Mass TV Rajarata

Mass TV Rajarata Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mass TV Rajarata, Education, Mihintale.

The official television channel of RAJARATA UNIVERSITY OF SRI LANKA Proudly produced by our talented students, Mass TV Rajarata brings you engaging content, insightful interviews, university updates, and creative shows right from our campus

11/12/2024

ක්‍රීඩාව සමඟ අපේ ජීවිතය . සරසවිය තුළ ක්‍රීඩාව මඟින් සිදු කරන පෙරළිය සිසු දිවියට බලපාන්නේ කෙසේද ?

12/11/2024

උණුසුම් කෙළිබිමේ උණුසුම් තතු

10/11/2024

Thrilled to share the official trailer for latest horror film. Step into a world where fear takes center stage and suspense lingers in every frame. Brace yourself for a cinematic experience like no other. Watch the trailer now… if you dare.

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ සමාජීයවිද්‍යා හා මානවශාස්ත්‍ර පීඨයේ  මානවශාස්ත්‍ර අධ්‍යනාංශයේ සිව්වන වසරේ (18/19) ඉගනුම ...
08/11/2024

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ සමාජීයවිද්‍යා හා මානවශාස්ත්‍ර පීඨයේ මානවශාස්ත්‍ර අධ්‍යනාංශයේ සිව්වන වසරේ (18/19) ඉගනුම ලබන "උජිත ජයසංඛ " සහෝදරයාගේ පියාණන්ගේ හදිසි වියෝව පිළිබඳ අපගේ සාතිශය සංවේගය පළකර සිටිමු...!

පියාණෙනි ඔබට අමා මහ නිවනම අත් වේවා 🏳🏳

04/11/2024

භාරතයෙන් හෙළ සිනමාවට*
රීදී රජරට -2024
සිනමාවේ රස මුසු තැන් මතකාවර්ජනය

02/11/2024

රිදී රජරට ප්‍රසංගයට සූදානම් වන අතරතුර Cover Song Mix එකක් - ජන සංන්නිවේදන පවුල.

02/11/2024
02/11/2024

*භාරතයෙන් හෙළ සිනමාවට*
රීදී රජරට -2024
සිනමාවේ රස මුසු තැන් මතකාවර්ජනය

භාරතයෙන් හෙළ සිනමාවටරිදී රජරට 2024 දෙවන දිග හැරුම
01/11/2024

භාරතයෙන් හෙළ සිනමාවට
රිදී රජරට 2024 දෙවන දිග හැරුම

28/10/2024

පොතක් විතරක් ම නෙවෙයි..

කථිකාචාර්ය අසිත මල්ලිවාරච්චිගේ " මඟදිගට වැලිමැසි කතා" කෘතිය පිළිබඳ සෞන්දර්යාත්මක කතාබහ...

25/10/2024

ජ්‍යොතිෂය විද්‍යාවක්ද ? මිත්‍යාවක්ද ? සංකල්පයක්ද?

23/10/2024

Stay tuned for the latest updates on Mass TV Rajarata. Here’s what you need to know about the latest news happening around the globe and Srilanka .
Global News Recap - Mass TV Production.

Address

Mihintale

Website

Alerts

Be the first to know and let us send you an email when Mass TV Rajarata posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category