CHAMP ස්මාර්ට් තක්සලාව

CHAMP ස්මාර්ට් තක්සලාව විශ්ව අධ්‍යාපනයේ මංපෙත් කරා...

08/01/2025

👑️ *විශිෂ්ඨයින් බිහිකරන නූතනයේ ගණිත පංතිය.* 👑️

මොළේට දැනෙන්න ගනන් හදන්න *ජනවාරි 25 උදේ 8 ට* ඔයත් දෙමාපියන් එක්ක _මැණික්හින්න CHAMP ස්මාර්ට්_ තක්සලාවට එන්න.

🏆️ සා.පෙ සාපයක් නොවී එකෙන්ම ගොඩයන්න ඔයාගේ ගණිත පංතිය. 🏆

⭕ *වටිනා නිබන්දන*
⭕ *ප්‍රශ්න පත්‍ර*
⭕ *කෙටි සටහන්*
_සියල්ල නොමිලේ.._

පංතිය සහභාගී වීමට බලාපොරොත්තු වනනේ නම් ලබන වසරේ (2025) දී ඔබේ වසරට අදාලා පංති Group එකට Join වෙන්න.

*Grade 11 (CHAMP)* -
https://chat.whatsapp.com/HTMXRIbyXDoEpqPnGJM3Pp

*Grade 10 (CHAMP)* -
https://chat.whatsapp.com/BOE6uVFQeP0IxM4ryfGRLo

*Grade 9 (CHAMP)* -
https://chat.whatsapp.com/Ekd9fvXVtRw6yk8iYKveo4

*Grade 8 (CHAMP)* -
https://chat.whatsapp.com/JMXgKi6Jqdv5VPd2jgxKfR

*Grade 7 (CHAMP)* -
https://chat.whatsapp.com/BdJuUAK4Ca78h8jRoUeXzG

*Grade 6 (CHAMP)* -
https://chat.whatsapp.com/IbLtEb0yWD2JGWaRDIsY51

පංති සම්බන්ධ සියලු විස්තර හා මෙවර *අවසන් වාර විභාග සඳහා වැදගත්/අනුමාව ප්‍රශ්න* මෙම Whatsapp Group වලින් ලබා දෙනු ඇත.

24/12/2024

ලොවෙත් නැතිවෙන්න දිනන්න ඔබත් එකතු වන්න CHAMP ස්මාර්ට් තක්සලාවට ....

2025 සදහා නවක සිසුන් බදවා ගැනිම දැන් ආරම්භ වී ඇත...

ස්මාර්ට් විප්ලවයක ඇරඹුම...
24/12/2024

ස්මාර්ට් විප්ලවයක ඇරඹුම...

ඔන්න අපේ තක්සලාවට 2025 අලුත් අවුරුදුද්දට නවක සිසුන් බදවා ගැනිම ආරම්භ උනා.ඉක්මනින්ම ඔයාලගේ අසුනත් වෙන් කරගන්න , ඔබත් අදම ...
24/12/2024

ඔන්න අපේ තක්සලාවට 2025 අලුත් අවුරුදුද්දට නවක සිසුන් බදවා ගැනිම ආරම්භ උනා.

ඉක්මනින්ම ඔයාලගේ අසුනත් වෙන් කරගන්න , ඔබත් අදම එකතු වෙන්න.

_ස්මාර්ට් විප්ලවයක නව ඇරඹුමක් මෙක..._

Address

Narampanawa Road
Menikhinna
20170

Telephone

+94760923020

Website

Alerts

Be the first to know and let us send you an email when CHAMP ස්මාර්ට් තක්සලාව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to CHAMP ස්මාර්ට් තක්සලාව:

Shortcuts

Share

Category