04/08/2026
ජනාධිපති විද්‍යාලයට විශිෂ්ට ජයග්‍රහණ අත්කර දුන් ජනපති දරුවනි අපේ උණුසුම් සුබපැතුම්!!!!
සමස්ත ලංකා සංගීත තරඟාවලිය 2026 (බස්නාහිර පළාත)
🥇 වයලීන් ඒකල – ප්‍රථම ස්ථානය
🥇 හර්මෝනියම් ඒකල – ප්‍රථම ස්ථානය
🥉 ශාස්ත්‍රීය ගායනය (කණ්ඩායම්) – තෙවන ස්ථානය
ඔබ සැමට අපගේ හදපිරි සුබපැතුම්! ඔබගේ මෙම ජයග්‍රහණය විද්‍යාලයටත්, දෙමාපියන්ටත්, රටටත් මහත් ආඩම්බරයක්. ඉදිරි ගමනටත් තවත් ජයග්‍රහණ රැසක් හිමි වේවා! 🌟