Past Pupils' Association Of Mihinthale Maha Vidyalaya

Past Pupils' Association Of Mihinthale Maha Vidyalaya The responsibility of the alumni is to protect the school�

ඔබට සුවබර විශ්‍රාම දිවියක් වේවා!! අපේ ඇස් පෑදූ ආදරණීය ගුරුතුමනි.❤️🙏 නිදුක් නිරෝගී සුව දීරඝායු වේවා !.. (සී.කුමාරසේකර සර්...
16/12/2025

ඔබට සුවබර විශ්‍රාම දිවියක් වේවා!! අපේ ඇස් පෑදූ ආදරණීය ගුරුතුමනි.❤️🙏 නිදුක් නිරෝගී සුව දීරඝායු වේවා !.. (සී.කුමාරසේකර සර්)

 #මල්ශාලාවේ_ඇබෑර්තුව මිහින්තලේ ආදිශිෂ්‍ය දෙපලකගේ අලුත් වැඩක්💙🩵💛💙🩵💛💙🩵💛💙🩵💛💙🩵💛💙🩵💛Sanju Randeniya අධ්‍යක්ෂණයක් ❤️Dhanu Wickr...
03/03/2025

#මල්ශාලාවේ_ඇබෑර්තුව

මිහින්තලේ ආදිශිෂ්‍ය දෙපලකගේ අලුත් වැඩක්

💙🩵💛💙🩵💛💙🩵💛💙🩵💛💙🩵💛💙🩵💛

Sanju Randeniya අධ්‍යක්ෂණයක් ❤️
Dhanu Wickramasinghe ඉදිරිපත් කිරීමක් ❤️

මාර්තු 13
සවස 3.00 ට සහ සවස 6.30 ට

මිහින්තලය ජාතික පාසල් ප්‍රධාන ශාලාවෙ දී.... ❤️

ඔබ සැමට ආරාධනා ❤️

#මල්ශාලාවේ_ඇබෑර්තුව

05/02/2025

අ/නිවත්තක චේතිය මහ විදුහලේ ගාමිණි සංගීත සර් සහා ගෝලයෝ...අහලා බලන්න
Niwaththakachethiya National College Anuradhapura

21/12/2024

Shout out to my newest followers! Excited to have you onboard! Tharindu Dushantha Jayalath, Nethu Nimod, Gayani Wijerathna, Thilini Dhanushika, Nimsara Kavinsha, Aruna Rathnayaka, Gihan Shanaka, Iresh D Bandara, Nimedha Malshani, Namal Kumari, Sumuduni Maduwanthi, Harshani Harshani, Kavi Tharu, Shen ku Perera, Nimesha Ruchirani, Sithu Kaushalya, Nethu Mishara

19/12/2024

මිහින්තලේ මහවිදුහලේ ආදි විද්‍යාර්ථීන් සිටීද

25/09/2023

ජනක අයියා ඔයානම් මාර පොරක්..❤️

රජරට එකේ ඉගෙන ගන්න කාලේ අපිවත් ගණන් වලින් ගොඩදාන්න මාර ගේමක් ගැහුවේ.
වම්ඉවුර , යාය 01 , මහකනදරාවේ උපන් තවත් ගුරුවරයෙක්

පුලුවන් අය ඔබගේ දූ දරුවන් සමඟ සහභාගි වෙන්න ශ්‍රී  ලාංකිකයන්ටම ආවේනික ....මතකයෙන් ගිලිහී යන සංස්කෘතික අංගයන්ට නව පනක් දීම...
09/09/2023

පුලුවන් අය ඔබගේ දූ දරුවන් සමඟ සහභාගි වෙන්න

ශ්‍රී ලාංකිකයන්ටම ආවේනික ....මතකයෙන් ගිලිහී යන සංස්කෘතික අංගයන්ට නව පනක් දීමෙ අරමුනින් සංවිධානය කරනු ලබන අම්බලන්ගොඩ රූකඩ සංදර්ශනය.

මේ මස 28,29,30 යන දිනයන් තුල අනුරාධපුර පාර මිහින්තලෙ 88 කණුව අසල ක්‍රීඩාංගණයේදි. රාත්‍රි 8.30 පැවැත්වේ.

රුපියල් 250ක අවසර පත්‍රය ලබාගෙන (ආසන සහිතයි) ඔබේ ආසනය වෙන්කරවාගන්න.

විමසීම් = 0719495020

මිහින්තලෙ සිටින රටට වටින තවත් මැනිකක්. ❤️රටේ පවතින ආර්ථික අර්බුදය නිසා  දරුවගෙ පියාට රැකියාවද අහිමිව ගිය නිසා දරුවන්ගෙ ඉ...
16/05/2023

මිහින්තලෙ සිටින රටට වටින තවත් මැනිකක්. ❤️

රටේ පවතින ආර්ථික අර්බුදය නිසා දරුවගෙ පියාට රැකියාවද අහිමිව ගිය නිසා දරුවන්ගෙ ඉගෙනුම් කටයුතු වලට තිබුන පීඩනය මගහරින්න මට පුලුවන් විදියට උපකාරයක් කරන්න මාස ගානකට ඉහතදි මම ගියපු වෙලාවෙ ගත්ත පිංතූර කිහිපයක් තමයි මේ.

රටේ පවතින ගෝත්‍රික නීති නිසා දරුවට ප්‍රශ්නයක් වෙයි කියලා හිතුනත්...ලෝකෙට එයාගෙ හැකියාව පෙන්නන්න අවස්ථාවක් ලැබිලා නිසා.. මේ පිංතූර දාන්න අවස්ථාව මේක කියලා හිතුනා....... මෙයාගෙ ජීවිතය තමයි මේ පිංතූර වල තියෙන්නෙ ....චිත්‍ර වගේම. අපි දකින සතුන්ගෙ නොදකින ඇටසැකිලි මාස ගනන්. අවුරුදු ගනන් එකතුකරලා ඒවා අද්‍යනය කරලා සැකිල්ලෙන් සැකිල්ල අදාළ විදියට නිර්මාණය කරන එක එයාගෙ හැකියාවක්.... ....අපි දරුනුයි කියලා හිතන බොහොමයක් සර්පයන් එයාගෙ හුරතල් සතුන් වෙනවා.

මේ දරුවගෙ හැකියාවට රටේ ප්‍රධාන නාළිකාවකින් අවස්ථාවක් දීලා තියෙනවා...එයට ඉදිරිපත් වීමට..... ඔහුන්ගෙ දෙමව්පියන්ට උදව් මුදල් උපකාර අවස්ථාවක් මේක ........ පුලුවන් අය විතරක් පුලුවන්නම් ඔහුන්ට පොඩි හරි සහයෝගයක් දෙන්න.

ඔහුන්ගෙ බැංකු නම්බර් එක
BOC mihinthale
86 00 65 13
W.A.H ප්‍රියභාෂිණි.

දුරකතන අංකය.
(071) 626 1980

ඔහුගෙ පියා වෑල්ඩින් වැඩ කරන කාර්මිකයෙක්.... භහන්ඩ මිල අධික නිසා ඔහුගෙ රැකියාව තවමත් ඔහුට ලැබී නොමැත.( අනුරාධපුර අවටින් ඔහුට ගැලපෙන රැකියාවක් ඇතිනම් දැනුම්දෙන්න)

දුර ඇවිත් මඟ නැවතුනාම වෙඳනාව වැඩියි මිත්‍රයා නිවන්සුව මල්ලි
14/04/2023

දුර ඇවිත් මඟ නැවතුනාම වෙඳනාව වැඩියි මිත්‍රයා නිවන්සුව මල්ලි

Address

Mihinthale Maha Vidyala
Mihintale
50300

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:29 - 13:30

Telephone

+94741297589

Alerts

Be the first to know and let us send you an email when Past Pupils' Association Of Mihinthale Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Past Pupils' Association Of Mihinthale Maha Vidyalaya:

Shortcuts

Share

Category