Sri jayawardhanaramaya daham pasala

Sri jayawardhanaramaya daham pasala ශ්‍රී ජයවර්ධනාරාමය දහම්පාසලේ නිල පිට

පිං කැමති ඔබ සැමට ආරාධනා 🙏🙏😍😍😍-විහාරස්ථ දායක සභාව-
28/04/2026

පිං කැමති ඔබ සැමට ආරාධනා 🙏🙏😍😍😍

-විහාරස්ථ දායක සභාව-

පසුගිය සතියෙහි දහම් පාසල නැවත ආරම්භ කීරිමේදි නව වර්ෂයට සමගාමීව දහම් පාසලෙහි සිසුන් උදෙසා කුඩා තරග කිහිපයක් සංවිධානය කිරි...
26/04/2026

පසුගිය සතියෙහි දහම් පාසල නැවත ආරම්භ කීරිමේදි නව වර්ෂයට සමගාමීව දහම් පාසලෙහි සිසුන් උදෙසා කුඩා තරග කිහිපයක් සංවිධානය කිරිම සිදු කරනු ලැබුවා.. එහිදි කුඩා සංගිත පුටු තරගයක් පවත්වා එහිදි පලමු තැන, දෙවන ස්ථානය සහ තුන්වන ස්ථාන යන ත්‍රිත්වයට ත්‍යාග ලබා දීම අද දින සිදු කරනු ලැබුවා 😍😍😍😍

19/04/2026

*අද දවසේ නව අවුරැදු වලින් පසු දහම් පාසල නැවත ආරම්භ කිරීමට ප්‍රථමව සාර්ථකව කිරි උතුරවා දරැවන් හට ආශිර්වාද එක් කිරීම🙏🙏❤️

*අද දවසේ නව අවුරැදු වලින් පසු දහම් පාසල නැවත ආරම්භ කිරීමට ප්‍රථමව සාර්ථකව කිරි උතුරවා දරැවන් හට ආශිර්වාද එක් කිරීමෙන් අන...
19/04/2026

*අද දවසේ නව අවුරැදු වලින් පසු දහම් පාසල නැවත ආරම්භ කිරීමට ප්‍රථමව සාර්ථකව කිරි උතුරවා දරැවන් හට ආශිර්වාද එක් කිරීමෙන් අනතුරැව ස්වාමීන් වහන්සේ විසින් ලමයින් හට කුඩා මුදල් ත්‍යාගයක්ද ලබා දීම සිදු කරනු ලැබුවා* 🙏🙏❤️

29/03/2026

😍😍😍පූජා නර්තනය 😍😍😍😍🙏🙏

නර්තන නිර්මාණය හා ඇඳුම් නිර්මාණය - විහඟ වත්සල විජේසූරිය

ශ්‍රී ජයවර්ධනාරාමය දහම්පාසලේ නර්තන කන්ඩායම😍😍😍
29/03/2026

ශ්‍රී ජයවර්ධනාරාමය දහම්පාසලේ නර්තන කන්ඩායම😍😍😍

😍😍අද දින පැවති ශ්‍රී ජයවර්ධනාරාමය දහම්පාසලේ 2026 වර්ශය සඳහා නවක ශිෂ්‍ය නායක නායිකාවන්ගේ නිල ලාංචන පැලඳවීම 😍😍😍චාම් උත්සව ...
29/03/2026

😍😍අද දින පැවති ශ්‍රී ජයවර්ධනාරාමය දහම්පාසලේ 2026 වර්ශය සඳහා නවක ශිෂ්‍ය නායක නායිකාවන්ගේ නිල ලාංචන පැලඳවීම 😍😍😍

චාම් උත්සව අවස්ථාවේ චායාරුප

😍😍😍🙏

ඔබේ දරුවා දහම්පාසල් යන්නේ නැත්නම් මෙම ලිපිය කියවන්න.🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹         අද සමාජය වේගයෙන් වෙනස් වෙමින් පවතින කාලයක,...
02/02/2026

ඔබේ දරුවා දහම්පාසල් යන්නේ නැත්නම් මෙම ලිපිය කියවන්න.
🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹

අද සමාජය වේගයෙන් වෙනස් වෙමින් පවතින කාලයක, දරුවන්ගේ අධ්‍යාපනයට පමණක් නොව ඔවුන්ගේ චරිත සංවර්ධනයටත් අප වැඩි අවධානයක් යොමු කළ යුතු වේ. ඒ සඳහා වැදගත්ම ආයතනයක් ලෙස දහම්පාසල පෙන්වාදිය හැකිය.

කෙසේ වෙතත්, විවිධ හේතු නිසා අද බොහෝ දරුවන් දහම්පාසල් යාමෙන් ඈත් වී සිටින බව අපට දකින්නට ලැබේ. දහම්පාසලට යාම තුළින් පමණක් දරුවන් ගුණධර්මවලින් පිරුපුන් වනවායැයි මෙම ලිපියෙන් අදහස් නොකෙරේ.
දරුවන්ගේ යහපත වෙනුවෙන් අප කරනා දේ අතරට දහම්පාසලට යැවීමද ප්‍රයෝජනවත් විය හැකි බව මෙසේ සිහි කරමි.

🟪 දහම්පාසල යනු කුමක්ද?

දහම්පාසල යනු දරුවන්ට බුද්ධ ධර්මය පමණක් උගන්වන ස්ථානයක් නොවේ.
එය,

⭐ හොඳ හා නරක හඳුනාගැනීම

⭐ ගෞරවය, කරුණාව, සහනය

⭐ විනය, ඉවසීම, සහයෝගය

වැනි ජීවිතයට අවශ්‍ය මූලික ගුණාංග වර්ධනය කරවන තැනකි.

දහම් අධ්‍යාපනයෙන් ඈත් වීමෙන්,

🔸 වැරදි මිතුරන්ගේ බලපෑමට ලක් වීම

🔸 ආචාරශීලීත්වය හා විනය අඩු වීම

🔸 මානසික අස්ථිරතාව

වැනි ගැටලු ඇති විය හැකිය.

🟪 දෙමාපියන්ගේ වගකීම

දරුවාගේ අනාගතය සුරක්ෂිත කරන්නේ ආදණීය දෙමාපියන් ය.
පාසල් අධ්‍යාපනයට මෙන්ම දහම් අධ්‍යාපනයටත් සමාන වටිනාකමක් ලබාදීම දෙමාපියන්ගේ වගකීමකි. දරුවාට බලකරනවාට වඩා,

✅ දහම්පාසලේ වැදගත්කම පැහැදිලි කර දීම

✅ දහම් පාඩම් ජීවිතයට කොහොමද උපකාරී

✅ වෙන්නේ කියා උදාහරණ සමඟ කියා දීම

✅ සමහරවිට දෙමාපියන්ම දරුවා සමඟ දහම්
කතා කිරීම

වඩාත් ප්‍රයෝජනවත් වේ.

මෙහිදී දහම්පාසල් නොයැවීමට හේතු ලෙස විව්ධ හේතු තිබිය හැකිය.දහම්පාසල වර්තමානයේ වෙනස් විය යුතු තැන් ද සංවර්ධන විය යුතු අවස්ථා ද තිබිය හැකිය.කෙසේ වෙතත් අතීතයේ මිනිසුන්ගේ විනය සෑදීමට මුල් වූ දහම්පාසල අප රැකගත යුතුය.








25/01/2026

2026 නව වර්ශය සඳහා ශ්‍රී ජයවර්ධනාරාමය දහම්පාසල ට දරුවන් ඇතුලත් කිරීම ආරම්භ කර තිබේ.🙏😍

අද දින පැවති  2025 දහම්පාසල් වර්ශ අවසාන ශ්‍රේණි විභාගය   නිල්පනාගොඩ මහා විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයේ දී 😍😍
25/01/2026

අද දින පැවති 2025 දහම්පාසල් වර්ශ අවසාන ශ්‍රේණි විභාගය නිල්පනාගොඩ මහා විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයේ දී 😍😍

අද දින  ශ්‍රී ජයවර්ධනාරාමය දහම්පාසලේ වාර්ශික මහා සභා රැස්වීම අතරතුර  නිල්පනාගොඩ ග්‍රාම සංවර්ධන සමිතිය මගින් රුපියල් 5000...
18/01/2026

අද දින ශ්‍රී ජයවර්ධනාරාමය දහම්පාසලේ වාර්ශික මහා සභා රැස්වීම අතරතුර නිල්පනාගොඩ ග්‍රාම සංවර්ධන සමිතිය මගින් රුපියල් 50000.00 කට අධික වටිනාකමක් සහිත ඩෙස් හා බංකු දරුවන් ගේ දහම් අධ්‍යාපනය වෙනුවෙන් පරිත්‍යාග කරන ලදි. 🙏🙏🙏🙏🙏

Address

නිල්පනාගොඩ
Minuwangoda

Telephone

+94770355551

Website

Alerts

Be the first to know and let us send you an email when Sri jayawardhanaramaya daham pasala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sri jayawardhanaramaya daham pasala:

Shortcuts

Share

Category