Watinapaha Roman Catholic Primary School

Watinapaha Roman Catholic Primary School පුංචි අපේ දස්කම් බලන්න එන්න මේ පැත්තට���

අද ඉස්කෝලෙට ආවෙ ඒ දරුවො ටික අපිව දාලා යන බව දැන දැනම....❤🥺කොච්චර හිනා වෙලා සතුටින් ආවත් කදුලු වැටුණෙ අපිටත් නොදැනීම........
10/01/2026

අද ඉස්කෝලෙට ආවෙ ඒ දරුවො ටික අපිව දාලා යන බව දැන දැනම....❤🥺
කොච්චර හිනා වෙලා සතුටින් ආවත් කදුලු වැටුණෙ අපිටත් නොදැනීම.....😔
අපේ ලේ නොවුනත් අපේ නමින් අපිටම දරු පැටව් ටිකක් හිටි නිසාම.....🩷

අමාරුවෙන් ගැට ගහගත්ත ඒ වචන ටික
" පුතේ ඔයාලා යන්න අලුත් ඉස්කෝලෙට...
ලස්සන හොඳ ටීච කෙනෙක් තව ඉන්නවා ඔයාලා බලාගන්න..."🌸👣

සත්තයි කියන්න ඕනි නිසා කිව්වා මිස
හිතකින් නොකිව්ව බව අපි දන්නවා හොඳටම....🙂❤️‍🩹
ඒ වචන ඇහුන හැටියෙම අපේ දග මලු ටික...
අඩාගෙන ඇවිත් අපේ තුරුලට.....🥺
අපිට යන්න බෑ ටීච ටීච නැතුව .....
ඔච්චරයි ඇහුණෙ අපිට.....
බදාගෙන ඇඩුවා මිස...
චූටි අත්වලින් අල්ලන් අපේ මූණ...
අහන්නකෝ ටීච ඇයි අපි එපාද...
අපිට ටීච නැතුව මොකටද....
අපිව අමතක වෙයි ටීචට ....❤😞

පොඩි කටවල් වැනි වැනී කියපු ඒ හුරතල් කතා ටිකට...🧡🕊️
තවත් මොන කතාද අපිට වේදනාත්මක ඉකිගැසුම් මිස...
කොහොම කියන්නද තේරුම් කරන්නද අපි දන් නෑ අඩන පොඩි උන්ට....
හැබැයි අපිට දැනුන එකම දේ අද...
අපේ නොවුනත් අපි හැමෝගෙම පණයි ඔබ 🤍🥺🫂

Watinapaha Roman Catholic Primary School Teachers & Principal Mom 🤍

-copied-

10/01/2026

2025 වර්ෂය - 5 ශ්‍රේණිය පුංචි පැටව්න්ගේ සමුගැනීම සනිටුහන් කිරීම ❤️🥺

පූජා නර්තනය ~ මංගලම් නර්තනය - SHASTHRA DANCE ACADAMY Watinapaha Roman Catholic Primary School

ශිෂ්‍යනායක නිල ලාංඡන පැළඳවීම - 2025 Watinapaha Roman Catholic Primary School
26/06/2025

ශිෂ්‍යනායක නිල ලාංඡන පැළඳවීම - 2025
Watinapaha Roman Catholic Primary School

Address

Minuwangoda

Website

Alerts

Be the first to know and let us send you an email when Watinapaha Roman Catholic Primary School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category