Medamulla de Mel collage

Medamulla de Mel collage Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Medamulla de Mel collage, High School, Dambull Road Melsiripura, Melsiripura.

25/02/2021

FRATERNITE 2K21 On 7th march 2021 kumara,melsiripura

☘️මාර්තු 07 වන දින මැල්සිරිපුර කුමාර  හෝටලයට පැමිණ ඔබත් විනෝද වන්න... ටිකට් පත් සීමිත බැවින් දැන්ම ඔබගේ ටිකට් පත වෙන් කර...
14/02/2021

☘️මාර්තු 07 වන දින මැල්සිරිපුර කුමාර හෝටලයට පැමිණ ඔබත් විනෝද වන්න... ටිකට් පත් සීමිත බැවින් දැන්ම ඔබගේ ටිකට් පත වෙන් කරවා ගන්න... ( එදින දොරටුවෙන්ද ලබා ගත හැක) share කරලා දැනුවත් කරන්න අපේ යාලුවන්ව... ( Fraternite '21
'17 Batch Reunion)
TICKET AVAILABLE NOW
| you can buy tickets jewelers |

More details Contact -
Bhanu-0773751419
Tharaka-0773835098
Shashi-0721699483
Duhun-0741057806

සැමට සුබ නත්තලක් වේවා...❤️அனைவருக்கும் கிறிஸ்துமஸ் மகிழ்ச்சி..Merry Christmas to everyone... 🎅🎄⛄
24/12/2020

සැමට සුබ නත්තලක් වේවා...❤️
அனைவருக்கும் கிறிஸ்துமஸ் மகிழ்ச்சி..
Merry Christmas to everyone... 🎅🎄⛄

❤️
14/12/2020

❤️

22/11/2020

මැදමුල්ල මහා විද්‍යාලයේ හෙට දින 6සිට සියලුම ශ්‍රේණි සදහා අධ්‍යන කටයුතු ආරම්භ කෙරේ.10-11 ශ්‍රේණි සදහා වාර විභාග පැවැත්වේ.හෙට දින ගණිතය විෂය වේ.

❤️
15/11/2020

❤️

Before 7 years 🍂 ❤️
10/11/2020

Before 7 years 🍂 ❤️

කවුරුත් නොදැනීම අප පාසලට වසර 115 ගත වී ඇත❤️(පහත දැක්වෙන්නේ 2005 වසරේ පළවූ ලිපියකි👇) වයඹ පළාතේ ඉබ්බාගමුව ආධ්‍යාපන කලාපයේ ...
07/11/2020

කවුරුත් නොදැනීම අප පාසලට වසර 115 ගත වී ඇත❤️
(පහත දැක්වෙන්නේ 2005 වසරේ පළවූ ලිපියකි👇)
වයඹ පළාතේ ඉබ්බාගමුව ආධ්‍යාපන කලාපයේ පිහිටා ඇති පාසලකි ව/ඉ/ මැදමුල්ල ද මැල් නවෝද්‍යා පාසල. කුරුණෑගල දඹුල්ල පාරේ මැල්සිරිපුර නගරයේ උතුරු කෙළවරේ පාසල පිහිටා ඇත. අර්ධ නාගරික පරිසරයක් තුළ පාසල පිහිටියද පාසලේ සිසුන් බොහෝමයක් ග්‍රාමීය ප්‍රදේශ වලින් පැමිණෙන්නන්වේ.

මෙම පාසල 1905 වර්ෂය තරම් දුර අතීතයක ඇරඹි ඇති අතර අද වන විට සියවන වන ජන්ම දිනය සමරමින් සිටී. මහා යතිවර උඩකැන්දවල සිරි සරණංකර මා හිමිපාණෝ පවා මෙහි ආදි ශිෂ්‍යයෙකි. ආරම්භක ගොඩනැගිලි කිහිපයකට සීමාව තිබූ මෙය මිශ්‍ර පාසලක් වූ අතර තදාසන්නයට පමණක් සීමාවී තිබුණි.

අතිගරු ජනාධිපති තුමියගේ අනුග්‍රහයෙන් ඇරඹි ඩී.එස්.ඩී ව්‍යාපෘතිය යටතේ ඉබ්බාගමුව කලාපයේ තෝරාගත් පාසලක් බවට මෙය පත්විය. මෙම පාසලේ සීඝ්‍ර සංවර්ධනය එතැන් පටන් සිදුවෙමින් පවතී. අද මෙය නවෝද්‍යා පාසලක් ලෙස සංවර්ධනය සදහා තෝරාගෙන ඇත.

අද වන විට (2005) මෙහි ශිෂ්‍ය සංඛ්‍යාව 1800 කට ආසන්නය. තෙමහල් සමාන්‍ය පෙළ විද්‍යගාරයක්ද, දෙමහල් උසස් පෙළ විද්‍යාගාරයක්ද සහිතව භෙෳතික සම්පත් වල සීඝ්‍ර වර්ධනයක් සිදුව ඇත. ගුරු මණ්ඩලය 87 පමණ වන අතර 01 සිට 06 දක්වා සමාන්තර පන්ති 04 බැගින් ඇති අතර 07 සිට 11 දක්වා සමාන්තර පන්ති 03 බැගින් ඇත. උසස් පෙළ විද්‍යා, කලා හා වාණිජ අංශ තුනෙන්ම අධ්‍යාපනය හදාරනු ලැබේ. අද මෙය 1 ඊ වර්ගයේ පාසලකි. දේශයට අනර්ග මෙහෙයක් කළ හැකි ප්‍රදේශයේ අධ්‍යාපන මධ්‍යස්ථානයක් ලෙස තව දුරටත් වර්ධනය වේ.

"අවසන් මොහොතේදී                  අවසන් පැය තුලකෙතරම් ලතැවුල් දැනුනාදෝ....💔                  අපිට පුරුදු මේ  පන්ති කාමරේ ...
03/11/2020

"අවසන් මොහොතේදී
අවසන් පැය තුල
කෙතරම් ලතැවුල් දැනුනාදෝ....💔
අපිට පුරුදු මේ පන්ති කාමරේ
කොතරම් සෙනෙහස තිබුනාදෝ....❤️"

Address

Dambull Road Melsiripura
Melsiripura

Website

Alerts

Be the first to know and let us send you an email when Medamulla de Mel collage posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category