Arunoda Manchanayake Oxford College Of English

Arunoda Manchanayake Oxford College Of English We do online and physical English language classes for all students.

Can you remember?
10/08/2026

Can you remember?

Who is in this photo....?
30/07/2026

Who is in this photo....?

උසස් පෙල 2027 General  English  පන්තිය 22 සිකුරාදා සවස 3.00 ට පටන්ගන්නවා ...🌹 අපි සතියට පැය 3 ක අංග සම්පූර්ණ ඉගැන්වීමක් ...
20/08/2025

උසස් පෙල 2027 General English පන්තිය 22 සිකුරාදා සවස 3.00 ට පටන්ගන්නවා ...
🌹 අපි සතියට පැය 3 ක අංග සම්පූර්ණ ඉගැන්වීමක් කරනවා..
🌹 පලමු දා සිටම paper discussion ක්‍රමයට යන්නේ..
Advance grammar..
Spoken English ..
News
Films
Documentary
Debates..
Essays.
ඒවා මේවා ඔක්කොමත් එක්ක...
ලෝක තොරතුරු කතා කරකර යන අපූරු පන්තියක් මේක...
🌹2026 ලියන අයටත් නියමයි ..
🌹🌹 AL කරන අතරම English වට්ටගන්නේ නැතුවම තියාගන්න එකයි නුවනක්කාරකම...
🌹 කැමති අය එන්න...නොදන්න අයව දැනුවත් කරන්න..
Arunoda Manchanayake..
076 7482091

11/08/2025

📢 ඔබේ දරුවාගේ ඉංග්‍රීසි දක්ෂතාව වර්ධනය කරන්න – 6 ශ්‍රේණිය ඉංග්‍රීසි පන්තිය

අපි පන්තිය ඇතුලේම ඉංග්‍රීසි කතා කිරීමට දරුවන් පුහුණු කරනවා. 🗣️💬
මේ විතරක් නෙමෙයි – ව්‍යාකරණය සහ අනුක්‍රමවත් පාඩම් සැලැස්ම අනුව ඉස්කෝලේ පොත මුළුමනින්ම හරි පිළිවෙලට උගන්වන්නවා. 📚✅

💡 Special Update:
මෙවර ශිෂ්‍යත්ව විභාගය ලියන දරුවන් සඳහා මේ ඉංග්‍රීසි පාඨමාලාව අලුතින් ආරම්භ වෙයි!
🔥ආරම්භය – අගෝස්තු 16
🕗 වේලාව – උදේ 8.00
📍 ස්ථානය – Minuwangoda Oxford

👨‍🏫 Group Details:

එක් කණ්ඩායමට සිසුන් 100 බැගින්
කණ්ඩායම් 2 බදවාගැනේ
පළමු ඇතුළත් වන සිසුන් 200 ට පමණයි
පරීක්ෂණ පත්‍රයක් මගින් දැනුම අනුව කණ්ඩායම් කිරීම

📞 Registration & Info:
අරුණෝද මංචනායක – 076 748 2091

📘 2025 උසස් පෙළ ගිණුම්කරණය – විශේෂ පන්ති 💼📚 13 වසර විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කිරීම📝 පසුගිය විභාග ප්‍රශ්න සහිතව,🧠...
29/06/2025

📘 2025 උසස් පෙළ ගිණුම්කරණය – විශේෂ පන්ති 💼
📚 13 වසර විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කිරීම
📝 පසුගිය විභාග ප්‍රශ්න සහිතව,
🧠 මාස 4න් ගිණුම්කරණය ගොඩදමන විශේෂ වැඩසටහන

🗓️ ආරම්භය: ජුලි 05 (සෙනසුරාදා)
🕘 වේලාව: පෙ.ව. 8.30 – ප.ව. 1.30
📍 ස්ථානය: OXFORD, මිනුවන්ගොඩ

👨‍🏫 අරුණ රාජපක්ෂ
B.Com(sp) | Dip.in(ACC) | MAAT
Teacher – St. Joseph’s College, Colombo 10

📞 විමසීම්: 077 651 7737

26/06/2025

📚🎉 අභියෝගාත්මක ශිෂ්‍යත්ව විභාගයේ නියත ජය සදහා!
2025 ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව ✍📖

🔴 ඉංග්‍රීසි සහ දෙමළ විෂයන්ද ඇතුලුව!
📅 දිනය: සෙනසුරාදා, ජූනි 28
🕐 වේලාව: 12.30 PM – 6.30 PM
📍 ස්ථානය: මිනුවන්ගොඩ OXFORD ප්‍රාථමික පාසලේ දී

👨‍🏫 ඉංග්‍රීසි – අරුණෝද මංචනායක
👨‍🏫 ශිෂ්‍යත්වය – මංජුල උස්හෙට්ටි

💰 අයකිරීම: රු. 500/- පමණි!
📞 Call/WhatsApp: 076-748 2091

✨ ඔබේ දරුවාගේ අනාගතය සඳහා නිවැරදි මඟ පෙන්වීමක් මෙන්න!අදම ලියාපදිංචි වන්න

This is our new page for oxford friends and past students. like us

11/05/2025

🌟3,4,5 ඉංග්‍රීසි දෙවෙනි වාරයේ පාඩම් ටික සුපිරියටම උගන්වන..අරුණෝද මංචනායක සර්ගේ textbook guide second term පොත් කට්ටලය නිකුත් වුනා! 📚✨
ඔයාගේ දරුවා 3,4,5 ශ්‍රේණි වල ඉගෙන ගන්නවාද? 🤔 අරුණෝද මංචනායක සර්ගේ Textbook Guide පොත් කට්ටලය දැන් ඔබේ ගෙදරටම ගෙන්වාගන්න පුළුවන්! 🚚💨
🔑 අන්තර්ගතය:
📖 Pupil's Book සහ Workbook එකෙහි,
📝 සිංහල තේරුම්, අභ්‍යාස පිලිතුරු, රචනා, ලිපි වගේ එක එක පාඩම තේරෙන විදිහට,
🎥 විඩියෝ මගින් පාඩම් ඔක්කෝම පැහැදිලි කරලා දෙනවා!
📱 Online සම්මන්ත්‍රණ මගින් ඔබේ දරුවාට ඉගෙනීම අමතක නොවන්න!
👨‍🏫 දෙමාපියන් සහ ගුරුවරයන්ට විශේෂ වට්ටම්!
🎁 පොත් තොග වශයෙන් ලබා ගැනීමේදී විශේෂ වට්ටම්!
👉 ඉක්මනින් පිටපත් වෙන් කරවා ගන්න!
📲 Whatsapp මගින් ඇණවුම් කරන්න https://wa.me/94717646592

09/05/2025

🌟6-11 ඉංග්‍රීසි දෙවෙනි වාරයේ පාඩම් ටික සුපිරියටම උගන්වන..අරුණෝද මංචනායක සර්ගේ textbook guide second term පොත් කට්ටලය නිකුත් වුනා! 📚✨

ඔයාගේ දරුවා 6-11 ශ්‍රේණි වල ඉගෙන ගන්නවාද? 🤔 අරුණෝද මංචනායක සර්ගේ Textbook Guide පොත් කට්ටලය දැන් ඔබේ ගෙදරටම ගෙන්වාගන්න පුළුවන්! 🚚💨

🔑 අන්තර්ගතය:

📖 Pupil's Book සහ Workbook එකෙහි,

📝 සිංහල තේරුම්, අභ්‍යාස පිලිතුරු, රචනා, ලිපි වගේ එක එක පාඩම තේරෙන විදිහට,

🎥 විඩියෝ මගින් පාඩම් ඔක්කෝම පැහැදිලි කරලා දෙනවා!

📱 Online සම්මන්ත්‍රණ මගින් ඔබේ දරුවාට ඉගෙනීම අමතක නොවන්න!

👨‍🏫 දෙමාපියන් සහ ගුරුවරයන්ට විශේෂ වට්ටම්!
🎁 පොත් තොග වශයෙන් ලබා ගැනීමේදී විශේෂ වට්ටම්!

👉 ඉක්මනින් පිටපත් වෙන් කරවා ගන්න!
📲 Whatsapp මගින් ඇණවුම් කරන්න https://wa.me/94717646592

meyalawa andunanawada
18/04/2025

meyalawa andunanawada

28/02/2025

Address

1/3 A, Cemetery Road
Minuwangoda
11550

Telephone

0112281590

Website

Alerts

Be the first to know and let us send you an email when Arunoda Manchanayake Oxford College Of English posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share