04/06/2024
Technology කරලා කැම්පස් Select වුන අය වෙනුවෙන්...
මම AL වලට කලේ Technology…District Rank 13,
(Z -1.766)
කැම්පස් Apply කරන්න ආවාම මම Apply කලේ japura ,Colombo, Waymba විතරයී
මම යන්න ආසාවෙන් හිටියේ ඒ campus එකකට ♥️
මගේ ගෙවල් අනුරාධපුර, ඉතිං චුටි චුටි ප්‍රරශ්න කිපයක් නිසා මං අවසානේ අකමැත්තේන් හරි Rajarata තොර ගන්නවා මගේ කැම්පස් එක විදිහට ආයේ 👀
2019 කැම්පස් එද්දී මං මේ කැම්පස් එකට මේ course එකට ලොකු ආසවකින් ආව කෙනෙක් නේවේ..😒
මට හිතුනේම අඩු පහසුකම් වැඩි දුක කියලා මෙහේ දැක්කාම 😵💫
ඒත් අවසානේ මම මේ රජරට Technology Faculty එකේ පුංචී අංකුරයක් උනා....
Technology කරලා එන ඔයාලට කරන්න රජරට Course 5 ක් තියෙනවා
1. Bachelor of Biosystems Technology Honours [BBST (Hons)] in Bioprocess Technology
2. Bachelor of Biosystems Technology Honours [BBST( Hons)] in Food Technology
3. Bachelor of Engineering Technology Honours [BET (Hons)] in Electrical and Electronic Technology
4. Bachelor of Engineering Technology Honours [BET (Hons)] in Materials Technology
5. Bachelor of Information Communication Technology Honours [BICT (Hons)]
මම කලේ Bachelor of Biosystems Technology Honours [BBST (Hons)] in Bioprocess Technology Course එක.......
මම හිතනවා මගේ ජිවිතේ ගත්ත නිවැරදිම තිරනවලින් එකක් ඒක කියලා....
මම දන්න අපේ Technology Faculty එක ගැන මම කියන්නම්...
මගේ Department එකේ 33 දෙනාම Individual project කලා සාර්තකව අපේ faculty එක ඇතුලේම...
ඒ හැමදේම කරන්න හැම practical එකක්ම කරන්න හැම Experiment එකක්ම කරන්න අපේ Faculty එක ඇතුලේ අපේ Department එකේ අපිට instrument තිබුනා සහ අදටත් තියෙනවා♥️
1.Next-generation sequencing machine
2. Scanning electron microscopy
3.UPLC machine
4.Bioreactors
5.Micro manipulator
6.Digital PCR
7.HPLC machine
මේ මං දන්න අපේ Department එකෙ use කරන instrument වලින් කොටසක් 😌💎🤗
මේ instrument මොනවද , කරන්න පුලුවන් මොනවද කොච්චර වටිනාකමින් වැඩිද,ලංකාවේ තව කොහේද මේ instrument තියෙන්නේ කියලා රජරටට එන්න ඉන්න රජරට ගැන නොදන්න දැන ගන්න කැමති අය ඉන්නවා නම් හොයලා බලන්න...🙌
තව අපේ අයියලා අක්කලා ඉන්නවා අපේ faculty එකේ ඉගෙන ගෙන Masters, PhD වලට abroad උන Scholarship වලින්🫣
අපිට අපේ course එක ඇතුලේදී අනේ කරන්න බැරි උනානේ අනේ දැකලාවත් නැනේ මේ විඩීයෝ එකකින් ඉගෙන ගත්තේ වගේ දෙවල් කවදාවත් කියන්න ඔනී උනේ නෑ....
අපිදෙවල් දැකලා බලලා use කරලා ඉගෙන ගත්තා...😮💨
කැම්පස් එකකට යද්දී බලන්න ඔනී ඒක කොච්චර ලස්සනද කොච්චර නාගරිකවද තියෙන්නේ වගේ දෙවල් නම් ඔව් සමහර විට ඔයාට රජරට මග ඇරේවී 😏
මොකද මෙහෙට සැහෙන්න පායනවානේ 😌
ඒත් ඔයාලා බලන්නේ ඔයාලගේ course එක කොයි තරම් දුරට powerful ද ඔයාලට කොයි තරම් දෙවල් Cover වෙනවද ඔයාලව කොයි තරම් Industrial එකට Matching වෙනවද ඔයාලට කොයි තරම් Facilities තියෙනවද වගේ දෙවල් නම් Welcome to the RAJARATA university of Sri Lanka 😌🥳
තව දෙයක් තව ටිකයි.....❤️🩹 Faculty Of Technology ❤️ දකුණු ආසියාවේ ඉදිවන විශාලම තාක්ෂණ පීඨයත් අපේ 👑️
අවසානයේදී වැඩි පහසුකම් අඩු දුක කියලා මං තෙරැම් ගත්තා😌♥️✨
සමහර පිංබිම් වල අයිතිකාරයෝ වෙන්නත් සැහේන්න පිං කරලා තියෙන්න ඔනී ♥️🙏🧎♀
(idea එකක් නැති අය වෙනුවෙනි)
Caption credit- Indusha Rajakaruna
Photo Credit- Tharindu Weerasinghe