Nalanda Girls' Central College

Nalanda Girls' Central College Official page of Nalanda Girls’ Central College

සිනහවෙන් පිරි වසර දහතුනක සොඳුරු පාසල් මතකයන් සිතේ තබාගෙන, ජීවිතයේ තීරණාත්මක උසස් පෙළ කඩඉම ජයගන්නට සැරසෙන මගේ ආදරණීය නාලන...
09/08/2026

සිනහවෙන් පිරි වසර දහතුනක සොඳුරු පාසල් මතකයන් සිතේ තබාගෙන, ජීවිතයේ තීරණාත්මක උසස් පෙළ කඩඉම ජයගන්නට සැරසෙන මගේ ආදරණීය නාලන්දා දියණියන් සැමට උසස් පෙළ කඩයිම විශිෂ්ට ලෙස ජය ගැනීමට හදපිරි සුබපැතුම්! විදුහල් මාතාවගේ ආශිර්වාදයෙන් අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!




"Believe in yourself! You have prepared for this moment, and your hard work will surely pay off." The journey to your fu...
09/08/2026

"Believe in yourself! You have prepared for this moment, and your hard work will surely pay off."

The journey to your future begins with a single pen stroke. Write with confidence and let your knowledge shine. Best of luck! Confidence is key. Go conquer those exams! Good luck! Your future is waiting go out there and make it happen. Good luck! Stay calm and do your best!Good luck to all our A/L students!👊❤️





"මාගේ ආදරණීය දියණියනි,ශිෂ්‍යත්ව විභාගය යනු ඔබේ දීප්තිමත් අනාගතයට තබන තවත් එක් සුන්දර පියවරක් පමණි. බියෙන් තොරව, නුවණින් ...
09/08/2026

"මාගේ ආදරණීය දියණියනි,
ශිෂ්‍යත්ව විභාගය යනු ඔබේ දීප්තිමත් අනාගතයට තබන තවත් එක් සුන්දර පියවරක් පමණි. බියෙන් තොරව, නුවණින් යුතුව ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු ලියා ඔබේ උපරිම දක්ෂතාවය දැක්වීමට ඔබට හැකියාව ඇත. විද්‍යාලයේ සියලුම ගුරු භවතුන්ගේ සහ මාගේ ආශීර්වාදය නිරන්තරයෙන් ඔබ සමඟයි. ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළින්ම සමත් වීමට ඔබට සුබ පැතුම්!"

විදුහල්පතිතුමියගෙන්..




දක්ෂතා වර්ධනයට ඔබේ දැනුම හා පළපුරුද්ද එක් කරන්න! නාලන්දා බාලිකා මධ්‍ය මහා විද්‍යාලයේ සිසු දියණියන්ගේ ක්‍රීඩා හැකියාවන් ඉ...
13/07/2026

දක්ෂතා වර්ධනයට ඔබේ දැනුම හා පළපුරුද්ද එක් කරන්න!
නාලන්දා බාලිකා මධ්‍ය මහා විද්‍යාලයේ සිසු දියණියන්ගේ ක්‍රීඩා හැකියාවන් ඉහළ නැංවීම සඳහා බැඩ්මින්ටන් සහ නෙට්බෝල් බාහිර පුහුණුකරුවන් සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.
📅 අවසන් දිනය – 2026.07.17




We are immensely proud of our young champions for slowing exceptional talent and determination to achieve outstanding su...
24/06/2026

We are immensely proud of our young champions for slowing exceptional talent and determination to achieve outstanding success at the Western Provincial Chess Competition - 2026. Best wishes and good luck for your future.


🩸❤️ *Blood Donation Campaign 2026* ❤️🩸A single blood donation can save multiple lives and give hope to patients fighting...
17/06/2026

🩸❤️ *Blood Donation Campaign 2026* ❤️🩸

A single blood donation can save multiple lives and give hope to patients fighting for their future. Join us in this noble cause and become a part of a life-saving mission. Your generosity today could mean a second chance for someone tomorrow.

Donate Blood. Save Lives




~අභිනාදිනී 2026~දිනය: 2026/06/08     See
16/06/2026

~අභිනාදිනී 2026~

දිනය: 2026/06/08




See

~අභිනාදිනී 2026~දිනය: 2026/06/08
16/06/2026

~අභිනාදිනී 2026~

දිනය: 2026/06/08




With Deepest SympathyIt is with profound sorrow that we announce the passing of Mrs. E. A. Jayasinghe, who served as the...
13/06/2026

With Deepest Sympathy

It is with profound sorrow that we announce the passing of Mrs. E. A. Jayasinghe, who served as the Principal of Nalanda Girls’ Central College from 09.11.1989 to 23.07.1993.

The school community hereby extends its heartfelt condolences and expresses its deepest sympathy on this sad occasion.




Address

Nalanda Girls Central College
Minuwangoda
11550

Opening Hours

Monday 07:00 - 13:30
Tuesday 07:00 - 14:30
Wednesday 07:00 - 14:30
Thursday 07:00 - 13:30
Friday 07:00 - 13:30

Telephone

+94112295939

Website

Alerts

Be the first to know and let us send you an email when Nalanda Girls' Central College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Nalanda Girls' Central College:

Shortcuts

Share

Category