Wataru Japanese Language Center

Wataru Japanese Language Center Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Wataru Japanese Language Center, Tutor/Teacher, Minuwangoda.

🇯🇵 ලක්ෂ 29කට ජපානයේ උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න! ✈️🎓ඔබටත් තාමත් 2027 අප්‍රේල් අධ්‍යයන වාරය (April 2027 Intake) සඳහා...
24/09/2026

🇯🇵 ලක්ෂ 29කට ජපානයේ උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න! ✈️🎓

ඔබටත් තාමත් 2027 අප්‍රේල් අධ්‍යයන වාරය (April 2027 Intake) සඳහා ජපානයට යාමට විශ්වාසදායක සහ නිවැරදිම තැනක් හොයාගන්න බැරිවුණාද? එසේ නම්, මේ සුභ පණිවිඩය හරියටම ඔබටයි!

💎 කොහෙන්වත්ම නොලැබෙන සුවිශේෂී අවස්ථාවක්...

✨ අපගේ විශේෂතා:

වීසා ඇතුළු සියලුම වැඩ කටයුතු එකම වහලක් යටින් විශ්වාසනීයව.

තව ඉඩකඩ ඇත්තේ ඉතා සීමිත සිසුන් පිරිසකට පමණි!

📌 සුදුසුකම්:

වයස අවුරුදු 19ත් 30ත් අතර

උසස් පෙළ විභාගයට පෙනී සිටි හෝ උසස් පෙළ සමත්

📞 අදම අපට කතා කර ඔබේ ඉඩ වෙන්කරවා ගන්න:
අංකයට අමතන්න: 0717082307

ලක්ෂ 29කට...💸🇯🇵🇱🇰ජපානයේ 2027 අප්‍රේල් අධ්‍යයනවාරයේ උසස් අධ්‍යාපනය සඳහා යොමු වන්න. 🇯🇵🎓✈️කොහෙන්වත්ම නොලැබෙන සුපිරි අවස්ථාව...
23/09/2026

ලක්ෂ 29කට...💸🇯🇵🇱🇰

ජපානයේ 2027 අප්‍රේල් අධ්‍යයනවාරයේ උසස් අධ්‍යාපනය සඳහා යොමු වන්න. 🇯🇵🎓✈️

කොහෙන්වත්ම නොලැබෙන සුපිරි අවස්ථාවක් ... 💎💎

💫 තව ඉඩකඩ ඇත්තේ ඉතා සීමිත සිසුන් පිරිසකට පමණි ...

💫 ඔබත් දැන්ම 📞0717082307අංකයට දුරකථන ඇමතුමක් ලබාදෙන්න ..

ජපන් පදනම (Japan Foundation)සහ ජපන් භාෂා අධ්‍යයන සංගමය (Japanese Language Education Association) ඒකාබද්ධව සංවිධානය කළ ගු...
20/09/2026

ජපන් පදනම (Japan Foundation)සහ ජපන් භාෂා අධ්‍යයන සංගමය (Japanese Language Education Association) ඒකාබද්ධව සංවිධානය කළ ගුරු පුහුණු වැඩසටහන අද දින (2026.09.20) කොළඹ සසකාව ශාලාවේදී පැවැත්විණි .

🇯🇵 ජපානයේ උසස් අධ්‍යාපනය හා රැකියා අපේක්ෂාවෙන් සිටින ඔබ වෙනුවෙන්මයි!ඔබත් වයස අවුරුදු 18ත් 40ත් අතර අයෙක් ද? එසේ නම් ජපාන...
15/09/2026

🇯🇵 ජපානයේ උසස් අධ්‍යාපනය හා රැකියා අපේක්ෂාවෙන් සිටින ඔබ වෙනුවෙන්මයි!
ඔබත් වයස අවුරුදු 18ත් 40ත් අතර අයෙක් ද? එසේ නම් ජපානයට යාමට අවශ්‍ය SSW Visa, Training Visa හෝ Student Visa සඳහා අත්‍යවශ්‍ය වන N5, N4 සහ JFT ජපන් භාෂා පාඨමාලාව සඳහා දැන් ඔබටත් ලියාපදිංචි විය හැක.

ජපන් භාෂාව පිළිබඳ කිසිදු මූලික දැනුමක් නැති අයෙකුට වුවද මෙම පාඨමාලාව සඳහා සම්බන්ධ විය හැකිය!

🌟 අපෙන් ඔබට ලැබෙන විශේෂ ප්‍රතිලාභ:
සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කිරීම: Grammar, Listening, Reading, Kanji, Spoken, Paper discussion සහ Interview Practice යන සියලුම කොටස් ආවරණය කෙරේ.

ප්‍රායෝගික පුහුණුව: කථන හැකියාව (Spoken) දියුණු කිරීම සඳහා විශේෂ ක්‍රියාකාරකම්.

විශේෂ මගපෙන්වීම: ජපානයේ උසස් අධ්‍යාපන හා රැකියා අවස්ථා සඳහා නිවැරදි මඟ පෙන්වීම ලබා දීම.

පහසු ගෙවීමේ ක්‍රම: පන්ති ගාස්තුව මාසිකව ගෙවීමේ පහසුකම.

👨‍🏫 දේශක මඬුල්ල:
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු ජපන් භාෂා උපදේශකවරයෙකු වන, වසර 13කට ආසන්න ඉගැන්වීමේ අත්දැකීම් ඇති ප්‍රවීණ දේශකයෙකු විසින් මෙහෙයවනු ලබයි.

පාඨමාලා කාලය: මාස 5යි.

නව පාඨමාලා ආරම්භය: 2026 සැප්තැම්බර් 27 ඉරිදා උදෑසන 8:00 ට

පැවැත්වෙන ස්ථානය: විශ්ව උසස් අධ්‍යාපන ආයතනය - නිට්ටඹුව

🎁 පළමු දින නොමිලේ පැවැත්වෙන ආරම්භක සම්මන්ත්‍රණයේදී ඔබට අවශ්‍ය සියලු තොරතුරු ලබාගත හැක!

📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:

071 708 2307

077 412 7840

070 500 2500

071 412 9396

🇯🇵✨ ආදරණීය ජපන් පන්තිය ✨🇯🇵📅 සැප්තැම්බර් 27 සිට📍 නිට්ටඹුව විශ්ව උසස් අධ්‍යාපන ආයතනයේදී🌸 ජපන් භාෂාව නිවැරදිව ඉගෙනගෙන,✈️ ඔබ...
11/09/2026

🇯🇵✨ ආදරණීය ජපන් පන්තිය ✨🇯🇵

📅 සැප්තැම්බර් 27 සිට
📍 නිට්ටඹුව විශ්ව උසස් අධ්‍යාපන ආයතනයේදී

🌸 ජපන් භාෂාව නිවැරදිව ඉගෙනගෙන,
✈️ ඔබේ ජපන් සිහිනයට ඉක්මනින්ම පියනඟන්න! 🇯🇵❤️

🎓 එන්න… අපිත් එක්ක ජපන් භාෂාව හරියටම ඉගෙනගන්න!

📞 විමසීම්: 071 708 2307

11/09/2026

“පාර එකයි… ජයග්‍රහණය තීරණය කරන්නේ අපි අත් නොහරින තැනයි. 💪✨”

🇯🇵 ජපානයේ උසස් අධ්‍යාපනය හා රැකියා සඳහා සිහිනය සැබෑ කරගන්න! 🌸✈️ඔබ මිනුවන්ගොඩ, කටුනායක, දිවුලපිටිය, මීරිගම, ගිරිඋල්ල, මීග...
29/08/2026

🇯🇵 ජපානයේ උසස් අධ්‍යාපනය හා රැකියා සඳහා සිහිනය සැබෑ කරගන්න! 🌸✈️

ඔබ මිනුවන්ගොඩ, කටුනායක, දිවුලපිටිය, මීරිගම, ගිරිඋල්ල, මීගමුව, වේයන්ගොඩ, නිට්ටඹුව යන ප්‍රදේශවල පදිංචි අයෙක්ද? එසේ නම් මෙන්න ඔබට ලැබුණු වටිනාම අවස්ථාව! 🎯✨

🎓 අප වෙතින් ලබාගත හැකි පාඨමාලා:

🇯🇵 SSW Visa

🇯🇵 Training Visa

🇯🇵 Student Visa
👉 සඳහා අවශ්‍ය වන N5, N4, JFT ජපන් භාෂා පාඨමාලා 📚

🙋‍♂️ සුදුසුකම්:

🎂 වයස අවුරුදු 18 - 40 අතර වීම.

💡 ජපන් භාෂාව පිළිබඳ කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ.

🌟 අපගේ පාඨමාලාවේ විශේෂතා:

🆓 පළමු දින නොමිලේ පැවැත්වෙන ආරම්භක සම්මන්ත්‍රණයෙන් සියලු තොරතුරු.

📖 Grammar, Listening, Reading, Kanji, Spoken, Paper Discussion හා Interview Practice සියල්ල සම්පූර්ණයෙන් ආවරණය කෙරේ.

🗣️ කථන හැකියාව (Spoken) දියුණු කිරීමට ප්‍රායෝගික ක්‍රියාකාරකම්.

📝 විෂය නිර්දේශයෙන් පසු පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව.

❄️ පූර්ණ වායු සමීකරණය කරන ලද (A/C) නවීන පන්ති කාමර.

🗺️ ජපානයට යාම සඳහා නිවැරදිම මගපෙන්වීම.

💳 පාඨමාලා ගාස්තු වාරික වශයෙන් ගෙවීමේ පහසුකම.

📅 නව පාඨමාලා ආරම්භය:
🗓️ 2026 සැප්තැම්බර් 06 ඉරිදා
⏰ උදෑසන 9.00 ට

📍 ස්ථානය:
Wataru Japanese Language Centre
(මිනුවන්ගොඩ පාර, දිවුලපිටිය - සුව සවිය රෝහල අසල) 🏥

📞 වැඩි විස්තර සඳහා අමතන්න:
📲 071 708 2307 | 077 412 7840 🚀

නිකිණි පුර පසළොස්වක පොහොය දිනයක් වේවා!! 🌕🌼
27/08/2026

නිකිණි පුර පසළොස්වක පොහොය දිනයක් වේවා!! 🌕🌼

මාර්ග ගත ක්‍රමවේදය ඔස්සේ IRODORI විෂය නිර්දේශය ඉගැන්වීමේ එක් දින ගුරු පුහුණු වැඩසටහනක් (2026.08.16)දින කොළඹ සසකාව මධ්‍යස...
17/08/2026

මාර්ග ගත ක්‍රමවේදය ඔස්සේ IRODORI විෂය නිර්දේශය ඉගැන්වීමේ එක් දින ගුරු පුහුණු වැඩසටහනක් (2026.08.16)දින කොළඹ සසකාව මධ්‍යස්ථානයේදී පැවැත්විණි .ජපන් භාෂා විශේෂඥයින් දෙදෙනකු වන Oya Susumu මහත්මා සහ Oya Mayumi මහත්මිය විසින් මෙම ගුරු පුහුණු වැඩසටහන මෙහෙයවන ලදී .

Address

Minuwangoda

Website

Alerts

Be the first to know and let us send you an email when Wataru Japanese Language Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category