19/07/2020
Manabu Language Institute
Manabu was established in 2017 as a visa consultation firm in Japan.
we must diligently maintain our endeavors to promote a divers dialogue between civilizations to gain the power to connect people across oceans.
19/07/2020
03/01/2019
🔴 みなさん、
⛩ 明けましておめでとうございます。
🌅 සුභ නව වසරක් වේවා!!
㊗️ akemash*te omedeto gozaimas。
🎊 Happy New Year !!
Today we learn some expressions about New Year.
අද අපි ඉගෙන ගනිමු අලුත් අවුරුද්ද පිළිබඳව වචන ටිකක්,
お正月 oshoogatsu
New Year- අලුත් අවුරුද්ද/නව වසර
初詣 hatsumoode
first shrine (temple) visit of New Year
අලුත් අවුරුද්දට පළමු වතාවට සිද්ධස්ථානයට හෝ පන්සලට යාම,
Many Japanese go to a shrine or a temple on new year, and wish a wonderful year.
අලුත් අවුරුද්ද සුභ අලුත් අවුරුද්දක් බවට පත් කර ගැනීම සඳහා සුබ පැතීමට ජපන් ජාතිකයන් බහුලව සිද්ධස්ථානයට හෝ පන්සලට යාම සිදුකරනවා,
おみくじ omikuji
fortune slip - වාසනාව උරගාබැලීම් පත
吉 kichi
good luck - වාසනාවන්ත
大吉 dai kichi - ගොඩක් වාසනාවන්ත
best luck
凶 kyoo - අවාසනාවන්ත
bad luck
大凶 dai kyoo - ගොඩක් අවාසනාවන්ත
worst luck
When they go to hatsumoode, they often draw an fortune slip. Generally, if it was good one, they bring it to their home. If it was bad one, they tied it to a branch of a tree.(It depends on shrines or temples )
ජපන් ජාතිකයන් පළමුවතාවට පන්සලට හෝ සිද්ධස්ථානයට ගිය විට බොහෝවෙලාවට වාසනාව උරගාබැලීම සිදුකරන්වා, සාමාන්‍යයෙන් එය වාසනාවන්ත ප්‍රතිපලයක් උනොත් එය ගෙදර ගෙන යාම සිදුකරන්වා, අවාසනාවන්ත ප්‍රතිඵලයක් ලැබුනොත් එය එම සිද්ධස්ථානයේ පිලියෙල කර තිබෙන ගසක අත්තක ගැටගැසීම සිදු කරනවා,
お年玉 otoshidama
New Years allowance for children and visitors
කුඩා ළමයින්ට සහ ආගන්තුකයන්ට ලබා දෙන තෑගි මුදල(තෑග්ග)
Japanese children are very happy on New Year, because they can get a lot of New Years allowance from many adults. Adults have to give the allowance to not only their children, but also their relatives children, their neighborhood children and their friends children.
12/12/2018
12/12/2018
Hi! Today we learn the words about cooking.
こんにちは!今日は料理のことばを勉強しましょう。
අද අපි ආහාර පිළිබඳව වචන ඉගෙන ගනිමු.
焼く yaku
grill
焼き魚 yaki- zakana
grilled fish
煮る niru
boil
煮魚 ni-zakana
boiled fish
蒸す musu
steam
蒸し魚 mushi- zakana
steamed fish
揚げる ageru
fry
揚げ魚( 魚フライ)
age- zakana (sakana- fry)
fried fish
干す hosu
dry
干し魚 hoshi- zakana
dried fish
08/12/2018
🔴 みなさん、こんにちは!
ජපානයේ ඉදිරියේදි ඇති වන ශ්‍රමික හිගයට පිලිතුරු ලෙස 34 万 විදෙශ ශ්‍රමිකයන් ගෙන්වීම. දැනට දින කිහිපයකටපෙර පාර්ලිමේනතුව තුල සම්මත වුනා (もう決まってる).
නමුත් ඊයේ දිනයේදි පැවති පාර්ලිමේනතු සැසි වාරයේදි එයට විරොධය දක්වන පිරිසක් කලහාකාරි ලෙස හැසිරනු ලැබුවා.
නමුත් මෙම විරොදයක් දැක්වුවත් ලබන වසරේ අප්‍රේල් මස සිට ශ්‍රමිකයින් ගෙන්විමට කිසිම බාදවක් නොවෙනු ඇත.
මෙම සිදුවීම අද දින ප්‍රධාන මුද්‍රිත මාධ්‍යය ආයතන කිහිපයක හෙඩ් ලයින්(ප්‍රධාන මාතෘකාව)
ලෙස සටහන් විය.
සන්කෙයි ෂින්බුන්
මයිනිචි ෂින්බුන්
අසහි ෂින්බුන්
සටහන් කර තිබුනි.
340000 ක ශ්‍රමිකයන් ලෙස ජපානයට ගන්නවා කියන්නේ මේය ලොකයේ පවතින සියලුම
රටවල් වලට බෙදි යනවා. ඒ අතරින් ශමිකයන් ලෙස ජපානයට පැමිනෙන රටවල්ද
නොපැමිනේන රටවල්ද තිබෙනවා.
යුරොපය සහ ආරාබි රාජ්‍යයන් වල (සමහරක්) ශ්‍රමිකයන් ලෙස පැමිනේන්නේ නැත.
එසේ පැමිනෙන ඉංදියාව නේපාලය චීනය ලංකාව සහ වෙනත් ආසියාතික රටවලට මෙය ගොඩාක් වටින දෙයක්.
විශේෂ 🔻↘️🔊
ඉදිරියේදි අරාබි රටවල් වලට සහ වෙනත් රටවලට යන්නට සිතා සිටින අය ජපන් බස ඉගෙන ගන්නවානම් ඔවුන්ට හොද අනාගතයන් තිබෙනු යැයි විස්වාස කරමි.
(හැකි අය ෂෙයා කරන්න)
සටහන
පහන් ප්‍රනාන්දු
Diet passes bill to accept more foreign workers The Diet on Saturday passed a bill to broaden the entry of foreign workers into the country's labor-hungry sectors, despite concern the plan lacks detail and may not ensure proper working conditions. Enactment of the legislation paves the way for Japan to formally open its doors to blue-collar worke...
07/12/2018
🔴 おはようございます!!
🔴 සුභ උදෑසනක්!!
🔴Good morning!!
12/11/2018
ජපානයේ වෘත්තීය රැකියා සදහා ස්ථිර නේවාසික වරම් ජපානයේ වෘත්තීය රැකියා සදහා යොමුවන ඉහළ මට්ටමේ කුසලතා සහිත විදේශික ශ්‍රමිකයින් සදහා ස්ථිර පදිංචිය සදහා අවස්ථාව ල.....
30/10/2018
New "Specified Skills" Residency Visas Coming to Japan in 2019: Here's What You Need to Know - Blog Details and elgibility requriements for the new "Specified Skills No. 1" and "Specified Skills No. 2" residency visas that will be implemented in Japan in April 2019.
18/09/2018
🔴 みなさん、こんにちは‼︎
This kanji means "name."
名 [な (na)] name, given name
When you make a name for yourself, you acquire fame, so this kanji means "fame" as well.
You find it in 有名 [ゆうめい (yuumei)] fame,famous.,
literally meaning "having a name (for yourself)". Make sure those long vowels are there. ゆめ means "dream" and in kanji it's written 夢.
17/09/2018
🔴 みなさん 、こんにちは、
This kanji means "car", but it's used in the names of many other vehicles, too. Like
bicycles-自転車 [じてんしゃ (jitensha)]
train, electric train- 電車 [でんしゃ (densha)]
ambulance- 救急車 [きゅうきゅうしゃ (kyuukyuusha)]
This is also a very common radical.
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
No 75, Freedom Park Shopping Complex Minuwangoda
Minuwangoda
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |
| Sunday | 09:00 - 17:00 |