02/02/2024
🔎අලුත් විදිහට සිතන,අලුත් දේවල්ම කරන,අලුත් තැනකින් අලුතින්ම පටන්ගමු🚫🚫
*මෙවර සාමන්‍යපෙළ විභාගයේ 100% විද්‍යාව ප්‍රතිඵල ලබාදුන්, වසර 8ක් ප්‍රදේශයේ දරුවන්ගේ අඛණ්ඩව විශ්වාසව තහවුරු කල විද්‍යාව ගුරුවරයාගේ මිහින්තලය ආගමනය*
🚫🚫 දෙමව්පියන් වැඩි දෙනෙකුගේ ඉල්ලීම පරිදි 2024 6 ශ්‍රේණියට යන්න ඉන්න දරුවන් වෙනුවෙන් *ජනවාරි 27 සෙනසුරාදා හවස 4.00 සිට 6.00 දක්වා අලුතින්ම විද්‍යාව පන්තිය ආරම්භවේ*
නිබන්ධන, ප්‍රායෝගික ක්‍රියාකාරකම්, මාසික පරීක්ෂණ, ඒකක පරීක්ෂණ සහිතව පවත්වන මෙහි වැඩිදුර විස්තර සඳහා පහත ලින්ක් එක මගින් අපගේ වට්සැප් සමූහයට එකතු වන්න.
https://chat.whatsapp.com/EEpfbSNRKp6BzvkfZBEnJZ
ස්ථානය :-ඇස්පයර් ඇකඩමි, බස් නැවතුම්පොළ අසල, මිහින්තලේ...