H / Debokkawa M.V

H / Debokkawa M.V The official page of H/ Debokkawa M.V ✅💗

🎉 විශිෂ්ටත්වයේ තවත් සුවිශේෂී ජයග්‍රහණයක්! 🏆📚2025 අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් හ/දෙබොක්කාව මහ...
25/06/2026

🎉 විශිෂ්ටත්වයේ තවත් සුවිශේෂී ජයග්‍රහණයක්! 🏆📚

2025 අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් හ/දෙබොක්කාව මහා විද්‍යාලයේ සියලුම දූ දරුවන්ට උණුසුම් සුබ පැතුම්! 🌟👏

මෙම සාර්ථකත්වය වෙනුවෙන් කැප වූ විදුහල්පතිතුමිය, ගුරුභවතුන්, දෙමාපියන් සහ අධ්‍යාපන කාර්ය මණ්ඩලයටද අපගේ ගෞරවනීය ස්තූතිය පුද කරමු. ❤️

ඔබ සැමගේ අනාගත අධ්‍යාපන ගමන තවත් ජයග්‍රහණවලින් පිරී ඉතිරේවා! 🌸

🎓

හ/ දෙබොක්කාව මහා විද්‍යාලීය නිවාසාන්තර උළෙල සාර්ථකව අවසන් කරන ලදී❤️සහයෝගය ලබා දුන් ඔබ සැමට බෙහෙවින් ස්තූතියි 🗣️
03/04/2026

හ/ දෙබොක්කාව මහා විද්‍යාලීය නිවාසාන්තර උළෙල සාර්ථකව අවසන් කරන ලදී❤️
සහයෝගය ලබා දුන් ඔබ සැමට බෙහෙවින් ස්තූතියි 🗣️


01/04/2026

දෙබොක්කාව මහා විද්‍යාලීය ක්‍රීඩා උළෙල 2026🇱🇰

ජයග්‍රහණයේ හඩ දෙබොක්කාව මහා විද්‍යාලීය අභිමානවත් ක්‍රීඩා උළෙල 2026 🇱🇰මාර්තු 31 ප.ව 12.30 සිට ඔබ  සැමට  ආරාධනා🗣️
30/03/2026

ජයග්‍රහණයේ හඩ දෙබොක්කාව මහා විද්‍යාලීය අභිමානවත් ක්‍රීඩා උළෙල 2026 🇱🇰

මාර්තු 31 ප.ව 12.30 සිට
ඔබ සැමට ආරාධනා🗣️




දෙබොක්කාව මහා විද්‍යාලීය නිවාසාන්තර ක්‍රීඩා උළෙල 2026 ✅ මේ වන විට ලබා ගත් ලකුණු 🗣️ Tomorrow is day ( 2026.03.31 ) DMV SP...
30/03/2026

දෙබොක්කාව මහා විද්‍යාලීය නිවාසාන්තර ක්‍රීඩා උළෙල 2026 ✅ මේ වන විට ලබා ගත් ලකුණු 🗣️ Tomorrow is day ( 2026.03.31 )

DMV SPORT MEET 🗣️


Come to Debokkawa Maha Vidyalaya Stadium on March 31st to find out who will win.🇱🇰
29/03/2026

Come to Debokkawa Maha Vidyalaya Stadium on March 31st to find out who will win.🇱🇰

26/03/2026

You are all invited to the Debokkawa M.v Playground on March 31st.🇱🇰✍️
DMV SPORT MEET 2026✅




22/03/2026

Sport Meet 2026 ✍️ DMV
Ready To DMV SPORT MEET ( Part 05 ) Soora House 💬







Address

Debokkawa
Middeniya

Website

Alerts

Be the first to know and let us send you an email when H / Debokkawa M.V posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category