26/12/2025
පුංචි අපේ "මුතු අහුර" නිර්මාණ පුවරුව විවෘත කිරීම...
මූල්‍යම වශයෙන් ,ශ්‍රම දායකත්වයෙන් හා නන් අයුරින් උදව් උපකාර කල,අපේම සහෝදර සහෝදරියන්ට,දෙමාපියන්ට,ආදි ශිෂ්‍ය සංගමයට,විෂය භාර ගුරුමහත්මියට හා පාසලේ සියලු කාර්‍ය මණ්ඩලයට පාසලේ ස්තූතිය පිරිනමමි.
දුවා දරුවන්ගේ නිර්මාණශීලී චින්තය වැඩි දියුණු කිරීම හා නිර්මාණශීලී දරු පරපුරක් සමාජයට දායාද කිරීමේ අපේ පළමු උත්සහයයි මේ...