Royal Art Academy

Royal Art Academy ප්‍රකාශන චිත්‍ර /මෝස්තර චිත්‍ර
මනෝසා?

14/10/2023

හෙට දිනයේ ශිෂ්‍යයත්ව විභාගයට පෙනී සිටින අපේ පුංචි සිත්‍තරුන්ට ජය වේවා❤️

චිත්‍ර පංතියේ උන් දක්ශම පුංචි සිත්තරාවියේ.....සිතුවමට,ගීයට,කතාවට,ඔබ කෙතරම් දස්කම් පෑවාද?..ආයේ ඒ නාට්‍ය ගී අපිට නොඇසේවී.....
02/10/2023

චිත්‍ර පංතියේ උන් දක්ශම පුංචි සිත්තරාවියේ.....
සිතුවමට,ගීයට,කතාවට,ඔබ කෙතරම් දස්කම් පෑවාද?..
ආයේ ඒ නාට්‍ය ගී අපිට නොඇසේවී..
ඔබේ හුරතල් කතාව ආයේ පංතියේ නොඇසේවී...
යලි උපන් කිසිදු භවයක මෙවන් අකල් මරණ නොවේවා...🙏🙏පතමු.
ඔයාගේ චිත්‍ර ටීචර්,

පාට කූරු වගේම පැන්සලේ තියෙන පාට වර්ග ගැන පුංචි සිත්තරුන්ට කියා දිය යුතුම කරුණක්...පැන්සල තද කරමින්,ලිහිල් කරමින් අත කරකව...
21/05/2023

පාට කූරු වගේම පැන්සලේ තියෙන පාට වර්ග ගැන පුංචි සිත්තරුන්ට කියා දිය යුතුම කරුණක්...පැන්සල තද කරමින්,ලිහිල් කරමින් අත කරකවමින් කරන මේ pencil Art හරියටම කිව්වොත් භාවනාවක්...🙏❤
දගකාර පොඩ්ඩන් හීලෑ කරවන මැජික් එකක්..😍
මානසික සුවය ගෙන දෙන Mind Relax Excercise එකක්..😍

සෑම දිනකම අප කරන ක්‍රියාකාරකම් වල අන්තර්ගතය ඉතාමත් අර්ථවත් ය.🤗

දරුවාට නොදැනීම,ඔවුන්ගේ මුරණ්ඩු ගති පැවතුම් යටපත් කර,එහෙ මෙහෙ දුවන හිත එක තැනකට කර,පරාර්ථකාමී මෙන්ම නිර්මාණශීලී දරුවකු බිහි කිරීම අපගේ එකම අරමුණයි❤
Royal Art Academy

සැම සිත් වර්ණවත් වන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා🙏❤චිත්‍ර :- දිනාරා සෙතුම්දී                  2 ශ්‍රේණිය               ...
14/04/2023

සැම සිත් වර්ණවත් වන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා🙏❤

චිත්‍ර :- දිනාරා සෙතුම්දී
2 ශ්‍රේණිය
Royal Art Academy

අවුරුදු සූදානම....👯🌞
14/04/2023

අවුරුදු සූදානම....👯🌞

සිත්තමකට නිදහස් මනසක් අවශ්‍යමයි..❤කිසිම විටක දරුවන් බිත්ති හතරකට කොටු නොකරන්න,.ස්වභාව ධර්මය සමගින්ම හිද කලාව උගන්වන්න......
19/03/2023

සිත්තමකට නිදහස් මනසක් අවශ්‍යමයි..❤

කිසිම විටක දරුවන් බිත්ති හතරකට කොටු නොකරන්න,.ස්වභාව ධර්මය සමගින්ම හිද කලාව උගන්වන්න....

එවිට දරුවා නිරායාසයෙන් ම නිදහස් මනසකින් නිදහස් සිතුවිලි ලගා කරගනු ඇත..❤

කිසිම විටක දරුවන්ට රූපයක් බලා ඒ ලෙසටම ඇදීමට හුරු නොකරන්න.එය චිත්‍ර ඇදීම නොව චිත්‍ර කොපි කිරීමක් පමණී..🤔පිටුපසින් හිද ඔවුන්ගේ සොදුරු සිතුවිලි වලට ඉඩහසර ලබා දෙන්න.කිසිම විටක සීමා මායිම් නොපනවන්න..එවිට,හෙටත් අපේ පුංචි දක්ශයින් මෙන් තවත් පුංචි සිත්තරුන් බොහෝ බිහි වේවී....❤🤝
ජය🙏👏

All Island Art Exhibition 2023       Thurstan College       Free style - 1st place 🌺🌺Akein Imandiw🌺🌺                 Gra...
03/03/2023

All Island Art Exhibition 2023
Thurstan College
Free style - 1st place

🌺🌺Akein Imandiw🌺🌺
Grade 3

R O Y A L A R T A C A D E M Y ...❤🙏

Royal Art Academy අපගේ උණුසුම් සුභ පැතුම් පුංචි සිත්තරාට..❤🤝👏👏

කිසිම විටක දරුවන්ට රූපයක් බලා ඒ ලෙසටම ඇදීමට හුරු නොකරන්න.එය චිත්‍ර ඇදීම නොව චිත්‍ර කොපි කිරීමක් පමණී..🤔පිටුපසින් හිද ඔවුන්ගේ සොදුරු සිතුවිලි වලට ඉඩහසර ලබා දෙන්න.කිසිම විටක සීමා මායිම් නොපනවන්න..එවිට,හෙටත් අපේ පුංචි දක්ශයින් මෙන් තවත් පුංචි සිත්තරුන් බොහෝ බිහි වේවී....❤🤝
ජය🙏👏

❤2023❤
31/12/2022

❤2023❤

Merry Christmas All Of You❤☃️⛄❄️
25/12/2022

Merry Christmas All Of You❤☃️⛄❄️

Royal Art Academy තුළ ඉගෙනුම ලබන 4 ශ්‍රේණිය  පුංච් සිත්තරෙක්ගේ ජයග්‍රහණයක්❤💥 Defence service college Art competition    ...
19/10/2022

Royal Art Academy තුළ ඉගෙනුම ලබන 4 ශ්‍රේණිය පුංච් සිත්තරෙක්ගේ ජයග්‍රහණයක්❤

💥 Defence service college Art competition
❤3rd place

කලා ලොව ජය ගන්න අපෙන් උණුසුම් සුභ පැතුම් ❤️

ජයග්‍රහණය පිට ජයග්‍රහණය ලබා ගන්නා අපේ පුංචි සිත්තරීගෙන් තවත් ජයග්‍රහණයක්...❤️💥සාහිත්‍ය උළෙල 202..     ප්‍රාථමික අංශය-තෙව...
19/10/2022

ජයග්‍රහණය පිට ජයග්‍රහණය ලබා ගන්නා අපේ පුංචි සිත්තරීගෙන් තවත් ජයග්‍රහණයක්...❤️

💥සාහිත්‍ය උළෙල 202..
ප්‍රාථමික අංශය-තෙවන ස්ථානය🧚

Royal Art Academy අපේ උණුසුම් සුභ පැතුම්...,ලෝකේම පිලිගත් තවත් අමරණීය සිත්තරියක් වෙන්න හැකි වේවායි අපගේ ප්‍රාර්ථනයයි..🙏❤️

R.I.P Queen Elizabeth
09/09/2022

R.I.P Queen Elizabeth

Address

Minuwangoda

Website

Alerts

Be the first to know and let us send you an email when Royal Art Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share