Aspire Academy Mihintale

Aspire Academy Mihintale An educational institute

ගණිතය2026 වසර සඳහා නව පන්ති ආරම්භය ජනවාරි මස පළමු සතියේ සිට..  කලාප ගණිතය ගුරු පුහුණු කණ්ඩායමේ සාමාජික 6 ශ්‍රේණිය නව මොඩ...
15/12/2025

ගණිතය
2026 වසර සඳහා නව පන්ති ආරම්භය ජනවාරි මස පළමු සතියේ සිට..

කලාප ගණිතය ගුරු පුහුණු කණ්ඩායමේ සාමාජික
6 ශ්‍රේණිය නව මොඩියුල ක්‍රමය පිළිබඳව පුහුණු සහතිකපත්‍ර ලාභී

ගණිත උපාධිධාරී
රජයේ පාසල් ආචාර්ය නාලක ගජනායක
Aspire Academy Mihintale
වැඩි දුර විස්තර සඳහා - 077 446 49 82

14/11/2025

5 වසරෙන් 6 වසරට යන ⁣පුංචි පොඩිත්තන්ට විද්‍යාව.....

නව පන්ති ආරම්‍භය
නොවැම්බර් 16 සවස 5.00 ට
Aspire Academy Mihintale

නගර මධ්‍යයේ පිහිටි පිරිසිදු පන්ති කාමරයක තනි තනි දරුවාට අවධානය දෙන කුඩා කණ්ඩායම් පන්ති.!

ආසන සීමිතයි..... අදම ලියාපදිංචි වන්න...

6 -11 ශ්‍රේණි සඳහා   නව පන්ති ආරම්භයවිශිෂ්ඨයන්ගේ විශිෂ්ඨතම තේරීම..නගර මධ්‍යයේ පිහිටි පිරිසිදු පන්ති කාමරයක තනි තනි දරුවා...
23/07/2025

6 -11 ශ්‍රේණි සඳහා නව පන්ති ආරම්භය

විශිෂ්ඨයන්ගේ විශිෂ්ඨතම තේරීම..

නගර මධ්‍යයේ පිහිටි පිරිසිදු පන්ති කාමරයක තනි තනි දරුවාට අවධානය දෙන කුඩා කණ්ඩායම් පන්ති.!

ආසන සීමිතයි..... අදම ලියාපදිංචි වන්න...

ASPIRE ACDEMY
මිහින්තලය බස්නැවතුම්පොල පිටුපස

05/07/2025

An educational institute

05/07/2025

අනුරාධපුර තාක්ෂණ විද්‍යාලයේ පැවැත්වෙන පහත පාඨමාලා සඳහා දැන් ඔබට අයදුම් කළ හැක.

1. මෝටර් සයිකල් කාර්මික ශිල්පය (NVQ L3)
2. කෘෂිකර්ම ක්ෂේත්‍ර සහයක (NVQ L4)
3. ගෘහස්ථ විදුලි උපකරණ අළුත්වැඩියා ශිල්පය (NVQ L4)
4. ඇලුමිනියම් පිරිසැකසුම් ශිල්පය (NVQ L3)
5. බේකරි (Pastry & Bakery) ශිල්පය (NVQ L4)
6. ක්ෂණික සේවා අවන්හල් කාර්යය සහයක (QSR) (NVQ L4)
7. පරිගණක චිත්‍රකරණ ශිල්පය (NVQ L4)
8. පරිගණක දෘඩාංග ශිල්පය (NVQ L4)

පාඨමාලා ආරම්භය : 2025.07.07

කාලය : මාස 06යි

පාඨමාලා ගාස්තු: අය නොකෙරේ

වෙනත්: ශිෂ්‍යාධාර සහ සහන වාර ප්‍රවේශපත්‍ර හිමිවේ.

මාර්ගගතව අයදුම් කිරීමට පිවිසෙන්න.
https://ism.dtet.gov.lk/OnlineDTET/public/Application

04/07/2025

6 -11 ශ්‍රේණි සඳහා #ගණිතය

විශිෂ්ඨයන්ගේ විශිෂ්ඨතම තේරීම..

නගර මධ්‍යයේ පිහිටි පිරිසිදු පන්ති කාමරයක තනි තනි දරුවාට අවධානය දෙන කුඩා කණ්ඩායම් පන්ති.!

ආසන සීමිතයි..... අදම ලියාපදිංචි වන්න...

ASPIRE ACDEMY
මිහින්තලය බස්නැවතුම්පොල පිටුපස

An educational institute

09/06/2025
03/06/2025

නගර මධ්‍යයේ පිහිටි පිරිසිදු පන්ති කාමරයක තනි තනි දරුවාට අවධානය දෙන කුඩා කණ්ඩායම් පන්ති.!

ආසන සීමිතයි..... අදම ලියාපදිංචි වන්න...

An educational institute

🌞 ලැබුවාවූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද ඔබට ප්‍රීතිය, සමෘද්ධිය සහ සාමය ගෙන දෙන, නව බලාපොරොත්තු, නව ආරම්භයන් සහ ඔබගේ සියල...
13/04/2025

🌞 ලැබුවාවූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද ඔබට ප්‍රීතිය, සමෘද්ධිය සහ සාමය ගෙන දෙන, නව බලාපොරොත්තු, නව ආරම්භයන් සහ ඔබගේ සියලු උත්සාහයන් සාර්ථක වන ප්‍රීතිමත් සිංහල හා දෙමළ අලුත් අවුරුද්දක් වේවා.! 🌞

🌞 May the Sinhala and Tamil New Year bring you joy, prosperity and peace, new hopes, new beginnings and success in all your endeavors. May it be a happy Sinhala and Tamil New Year.! 🌞

Aspire Academy

https://aspireacademy.lk

අපේ සුදුස්කම් ලත්, පළපුරුදු ගුරු මණ්ඩලය ❤Our experienced, qualified, expert teaching panel ❤
25/02/2025

අපේ සුදුස්කම් ලත්, පළපුරුදු ගුරු මණ්ඩලය ❤

Our experienced, qualified, expert teaching panel ❤

Address

No 06, New Shopping Complex, Bus Stand
Mihintale
50300

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 21:00
Sunday 09:00 - 21:00

Telephone

+94702501502

Alerts

Be the first to know and let us send you an email when Aspire Academy Mihintale posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category