම Online ict පන්තිය ඔබවෙත ගෙන එන්නට අපි නිරතුරුව කැපවන්නෙමු ❤️🇱🇰 #ආසාවෙන්ictඉගෙනගන්න  ්දිනිත්හඳුවල
11/08/2025

දිවයිනේ ලස්සනම Online ict පන්තිය ඔබවෙත ගෙන එන්නට අපි නිරතුරුව කැපවන්නෙමු ❤️🇱🇰
#ආසාවෙන්ictඉගෙනගන්න ්දිනිත්හඳුවල

10/08/2025

අදදින ශිෂ්‍යත්ව විභාගයට මුහුණදෙන පුංචි දුවලා පුතාලට සුභපැතුම් ❤️

කෙටි කාලීන විරාමයකින් පසු නැවතත්..!
08/08/2025

කෙටි කාලීන විරාමයකින් පසු නැවතත්..!

ඇල්ගොරිතම - Algorithms ❤️ #ආසාවෙන්ictඉගෙනගන්න  ්දිනිත්හඳුවල
07/08/2025

ඇල්ගොරිතම - Algorithms ❤️
#ආසාවෙන්ictඉගෙනගන්න ්දිනිත්හඳුවල

ඔන්න අපි Queen's Online එක්ක 6,7,8 දුවලා පුතාලට තුන්වන වාරයත් ඇරඹූ වගයි ❤️ #ආසාවෙන්ictඉගෙනගන්න  ්දිනිත්හඳුවල
03/08/2025

ඔන්න අපි Queen's Online එක්ක 6,7,8 දුවලා පුතාලට තුන්වන වාරයත් ඇරඹූ වගයි ❤️
#ආසාවෙන්ictඉගෙනගන්න ්දිනිත්හඳුවල

Address

Minuwangoda

Alerts

Be the first to know and let us send you an email when ICT - Dinith Handuwala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to ICT - Dinith Handuwala:

Shortcuts

Share

Category