K I E T Asia

K I E T Asia

Share

Empowering Minds, Shaping Futures.

13/06/2026

| 2027 උසස් පෙළ කණ්ඩායම සදහා |
| අවකලන ප්‍රස්ථාර ඇදීම ආරම්භය |

🖌️උසස් පෙළ විභාගයෙ වැදගත් පාඩමක් වන අවකලනය පාඩමට අදාල අවකල ප්‍රස්ථාර ඇදීම ආරම්භය

🔰ජුනි 15 වන සදුදා (හෙට)
🔰සවස 4.00 - 9.00 දක්වා
🔰පීල්ලවත්ත Access College ආයතනයේදී පැවත්වේ.

| මූලික දැනුමක් අවශ්‍ය නොවේ. |
| නවක සිසුන්ට ද සම්බන්ධ විය හැක | ✅

මෙහෙයවීම,
ප්‍රියනාත් කුඹුක්ගොල්ල
BSc in Engineering (Hons)
University Of Peradeniya

මිනුවන්ගොඩ ප්‍රදේශයේ ගුණාත්මක සංයුක්ත ගණිත පන්තිය ✅🖌️

☎️ 0772954157

10/06/2026

| 2028 උසස් පෙළ සංයුක්ත ගණිතය |
ත්‍රිකෝණමිතිය හා මාපාංක අසමානතා පාඩම් ආරම්භය 🖌️

⭕️⭕️ නවක සිසුන්ට ද සම්බන්ධ විය හැක

🔰ජුනි මස 12 වන සිකුරාදා
🔰සවස 4.00 -9.00
🔰Access College
පීල්ලවත්ත , මිනුවන්ගොඩ

ප්‍රියනාත් කුඹුක්ගොල්ල
BSc (hons) in Engineering
(University Of Peradeniya)

077 295 4157

29/05/2026

🕯️🏮
අවිදු අදුර නැසූ
මේ උතුම් වෙසගේ
සැම සිත් සුවපත් වේවා!

ආදරණීය දුවේ පුතේ,
ඔබ සැමට පිංබර
වෙසක් මංගල්‍යක් වේවා!
🙏🙏

ප්‍රියනාත් කුඹුක්ගොල්ල
උසස් පෙළ සංයුක්ත ගණිත දේශක

14/04/2026

ආදරණීය දුවේ පුතේ,
ලැබුවා වූ සිංහල දමිළ අලුත් අවුරුද්ද, ඔබටත් ඔබේ පවුලෙ සැමටත් නීරෝගිමත් වාසනාවන්ත බලාපොරොත්තු ඉටුවන සුබ අලුත් අවුරුද්දක් වේවා 🎊🙏

ප්‍රියනාත් කුඹුක්ගොල්ල
(BSC in Engineering (Hons) (UOP)
ඔබේ ආදරණීය සංයුක්ත ගණිත ඇදුරුතුමා
🤍🙏

07/04/2026

🔰2026 උසස් පෙළ සංයුක්ත ගණිතය

📌ගුරුත්ව කේන්ද්‍රය පාඩම ආරම්භය
🗓️ හෙට (බදාදා)
🕠සවස 5.30 සිට 9.00 දක්වා
🌍මිනුවන්ගොඩ Science Auditorium
ආයතනයේදී පැවත්වේ

🔰වැඩ කරන , වැඩ කරවන , වැඩ අගයන මිනුවන්ගොඩ ප්‍රදේශයේ ගුණාත්මක , සංයුක්ත ගණිත පන්තිය

ප්‍රියනාත් කුඹුක්ගොල්ල
Bsc (Hons) in Engineering
077 295 4157
2026 Advanced Level - Combined Maths

07/04/2026

🔰මේක තමා හොද ම ආරම්භය >>>>
28 A/L Paper No -1 වැඩිම ලකුණු ගත් දරුවන් ඇගයීම 💯

🔰 ආරම්භක දිනයෙ සිට දරුවන් ට සිද්ධාන්ත දැනුම මනාව ලබා දෙමින්, ඉගෙනගත් සිද්ධාන්ත මනාව කාලයට අනුව ගණිත ගැටලු සදහා යෙදවීමට හුරු කරවමින්, තරගකාරිත්වය පෙන්වමින්, දක්ෂයින් බිහිකිරිමෙ අඩිතාලමයි මේ.... ❤️

🔰ආරම්භක දිනයෙ සිට , වැඩ කරන , වැඩ කරවන , වැඩ අගයන මිනුවන්ගොඩ ප්‍රදේශයේ ගුණාත්මක , සංයුක්ත ගණිත පන්තිය

ප්‍රියනාත් කුඹුක්ගොල්ල
Bsc (Hons) in Engineering
077 295 4157
2028 Advanced Level - Combined Maths
Access College -ආඩිඅම්බලම

08/03/2026

28 එලෙවල් සෙට් එක ලෑස්ති ද ??

2028 උසස් පෙළ සංයුක්ත ගණිතය
නව පන්ති ආරම්භය

🗓️මාර්තු 10
⏰සවස 3.30 -5.30
📍 වේයන්ගොඩ සුදර්ශි අධ්‍යාපන ආයතනයේදී

🔰✨ 28 එලෙවල් කරන ඔයත් සුදර්ශි එකට එන්න. ❕❕
මිනුවන්ගොඩ ප්‍රදේශයේ ගුණාත්මක ම සංයුක්ත ගණිත
පාඨමාලාව

ප්‍රියනාත් කුඹුක්ගොල්ල
BSc in Engineering (HONS)
University of Peradeniya
0772954157

04/03/2026

28 A/L Combined Maths විප්ලවය තිතටම ආරම්භ කරමු ...
පළවෙනි දවස මිස් උනාද, එහෙනම් දෙවෙනි දවස ට අනිවාර්යෙන්ම එන්න ⌛⌛🤙

🔸මාර්තු 06 දෙවන කණ්ඩායම ආරම්භය
සවස 4.00 සිට 7.00 දක්වා

මිනුවන්ගොඩ ප්‍රදේශයේ ගුණාත්මක සංයුක්ත ගණිත පාඨමාලාව හා සම්බන්ධ වී සංයුක්ත ගණිත විෂයේ දක්ෂයෙක් වෙන්න ඔයාටත් ආරාධනා ..... 🔹🔹🔹

ප්‍රියනාත් කුඹුක්ගොල්ල
Bsc in Engineering (Hons)
University Of Peradeniya
077 295 4157

01/03/2026

28 විප්ලවය හෙට ඇරඹේ.... 🔥🔥🔥
-----------
🔰28 A/L මැත්ස් කරන ඔය ට

📌මාර්තු 2 Access එකට
⭕️⭕️ උදේ 8.00 ට ⭕️⭕️

📌මාර්තු 10
සුදර්ශී අධ්‍යාපන ආයතනය වේයන්ගොඩ
⭕️⭕️ සවස 3.30 ට ⭕️⭕️

ප්‍රියනාත් කුඹුක්ගොල්ල
සංයුක්ත ගණිතය
Advanced Level
077 295 4157
මිනුවන්ගොඩ ප්‍රදේශයේ ගුණාත්මක ම සංයුක්ත ගණිත
පාඨමාලාව



/L

Want your school to be the top-listed School/college in Minuwangoda?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Minuwangoda
11550