06/09/2023
තවද,
* ප්රදාහ නාශක ගුණයක් පවතින බැවින් ලාවලුවල ඇති සංයෝගයක් ඊට උදව් වේ.
* නීරක්තතාවයෙන් පෙළෙන අයට කදිම ඖෂධයකි.
* පාචනය සෑදුණු විටෙක ලාවලු කෑමට බියවිය යුතු නැත.
* පෙනහලුවල රෝගී තත්ත්වයක් ඇතිවූ අවස්ථාවක ඒ තත්ත්වය මගහරවා ගැනීමට ලාවලු ආහාරයට ගැනීමෙන් හැකියාව ලැබේ.
* ශරීරයෙහි කොලෙස්ටරෝල් ප්රමාණය අඩු කරන නිසාවෙන් කොලෙස්ටරෝල්වලින් පෙළෙන අයට කෑමට ගැනීමට හැකිය.
* මළ පිටවීම පහසු කරනා බැවින් මළ බද්ධයට වඩාත් උචිතය.
* අර්ශස්වලට ගුණදායක පලතුරක් ලෙස ආයුර්වේදයේ සඳහන් වේ.
* ඔබටත් මතක ශක්තිය පිළිබඳ ගැටලුවක් පවතී නම් ලාවලු ආහාරයට ගැනීමෙන් මතක ශක්තිය වර්ධනය කරයි.
* මානසික ආතතිය නිසා පීඩා විඳින අයට ලාවලුවලින් සහනයක් ලැබේ. * තුවාල සුව කිරීමට හැකියාවක් මෙම පලතුරට ඇත.
* අජීර්ණයක් සෑදුණු අවස්ථාවක ගුණදායකය.
* දත් කැක්කුමට
* දෙනෙත්වල පෙනීම වර්ධනය කිරීමක් සිදුවේ.
* කනෙහි ඇතිවිය හැකි විවිධ රෝගවලින් ඔබව නිරෝගී කරයි. ඒ නිසා හැකි හැම අයුරකින්ම ලාවලු නිතර ආහාරයට එකතු කර ගන්න.
* හිසරදය පාලනය කිරීමේ අපූරු ගුණයක් ලාවලුවල පවතින බැවින් එම පලතුරු ආහාරයට වඩාත් සුදුසුය.
* ඔබත් හෘද රෝගයට
* අපස්මාර රෝගයට ගොදුරු වූවන්ට ලාවලුවලින් සෙතක් සැලසේ’
* සීරීම්වලින් ඉක්මන් සුවය ලබාදී ඔබව ආරක්ෂා කරයි.
* ඔබත් හිසකෙස් ගැලවී යන රෝගයෙන් දුකට පත්වූවෙකු නම් ලාවලු ආහාරයට ගන්න.
* කළුපැහැති කෙස් කලඹක් වර්ධනය කර ගැනීමට හිසකෙස්වල වර්ධනයටත් ලාවලු හිතකරය.
* විදුරුමස්වලින් රුධිරය පිටවීමේ රෝග සඳහා ලාවලු වඩාත් උචිතය.
* පැහැපත් සමක අයිතිකාරියක් වන්න, කාන්තාවෙනි ඔබටත් හැකිය. ඒ ලාවලු පලතුර ආහාරයට ගැනීමෙනි.
* ශරීරයෙහි දැවිල්ල නැති කිරීමට වඩාත් යහපත්ය.
* ශරීරයේ අස්ථි මෙන්ම දත් වැඩීමට උපකාරී වේ.
* ශරීරයෙන් ප්රතිශක්තිය දියුණු කරයි.
* පිළිකා සෑදීමේ ප්රතිශතය නැති කර දැමීමේ ශක්තියක් මෙම පලතුරෙහි වේ.
* වකුගඩු රෝගවලින් පෙළෙන අයට ලාවලු කෑමට ගැනීම සුබදායක නොවේ.
* නිතර නිතර බඩපිපුම ඇති අයටද ලාවලු ගුණදායක නොවේ