Dammananda Damma School

Dammananda Damma School ශ්‍රි ධම්මානන්ද දහම් පාසල - Sri Dhammananda Dhamma School

2018-2022 කාලය තුල ශ්‍රි ධම්මානන්දීය වාද්‍ය වෘන්දය තුල ඉමහත් කාර්‍ය බාරයක් ඉටු කල හිමරු හිරුෂිත සොයුරානෙනි ඔබට නිවන් සුව...
11/09/2025

2018-2022 කාලය තුල ශ්‍රි ධම්මානන්දීය වාද්‍ය වෘන්දය තුල ඉමහත් කාර්‍ය බාරයක් ඉටු කල හිමරු හිරුෂිත සොයුරානෙනි ඔබට නිවන් සුව!
Himaru Hirush*tha

සල්පිල සම්බන්ධවයි !ශ්‍රි ධම්මානන්ද දහම් පාසල මගින් ප්‍රතම වරට සංවිධානය කරනු ලබන සල්පිල සහ තවත් විවිධ සෞන්දර්යාත්මක වැඩසට...
31/08/2025

සල්පිල සම්බන්ධවයි !

ශ්‍රි ධම්මානන්ද දහම් පාසල මගින් ප්‍රතම වරට සංවිධානය කරනු ලබන සල්පිල සහ තවත් විවිධ සෞන්දර්යාත්මක වැඩසටහන් කිහිපයක් ඔබ වෙනුවෙන් අප සූදානම් කොට ඇත.

ඒ සදහා ඔබ සියලු දේනාගේම නොමසුලුදායකත්වය බලා පොරොත්තු වන අතර එ සදහා කිනම් හෝ වෙන්දේසි කර ගත හැකි භාණ්ඩයක් හෝ ආහරයක් ලාබා දී සල්පිල සදහා ඔබත් දායක වන්න...

දුරකතන අංකය - (070) 485 8252 රියෝන්
(077) 450 9159 ලාලිත.

සෑම ඉරුදිනක්ම අප වෙනුවෙන් කැප කරන ධම්මානන්දීය ආචාර්යය මණ්ඩලයට පතන්නෙමු සුභ ඇදුරු දිනක් !We wish the Dhammanandiya teache...
06/10/2024

සෑම ඉරුදිනක්ම අප වෙනුවෙන් කැප කරන ධම්මානන්දීය ආචාර්යය මණ්ඩලයට පතන්නෙමු සුභ ඇදුරු දිනක් !

We wish the Dhammanandiya teachers staff who dedicate every Sunday for us.....
Happy Teachers day!

Follow our official Whatsapp channel for updates -
https://whatsapp.com/channel/0029VagGahVDp2Q2pFPbib3l

Editors Credit- Sadew Nethsara

All rights reserved ©️ DMU

ශ්‍රි ධම්මානන්දීය ආචාර්ය  මණ්ඩලය සහ 2024 ධම්මානන්දීය ශිෂ්‍ය නායක මණ්ඩලය විසින්  සංවිධානය කරනු ලැබූ සම්බුද්ධ වන්දනා පූජාව...
18/09/2024

ශ්‍රි ධම්මානන්දීය ආචාර්ය මණ්ඩලය සහ 2024 ධම්මානන්දීය ශිෂ්‍ය නායක මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ සම්බුද්ධ වන්දනා පූජාව....

සුවඳ පූජාව,ඖෂධ පූජාව,වටතිර පූජාව,අෂ්ඨපාන පූජාව ඇතුළු පූජා රැසකින් සම්බුදුන් පිදූ අසිරිමත් මහා සම්බුද්ධ පූජාව සාර්ථක අයුරින් මෙසේ අවසන් වූ වගයී........සහය දුන් සැමට ස්තූතීයි .........

Sambuddha Vandana Pooja organized by Sri Dhammananda Teachers and 2024 Dhammananda Prefets Board.... The wonderful Maha Sambuddha Puja in which the Loard Buddha was offered with a variety of pujas including the Suvada Pooja, Aushadha Pooja, Watathira Pooja, Ashtapana Pooja has concluded successfully.........
Thank you for everyone who has contributed their support.....

Follow our official Whatsapp channel for updates -
https://whatsapp.com/channel/0029VagGahVDp2Q2pFPbib3l

All rights reserved ©️ DMU

සැදැහැ සිතින් ආරාධනා 🤍🙏
16/09/2024

සැදැහැ සිතින් ආරාධනා 🤍🙏

2024 දහම් පාසල් සිසු නිපුණතා තරඟාවලියේ මිනුවන්ගොඩ කලාපයේ ශ්‍රී ධම්මානන්ද ධර්ම විද්‍යාලයට ජයග්‍රහණ අත් කර දුන්  ධම්මානන්ද...
16/09/2024

2024 දහම් පාසල් සිසු නිපුණතා තරඟාවලියේ මිනුවන්ගොඩ කලාපයේ ශ්‍රී ධම්මානන්ද ධර්ම විද්‍යාලයට ජයග්‍රහණ අත් කර දුන් ධම්මානන්දීය සිසු,සිසුවියන්

Follow our official Whatsapp channel for updates -
https://whatsapp.com/channel/0029VagGahVDp2Q2pFPbib3l

All rights reserved ©️ DMU

ජපානයේ හිරෝෂිමාහිදී සංවිධානය කර තිබූ ලෝක සාමය වෙනුවෙන් පැවති කථික තරගයෙන් අනෙකුත් තරගකරුවන් පරදා ලෝක සාමය සම්මානය දිනා ග...
02/09/2024

ජපානයේ හිරෝෂිමාහිදී සංවිධානය කර තිබූ ලෝක සාමය වෙනුවෙන් පැවති කථික තරගයෙන් අනෙකුත් තරගකරුවන් පරදා ලෝක සාමය සම්මානය දිනා ගැනීමට ලාංකික සිසුවියක් සමත් වී තිබෙනවා .

ඒ අනුව එම සම්මානය දිනා ගනු ලැබුවේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ කවීෂි යශෝධරා දිවානන්ද සිසුවියයි .

ඇය වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයේ හා ශ්‍රි ධම්මානන්ද දහම් පාසලේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක් .

මෙම සමුළුව ජපානයේ ටෝකියෝ නුවර ඉකුත් 20 දින පවත්වා තිබූ අතර එහිදී ඇය ලෝක සාම නියෝජිතවරියක ලෙස ද පත් කර තිබෙනවා .

A Sri Lankan student has won the World Peace Award by defeating other contestants in the speech competition organized for world peace in Hiroshima, Japan.

Accordingly, Kaveishi Yashodhara Divananda, who represented Sri Lanka, won the award.

She is a 10th grade student of Wayangoda Bandaranayake Middle School & Sri Dhammananda Dhamma School

This conference was held in Tokyo, Japan on the last 20 days, where she has been appointed as a world peace representative.

Follow our official Whatsapp channel for updates -
https://whatsapp.com/channel/0029VagGahVDp2Q2pFPbib3l

All rights reserved ©️ DMU


ශ්‍රි ධම්මානන්දීය බැති සැදෑව 2024ධම්මානන්දයේ තවත් එක් අති සාර්ථක බැති ගී ප්‍රසංගයක් මෙසේ නිමාවට පත් විය."Just hit all th...
25/08/2024

ශ්‍රි ධම්මානන්දීය බැති සැදෑව 2024

ධම්මානන්දයේ තවත් එක් අති සාර්ථක බැති ගී ප්‍රසංගයක් මෙසේ නිමාවට පත් විය.

"Just hit all the right notes! Sri Dhammananda damma school's "Bathi Gee Saraniya - 2024" was a fantastic success, and the talent and dedication of everyone involved made it unforgettable."

Follow our official Whatsapp channel for updates -
https://whatsapp.com/channel/0029VagGahVDp2Q2pFPbib3l

All rights reserved ©️ DMU

Address

Minuwangoda

Website

Alerts

Be the first to know and let us send you an email when Dammananda Damma School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Dammananda Damma School:

Shortcuts

Share

Category