A Plus Institute - මීපේ

A Plus Institute - මීපේ Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from A Plus Institute - මීපේ, Tutor/Teacher, Meepe.

17/04/2026

මීපේ අධ්‍යාපන ආයතනයක සේවය කිරීමට ගැහැනු අයෙක් අවශ්‍යයි. මීපේ අවට අය විශේෂයි.
0767577417
0786054888

උපරිම සිසුන් 25ක් පමණක් පමණක් බඳවා ගැනේ....
06/03/2026

උපරිම සිසුන් 25ක් පමණක් පමණක් බඳවා ගැනේ....

හෙට (2026/02/15) ඉරිදා දින  පෙ.ව 8.30 ට ආරම්භවේ.... සම්බන්ධ වන සියලුම සිසුන් ප්‍රස්ථාර කොල රැගෙන එන්න
14/02/2026

හෙට (2026/02/15) ඉරිදා දින පෙ.ව 8.30 ට ආරම්භවේ.... සම්බන්ධ වන සියලුම සිසුන් ප්‍රස්ථාර කොල රැගෙන එන්න

නව පන්ති ආරම්භය 2026/02/15 ඉරිදා දින පෙ.ව 8.30 ට. උපරිම සිසුන් 25ක් පමණක් බඳවා ගැනේ...
11/02/2026

නව පන්ති ආරම්භය 2026/02/15 ඉරිදා දින පෙ.ව 8.30 ට. උපරිම සිසුන් 25ක් පමණක් බඳවා ගැනේ...

2026 OL ගණිතය  Paper class A Plus උසස් අධ්‍යාපන ආයතනය - මීපේ
06/02/2026

2026 OL ගණිතය Paper class
A Plus උසස් අධ්‍යාපන ආයතනය - මීපේ

A plus - Meepe
17/01/2026

A plus - Meepe

හැමෝම Subject එක ඉගැන්නුවාට කවුරැවත් ඉගෙනගන්න හැටි ඉගැන්නුවේ නෑ නේද?🤔🤔🤔❌රැල්ලට ලොකු Class වලට ගියාට තාම වැඩේ සෙට් නෑ නේද...
17/01/2026

හැමෝම Subject එක ඉගැන්නුවාට කවුරැවත් ඉගෙනගන්න හැටි ඉගැන්නුවේ නෑ නේද?🤔🤔🤔

❌රැල්ලට ලොකු Class වලට ගියාට තාම වැඩේ සෙට් නෑ නේද?🥴

ඉතින් පුතේ ඔයාලට මුල ඉදන්ම *හරිම විදිහට ආසාවෙන් Commerce ඉගෙනගෙන, හිතේ බරක් නැතුව, සැහැල්ලුවෙන්,O/L වලට සුපිරි 🅰️ එකක් ගන්නෙ කොහොමද කියලා මම ඔයාලට හරියටම කියලා දෙන්නම්*✅

ඒ ගැන දැනගන්න,
ලොක්කෙක් වෙන්න ආස පුංචි ඔයාලත්
🧧*2026 අවුරැද්දේ 10 වසරට යන Commerce කරන යාලුවොත් එක්කම එන්න.*

📍*මීපේ APlus එකට.*📝

මම
ඔයාලගේ ආදරණීය Commerce සර්
*ගීත් ප්‍රසන්න* ❤️

🔬 11 වසර විද්‍යාව🧬 ජීවී පටක – ආරම්භක සම්මන්ත්‍රණය📅 ජනවාරි 18 සිට👀 “Sir… ජීවී පටක පන්තිය කවද්ද පටන් ගන්නේ?”👂 මේ ප්‍රශ්නය ...
17/01/2026

🔬 11 වසර විද්‍යාව

🧬 ජීවී පටක – ආරම්භක සම්මන්ත්‍රණය

📅 ජනවාරි 18 සිට

👀 “Sir… ජීවී පටක පන්තිය කවද්ද පටන් ගන්නේ?”
👂 මේ ප්‍රශ්නය දැනටමත් අහන්න පටන් අරන්…

❓ සෛල ලක්ෂ ගණනක් එකට වැඩ කරලා
අපේ ශරීරය ජීවිතයෙන් තබාගන්නේ කොහොමද?
👉 ඒ රහස හෙළිවෙන්නේ ජීවී පටක පාඩමෙන්!

---

🔔 නවක සිසුන්ට විශේෂ දැනුම්දීම

📌 ආසන සංඛ්‍යාව සීමිතයි
📌 නිබන්ධන ප්‍රමාණය සීමිතයි

⚠️ ඒ නිසා
👉 ඔබේ නිබන්ධනය අදම වෙන් කරගන්න
👉 පන්තිය ආරම්භයට පෙර ඔබේ ස්ථානය සුරක්ෂිත කරගන්න

---

🎓 ජනවාරි මස පුරාම පන්ති ගාස්තු නොමිලේ
📘 නිබන්ධන ගාස්තු පමණක් අය කරනු ලැබේ

📞 දැන්ම අමතන්න / WhatsApp කරන්න
☎️ 076 098 9596

⏳ “පස්සේ බලමු” කියලා ඉන්න එපා —
ආසන පිරෙන්නේ ඉක්මනින්!

සහන් සර්ගේ 2026 වසර 3 ශ්‍රේණිය සඳහා අලුතින් ආරම්භ වන ශිෂ්‍යත්ව පන්තිය හෙට (2026/01/17- සෙනසුරාදා ) ප.ව. 2.00- 4.00  මීපේ...
16/01/2026

සහන් සර්ගේ 2026 වසර 3 ශ්‍රේණිය සඳහා අලුතින් ආරම්භ වන ශිෂ්‍යත්ව පන්තිය හෙට (2026/01/17- සෙනසුරාදා ) ප.ව. 2.00- 4.00 මීපේ A plus උසස් අධ්‍යාපන ආයතනයේ දී ආරම්භවේ ...

බඳවා ගැනෙන උපරිම සිසුන් ගණන 25 කි

විමසීම් : 0767577417 / 0786054888

🔥A Plus Institute - Meepe🔥👉Open for 2026 admissions👉Maximum 25 Students for each group
28/12/2025

🔥A Plus Institute - Meepe🔥
👉Open for 2026 admissions
👉Maximum 25 Students for each group

Address

Meepe
10500

Website

Alerts

Be the first to know and let us send you an email when A Plus Institute - මීපේ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category