Sipsara Education Institute - Poonewa

Sipsara Education Institute - Poonewa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sipsara Education Institute - Poonewa, Tutor/Teacher, Sipsara Education Center, Railway Station Road, Poonewa, Medawachchiya.

ප්‍රැක්ටිකල් එක්ක ict ඉගෙන ගන්න හොඳම තැන....අනාගතයට අවැසි තාක්ෂණික දැනුම සමඟ අලුත් පරපුරේ ict පන්තිය... ☺❌ නව සිසු ලියාප...
14/07/2026

ප්‍රැක්ටිකල් එක්ක ict ඉගෙන ගන්න හොඳම තැන....
අනාගතයට අවැසි තාක්ෂණික දැනුම සමඟ අලුත් පරපුරේ ict පන්තිය... ☺

❌ නව සිසු ලියාපදිංචි කිරීම ඇරඹුණා....

👉 6 ශ්‍රේණිය - බ්‍රහස්පතින්දා සවස 4.30 - 6.00
👉 7 ශ්‍රේණිය - සෙනසුරාදා උදෑ. 9.00 - 11.00
👉 8 ශ්‍රේණිය - බ්‍රහස්පතින්දා සවස 3.00 - 4.30
👉 9 ශ්‍රේණිය - සඳුදා සවස 4.30 - 6.00
👉 10 ශ්‍රේණිය - සෙනසුරාදා උදෑ. 7.00 - 9.00
👉 11 ශ්‍රේණිය - සඳුදා සවස 6.00 - 8.00

වැඩි විස්තර සඳහා අමතන්න.
071 98 15 717

11 ශ්‍රේණියේ දරුවන් උදෙසා පැවති දෙදින තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ( ict ) සම්මන්ත්‍රණය. අනාගතයට අවැසි තාක්ෂණය සරලවම කිය...
30/12/2025

11 ශ්‍රේණියේ දරුවන් උදෙසා පැවති දෙදින තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ( ict ) සම්මන්ත්‍රණය. අනාගතයට අවැසි තාක්ෂණය සරලවම කියා දෙමින් නිසැක A සමාර්ථයක් උදෙසාම පැමිණෙන්...

🛑 2026 නව කාල සටහන

🔰 6 ශ්‍රේණිය - බ්‍රහස්පතින්දා සවස 4.30 - 6.00
🔰 7 ශ්‍රේණිය - සෙනසුරාදා උදෑසන 9.00 - 10.30
🔰 8 ශ්‍රේණිය - බ්‍රහස්පතින්දා සවස 3.00 - 4.30
🔰 9 ශ්‍රේණිය - සඳුදා සවස 5.00 - 6.30
🔰 10 ශ්‍රේණිය - සෙනසුරාදා උදෑසන 7.00 - 9.0
🔰 11 ශ්‍රේණිය - සඳුදා සවස 3.00 - 5.00

🥇 මෙහෙයවීම ප්‍රවීන තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ දේශක සුදේශ් ප්‍රියංකර 🎖

වැඩි විස්තර සඳහා whatapp පණිවිඩයක් යොමු කරන්න.

2026 නව පන්ති ආරම්භය...
20/12/2025

2026 නව පන්ති ආරම්භය...

🅾️ 9 න් 10 ට යන ict දරුවන්ගේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ( ict ) නව පන්ති ආරම්භයදෙසැම්බර් මස 20 වන සෙනසුරාදා දින උදෑසන ...
19/12/2025

🅾️ 9 න් 10 ට යන ict දරුවන්ගේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ( ict ) නව පන්ති ආරම්භය
දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා දින උදෑසන 7.00 පූනෑව සිප්සර උසස් අධ්‍යාපන ආයතනයේ දී ආරම්භ වේ.

✅ අපේ පන්තියේ සුවිශේෂිතා....
- පොතට සීමා නොවී සියලු ප්‍රායෝගික ක්‍රියාකාකරම් පන්තිය තුල දී සිදු කිරීම
- සෑම ඒකකයක් සඳහාම ඒකක පරීක්ෂණ
- සති පරීක්ෂණ
- වාර පරීක්ෂණ
- සෑම ඒකකයක් සඳහාම නිබන්ඳන
- Online revision පන්තියක්

බයනැතුව A එකක් ගන්න මුල සිටම සම්බන්ද වන්න. පළමු දිනයේ දෙමාපියන් සමඟ පැමිණෙන්න.
විමසීම් - 071 98 15 717

ඔන්න හැමෝම අහපු 5 ⁣ශිෂ්‍යත්වය අවසන් දරුවන් සඳහා ආරම්භ වන ✳️ පරිගණක පාඨමාලාව.... පොතට සීමා නොවූ ප්‍රායෝගික දැනුම සමඟ අනාග...
16/09/2025

ඔන්න හැමෝම අහපු 5 ⁣ශිෂ්‍යත්වය අවසන් දරුවන් සඳහා ආරම්භ වන ✳️ පරිගණක පාඨමාලාව.... පොතට සීමා නොවූ ප්‍රායෝගික දැනුම සමඟ අනාගතය දිනන ගමනේ පුංචි පොඩ්ඩන්ගේ තාක්ෂණික හැරවුම් ලක්ෂය.

🚨නව පන්ති ආරම්භය සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා උදෑසන 10.15 ට පූනෑව - සිප්සර උසස් අධ්‍යාපන ආයතනයේ දී...

සියලු ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමඟ.....
ලියාපදිංචි වීම සඳහා අමතන්න.

විමසීම් - ⁨071 981 5717⁩

10 - 11 ශ්‍රේණිවල පළමු වාර පරීක්ෂණය⚜️ ICT ⚜️
02/06/2025

10 - 11 ශ්‍රේණිවල පළමු වාර පරීක්ෂණය
⚜️ ICT ⚜️

අලුත් පරපු⁣රේ ict පන්තිය.... 💪අලුත් වන ලෝකය , බය නැතුව ජය ගන්න , තාක්ෂණයෙන් බල ගැන්වෙන පොතට සීමා නොවූ අපේ ict පන්තිය...🛑...
07/03/2025

අලුත් පරපු⁣රේ ict පන්තිය.... 💪

අලුත් වන ලෝකය , බය නැතුව ජය ගන්න , තාක්ෂණයෙන් බල ගැන්වෙන පොතට සීමා නොවූ අපේ ict පන්තිය...

🛑 අපේ පන්තියේ සුවිශේෂීතා

✅ සියලු දරුවන් කෙරෙහි වෙන වෙනම අවදානය.

✅ සති , මාසික , ඒකක හා වාර පරීක්ෂණ

✅ සියලු ඒකක සඳහා ක්‍රමවත්ව නිබන්ඳන.

✅ එකම පාඩම 3 න් වතාවක් ඉගෙන ගන්න පුලුවන් ක්‍රමවේදයක් පැවතීම.

✅ දරුවන්ගේ ප්‍රගතිය පිළිබඳ සෘජුවම දෙමාපියන් දැනුවත් කිරීම.

✅ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා පරිගණක ලබා දීම.

✅ ප්‍රායෝගික පරීක්ෂණ සාර්ථකත්වය අවසන් කරන දරුවන් සඳහා වර්ෂ අවසානයේ වටිනා සහතිකයක් ලබා දීම.

🔊 සඳුදා සවස 3.00 සිට 5.00 දක්වා. සිප්සර උසස් අධ්‍යාපන ආයතනයේ දී...

වැඩි විස්තර සඳහා අමතන්න.
0719815717

සිප්සර ආයතනයේ  5 ශේණිය ශිෂ්‍යත්ව පන්තිය සහභාගී වුයේ ළමුන් දෙදෙනෙක් පමනි,එම ළමුන් දෙදෙනා ලබා ගත් ලකුණු...
25/01/2025

සිප්සර ආයතනයේ 5 ශේණිය ශිෂ්‍යත්ව පන්තිය සහභාගී වුයේ ළමුන් දෙදෙනෙක් පමනි,එම ළමුන් දෙදෙනා ලබා ගත් ලකුණු...

19/01/2025

Address

Sipsara Education Center, Railway Station Road, Poonewa
Medawachchiya
50500

Website

Alerts

Be the first to know and let us send you an email when Sipsara Education Institute - Poonewa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category