Sri Somananda Daham Pasala,Yatiyana - Media Unit

Sri Somananda Daham Pasala,Yatiyana - Media Unit

Share

The Media Unit of our Dhamma School is dedicated to sharing the teachings of the Buddha through modern media.

With devotion and discipline, we uphold the honour of our school and illuminate the path of Dhamma for future generations.

15/06/2026

🪔 සැදැහැ බැතියෙන් ගැයෙන දහම් ගී සරණිය... 🪔

​යටියන ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරාධිපති තල්පොත ධම්මතිස්ස නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි,
ශ්‍රී සෝමානන්ද දහම් පාසල විසින් සංවිධානය කරනු ලබන "සැදැහැ ගී සරණිය 2026" භක්ති ගීත ප්‍රසංගය අගෝස්තු 29 වනදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම්! 🌸✨

​දහම් පාසලේ ආදරණීය දූ දරුවන්ගේ හඬින් සහ රංගනයෙන් හැඩවෙන මේ පින්බර සැඳෑව ශ්‍රවණය කරන්න, රසවිඳින්න ඔබ සැමටත් ආදරයෙන් ආරාධනා කරනවා! 🎶🙌

​🗓️ දිනය: 2026 අගෝස්තු 29 වනදා

⏰ වේලාව: පස්වරු 7.00 සිට

📍 ස්ථානය: ශ්‍රී සෝමානන්ද දහම් පාසල් පරිශ්‍රයේදී

​එදිනට ශ්‍රද්ධාසම්පන්න වෙන්න සැදැහැ සිතින් එකතු වන්න... 🌸🙏

13/06/2026

🌸 දහම් පාසල් මතක අහස...

07/06/2026

සුමිහිරි බුදු ගුණ රාවයෙන් යළිත් ඔබගේ සිත් සතන් නිවාලන්නට අප සූදානම්... 🙏✨

පෙර වසරේ අත්විඳි ඒ මනරම් අසිරිය යළිත් විඳගන්නට ඔබත් සූදානම්ද?

​🌸 "සැදැහැ ගී සරණිය - දෙවන දිග හැරුම 2026" 🌸

ඉතා ඉක්මනින් බලාපොරොත්තු වන්න!


30/05/2026

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා...

Photos from Sri Somananda Daham Pasala,Yatiyana - Media Unit's post 29/05/2026

🪔✨
“දහම් පාසල් දරුවන්ගේ සෙත් පතා සිදු කරන
ආශිර්වාදාත්මක පහන් පූජාව” ✨🪔

පහන් 100ක් දල්වා
දහම් ළමයින්ට රටටත් 🌍 ලෝකයටත් 🙏 සෙත් පතන

📍 ශ්‍රී සෝමානන්ද දහම් පාසල
📍 යටියන ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරස්ථානය

23/05/2026

🪔✨
“දහම් පාසල් දරුවන්ගේ සෙත් පතා සිදු කරන
ආශිර්වාදාත්මක පහන් පූජාව” ✨🪔

පහන් 100ක් දල්වා
දහම් ළමයින්ට රටටත් 🌍 ලෝකයටත් 🙏 සෙත් පතන
අධ්‍යාත්මික සන්ධ්‍යාවකට ඔබ සැමට ආරාධනා...

📍 ශ්‍රී සෝමානන්ද දහම් පාසල
📍 යටියන ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරස්ථානය

🗓️ 29 වන දා
⏰ හවස 5.30 ට

සාදු... සාදු... සාදු... 🙏🪔

Photos from Sri Somananda Daham Pasala,Yatiyana - Media Unit's post 22/05/2026

කොවුල්සර වසන්තය 2026
ශ්‍රී සෝමානන්ද දහම් පාසල යටියන, මිනුවන්ගොඩ


Photography by Pasindu Deshan
Edit by Sandun Rashmika




Want your school to be the top-listed School/college in Minuwangoda?

Click here to claim your Sponsored Listing.

Location

Address


Yatiyana
Minuwangoda