Priyanath Kumbukgolla - Combind Maths

Priyanath Kumbukgolla -  Combind Maths Empowering Minds, Shaping Futures.

⭕️ 2027 Combined Maths ⭕️◽️ SUPER REVISION ආරම්භය  ◽️⏭️මිනුවන්ගොඩ ප්‍රදේශයේ ගුණාත්මක ම සංයුක්ත ගණිත පාඨමාලාව>⭕️2027 Revi...
02/09/2026

⭕️ 2027 Combined Maths ⭕️
◽️ SUPER REVISION ආරම්භය ◽️

⏭️මිනුවන්ගොඩ ප්‍රදේශයේ ගුණාත්මක ම
සංයුක්ත ගණිත පාඨමාලාව

>
⭕️2027 Revision Class
සෙනෙසුරද උදෑසන 7.00 - 12.00
⭕️2027 Paper Class
සෙනෙසුරද සවස 12.30 - 3.30
⭕️2027 Reverse Class
ඉරිදා සවස 1.00 - 5.30

📍 විද්‍යා ශාලාව (Science Auditorium)
, මිනුවන්ගොඩ

(මිනුවන්ගොඩ නාලන්දා බාලිකා මධ්‍ය විද්‍යාලය ඉදිරිපස)

සම්පුර්ණ විෂය නිර්දේශය හරියට මුල මැද අග තිතටම ඉගෙනගන්න ඔයා එන්නම ඔනී Revision එක ⏭️⏭️

ප්‍රියනාත් කුඹුක්ගොල්ල
Bsc in Engineering (Hons) (UOP)
සම්බන්ධ වීමට -- 0772954157

මිහිඳු මහරහතන් වහන්සේ විසින් මිහින්තලාවේදී දේවානම්පියතිස්ස රජතුමාට ප්‍රථම වරට ධර්මය දේශනා කරමින් ලාංකීය බෞද්ධ ශිෂ්ටාචාරය...
28/06/2026

මිහිඳු මහරහතන් වහන්සේ විසින් මිහින්තලාවේදී දේවානම්පියතිස්ස රජතුමාට ප්‍රථම වරට ධර්මය දේශනා කරමින් ලාංකීය බෞද්ධ ශිෂ්ටාචාරයේ ආරම්භය සනිටුහන් කළේ මෙම උතුම් දිනයේදීය. 🙏☸️

ආදරණීය දුවේ පුතේ,
ඔබ සැමට පින්බර පොසොන් පොහොය දිනයක් වේවා!

මම උසස් පෙළ සංයුක්ත ගණිත දේශක
ප්‍රියනාත් කුඹුක්ගොල්ල
077 295 4157

゚

24/06/2026

2028 A/L සංයුක්ත ගණිතය
නව පන්ති ආරම්භය
ප්‍රියනාත් කුඹුක්ගොල්ල ✨🏅
077 2954157

2025 O/L Batch Congratulations On Achievement.🎉ජිවිතයේ තවත් එක් කඩයිමක් සාර්ථකව ජයගත් ඔබ  සැමට සුභ පැතුම්  දරුවනේ, ප්‍රි...
20/06/2026

2025 O/L Batch
Congratulations On Achievement.

🎉ජිවිතයේ තවත් එක් කඩයිමක් සාර්ථකව ජයගත් ඔබ සැමට සුභ පැතුම් දරුවනේ,

ප්‍රියනාත් කුඹුක්ගොල්ල
(BSc in Engineering (Hons) (UOP)
ඔබේ සංයුක්ත ගණිත ගුරුතුමා
0772954157
Combined Maths- Advanced Level

| 2027 උසස් පෙළ කණ්ඩායම  සදහා || අවකලන ප්‍රස්ථාර ඇදීම ආරම්භය | 🖌️උසස් පෙළ විභාගයෙ වැදගත් පාඩමක් වන අවකලනය පාඩමට අදාල අවක...
13/06/2026

| 2027 උසස් පෙළ කණ්ඩායම සදහා |
| අවකලන ප්‍රස්ථාර ඇදීම ආරම්භය |

🖌️උසස් පෙළ විභාගයෙ වැදගත් පාඩමක් වන අවකලනය පාඩමට අදාල අවකල ප්‍රස්ථාර ඇදීම ආරම්භය

🔰ජුනි 15 වන සදුදා (හෙට)
🔰සවස 4.00 - 9.00 දක්වා
🔰පීල්ලවත්ත Access College ආයතනයේදී පැවත්වේ.

| මූලික දැනුමක් අවශ්‍ය නොවේ. |
| නවක සිසුන්ට ද සම්බන්ධ විය හැක | ✅

මෙහෙයවීම,
ප්‍රියනාත් කුඹුක්ගොල්ල
BSc in Engineering (Hons)
University Of Peradeniya

මිනුවන්ගොඩ ප්‍රදේශයේ ගුණාත්මක සංයුක්ත ගණිත පන්තිය ✅🖌️

☎️ 0772954157

| 2028 උසස් පෙළ සංයුක්ත ගණිතය |ත්‍රිකෝණමිතිය හා මාපාංක අසමානතා පාඩම් ආරම්භය 🖌️⭕️⭕️ නවක සිසුන්ට ද සම්බන්ධ විය හැක 🔰ජුනි ම...
10/06/2026

| 2028 උසස් පෙළ සංයුක්ත ගණිතය |
ත්‍රිකෝණමිතිය හා මාපාංක අසමානතා පාඩම් ආරම්භය 🖌️

⭕️⭕️ නවක සිසුන්ට ද සම්බන්ධ විය හැක

🔰ජුනි මස 12 වන සිකුරාදා
🔰සවස 4.00 -9.00
🔰Access College
පීල්ලවත්ත , මිනුවන්ගොඩ

ප්‍රියනාත් කුඹුක්ගොල්ල
BSc (hons) in Engineering
(University Of Peradeniya)

077 295 4157

🕯️🏮අවිදු අදුර නැසූමේ උතුම් වෙසගේසැම සිත් සුවපත් වේවා! ආදරණීය දුවේ පුතේ,ඔබ සැමට පිංබර වෙසක් මංගල්‍යක් වේවා! 🙏🙏ප්‍රියනාත් ...
29/05/2026

🕯️🏮
අවිදු අදුර නැසූ
මේ උතුම් වෙසගේ
සැම සිත් සුවපත් වේවා!

ආදරණීය දුවේ පුතේ,
ඔබ සැමට පිංබර
වෙසක් මංගල්‍යක් වේවා!
🙏🙏

ප්‍රියනාත් කුඹුක්ගොල්ල
උසස් පෙළ සංයුක්ත ගණිත දේශක

ආදරණීය දුවේ පුතේ, ලැබුවා වූ සිංහල දමිළ අලුත් අවුරුද්ද, ඔබටත් ඔබේ පවුලෙ සැමටත් නීරෝගිමත් වාසනාවන්ත බලාපොරොත්තු ඉටුවන සුබ ...
14/04/2026

ආදරණීය දුවේ පුතේ,
ලැබුවා වූ සිංහල දමිළ අලුත් අවුරුද්ද, ඔබටත් ඔබේ පවුලෙ සැමටත් නීරෝගිමත් වාසනාවන්ත බලාපොරොත්තු ඉටුවන සුබ අලුත් අවුරුද්දක් වේවා 🎊🙏

ප්‍රියනාත් කුඹුක්ගොල්ල
(BSC in Engineering (Hons) (UOP)
ඔබේ ආදරණීය සංයුක්ත ගණිත ඇදුරුතුමා
🤍🙏

Address

Minuwangoda
11550

Website

Alerts

Be the first to know and let us send you an email when Priyanath Kumbukgolla - Combind Maths posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share