විලාසි ඇන්තූරියම් Vilaasi Anthurium Plant Nursery

විලාසි ඇන්තූරියම් Vilaasi Anthurium Plant Nursery Vilaasi Anthurium

06/06/2023

හොදින් වැඩුණු ලේඩිජේන් පැල සහ මව් ශාක ඉතාම අඩු මුදලට ලබාගත හැක.

21/12/2022
02/11/2022

විලාසි ඇන්තූරියම් වෙතින් මල් සහිත , හොදින් වැඩුනු නිරෝගී ලේඩිජේන් පැල විශාල ප්‍රමාණයක් විකිණීමට ඇත. බැංකොක් වර්ගද කීපයක් ඇත. මව් ශාකද ලබා දිය හැකිය. අලුතෙන් ම වගාවක් ආරම්භ කරන අයට වඩාත් සුදුසුයි. ඉතා අඩු මිලට ලබා දෙයි. Inbox මගින් පමණක් විමසන්න . ලබාදෙන පැල වල ජායාරූප සති අන්තයේදි ලබා දිය හැකි අතර, සති අන්තයේ පැමිනද මිලදී ගත හැක. නැත්නම් කුරියර් කරුනු ලැබේ.

01/06/2022

සති අන්තයේ පැමිණ මිලදී ගත හැකි අයට ලේඩි ජේන් වර්ග වල නිරෝගී පැල සදහා ඇනවුම් දැන් භාරදිය හැක. රටේ වර්තමාන තත්වය නිසා අඩු මුදලට මිලදී ගත හැක. බැංකොක් වර්ගත් කිහිපයක් ඇත. අවශ්‍ය නම් inbox විමසන්න . ඇනවුම අනුව ආකර්ශනීය වට්ටම් ලබා දේ. (මල් සහිත / රහිතව සහ පොට් රහිතව වුවද ලබාගත හැක. ) .

From :- Vilaasi Anthuriyam Thanks for the purchase
28/02/2022

From :- Vilaasi Anthuriyam

Thanks for the purchase

From :- Vilaasi Anthuriyam Thanks for the purchase
19/02/2022

From :- Vilaasi Anthuriyam

Thanks for the purchase

From :- Vilaasi Anthuriyam Plants orders have been sent to KegalleThanks for the purchase
18/02/2022

From :- Vilaasi Anthuriyam

Plants orders have been sent to Kegalle

Thanks for the purchase

From :- Vilaasi Anthuriyam Plants orders have been sent to RathnapuraThanks for the purchase
18/02/2022

From :- Vilaasi Anthuriyam

Plants orders have been sent to Rathnapura

Thanks for the purchase

ඔබ සැමටම සියලු බලාපොරොත්තු ඉටුවෙන සුභම සුභ නව වසරක් වේවාwish your a happy new year stay safe and happy. Be always happy ...
01/01/2022

ඔබ සැමටම සියලු බලාපොරොත්තු ඉටුවෙන සුභම සුභ නව වසරක් වේවා
wish your a happy new year stay safe and happy. Be always happy and wish your all dreams and hopes come true. තෙරුවන් සරණයි . God bless

25/12/2021

Address

Minuwangoda
11260

Telephone

+94763006945

Website

Alerts

Be the first to know and let us send you an email when විලාසි ඇන්තූරියම් Vilaasi Anthurium Plant Nursery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to විලාසි ඇන්තූරියම් Vilaasi Anthurium Plant Nursery:

Shortcuts

Share