06/10/2025
තනි සහ කණ්ඩායම් පන්ති ආරම්භය..
එක් කණ්ඩායමක උපරිම ළමුන් ගණන 6යි..
සරළව රහට ඉන්ග්‍රීසී ඉගෙන ගන්න ඔයත් එන්න..
සියලුම පන්ති Zoom හරහා රාත්‍රී කාලයේදී සිදු කෙරේ..
සාමාන්‍ය පෙළ ඉන්ග්‍රීසී
කථන ඉන්ග්‍රීසී (වයස් සීමාවක් නොමැත)
සාමාන්‍ය පෙළ ඉන්ග්‍රීසී සාහිත්‍ය
උසස් පෙළ ඉන්ග්‍රීසී සාහිත්‍යය (73)
අවශ්‍යතාවට අනුව ගැළපෙන පාඨමාලාව තෝරාගන්න..