AIQ Academy

AIQ Academy Aspire Intelligence Inspire Quality in Education

**Art Class at AIQ Academy with Mr. Dasun Rajapaksha**At AIQ Academy, the Art class, led by the talented Mr. Dasun Rajap...
08/08/2024

**Art Class at AIQ Academy with Mr. Dasun Rajapaksha**

At AIQ Academy, the Art class, led by the talented Mr. Dasun Rajapaksha, is where creativity flourishes. Combining traditional techniques with modern methods, Mr. Rajapaksha encourages students to explore their artistic potential in a dynamic and supportive environment. The class integrates hands-on projects with digital tools, allowing students to create everything from paintings to digital art. With a focus on creativity and personal expression, this class offers a unique, enriching experience for artists of all levels.

ඔබගේ දරුවාගේ අධ්‍යාපනය සදහානව ආරම්භයක් AIQ අපෙන් 🌟🎉පහසුම් රැසකින් යුත් උසස් අධ්‍යාපන ආයතනයක් දැන්මාවතගම අවට සිටින ඔබ සදහ...
08/08/2024

ඔබගේ දරුවාගේ අධ්‍යාපනය සදහා
නව ආරම්භයක් AIQ අපෙන් 🌟🎉

පහසුම් රැසකින් යුත් උසස් අධ්‍යාපන ආයතනයක් දැන්
මාවතගම අවට සිටින ඔබ සදහාම 🏫

අපෙගේ ඔබට,
◾️ අධ්‍යාපනයට සුදුසු නිස්කලංක පරිසරයක්
◾️ පහසුකම් වලින් පිරිපුන් දේශන ශාලා
◾️ AC කර පන්ති කාමර සහ Smart Board පහසුකම්.
◾️ ප්‍රායෝගික පරීක්ෂණ පහසුකම්
◾️ සිසුන්ට පුර්ණ ආරක්‍ෂාවක්
◾️ ඉහල මට්ටමේ සනීපාරක්ෂක පහසුකම්
◾️ ප්‍රවීණ ගුරුමඩුල්ලකගේ අදීක්ෂණය යටතේ ඉගැන්වීම් කටයුතු සිදු කිරීම.
◾️ එක් එක් දරුවා කෙරෙහි විශේෂ අවදානයක් යොමු කිරීම (tailored education)

ඔබත් අදම ලියාපදිංචි වී ඔබගේ දරුවාගේ අනාගතය සුරක්ෂිත කරගන්න.

වැඩි විස්තර සදහා දැන්ම ඇමතුමක් හෝ
Whatsapp පණිවිඩය යොමු කරන්න.
📱 071 245 9355



See less

08/08/2024
ඔබේ දරුවාගේ සන්නිවේදන,සමාජ ලක්ෂණ හා හැසිරීම්සම වයස් අනෙක් දරුවන්ට වඩා වෙනස් ද 🤔👧👦ඒ බව දැනුවත් වූවත් ඒක සාමාන්‍ය දෙයක් ලො...
08/08/2024

ඔබේ දරුවාගේ සන්නිවේදන,සමාජ ලක්ෂණ හා හැසිරීම්
සම වයස් අනෙක් දරුවන්ට වඩා වෙනස් ද 🤔👧👦

ඒ බව දැනුවත් වූවත් ඒක සාමාන්‍ය දෙයක් ලොකු වෙනකොට හරි යයි කියලා නොසලකා හරින්න එපා. එය ඔබේ දරුවාගේ ඉදිරි කටයුතු සදහා බාධාවක් වෙන්න පුලුවන් වගේම කල් යනකොට එය නැවත නිවැරදි කිරීම අපහසු වෙන්න පුලුවන්. ⏳

ඔබගේ දරුවාගේ මෙවැනි අපහසුතා තිබේනම් අදම අප හා සම්බන්ධ වී ප්‍රතිකාර සඳහා යොමු කරවන්න. 👩‍⚕️👨‍⚕️

වැඩි විස්තර සදහා ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කරන්න.

📱 0372201130 / 071 245 9355

See less

අපගේ facebook පිටුව අලුත් කර ඇති බවත්, නොවැළැක්විය හැකි ආරක්ෂක ගැටළු හේතුවෙන් මෙම පිටුව ක්‍රියාත්මක නොවන බවත් කාරුණිකව ස...
03/05/2024

අපගේ facebook පිටුව අලුත් කර ඇති බවත්, නොවැළැක්විය හැකි ආරක්ෂක ගැටළු හේතුවෙන් මෙම පිටුව ක්‍රියාත්මක නොවන බවත් කාරුණිකව සලකන්න, වැඩිදුර යාවත්කාලීන කිරීම් සඳහා අපගේ නව පිටුවට Like කරන ලෙස ඔබෙන් ඉල්ලා සිටිමු

https://www.facebook.com/AIQAcademylk?mibextid=ZbWKwL

අපගේ නව facebook link එක ඉහලින්

# aiqacademy
ස්තූතියි

ඔන්න අපි මාවතගම පටන් ගත්තා ❤1- 11 වසර දක්වා සෑම විෂයක්ම ඉංග්‍රීසි මාධයෙන් ඉගෙන ගන්න පුලුවන් 📚මනා පලපුරුදු ගුරුමණ්ඩලයක් ය...
27/04/2024

ඔන්න අපි මාවතගම පටන් ගත්තා ❤

1- 11 වසර දක්වා සෑම විෂයක්ම ඉංග්‍රීසි මාධයෙන්
ඉගෙන ගන්න පුලුවන් 📚

මනා පලපුරුදු ගුරුමණ්ඩලයක් යටතේ සියලුම ඉගැන්වීම් කටයුතු සිදුවේ. 👩‍🏫👨‍🏫

සෑම පංතියක්ම AC කර ඇති අතර Smart Board පහසු කමද සහිතයි ☺️

ඔබගේ දරුවත් වයස 3ට වැඩි නම් අදම අප වෙත එවන්න.

වැඩි විස්තර සදහා දැන්ම Whatsapp පණිවියක් යොමු කරන්න.

📱 071 245 9355

19/04/2024

✨Education is a never-ending journey.✨
Parents who are working hard to secure the future of their child 👪 by giving them all the resources that you didn't get, so send your child to AIQ Academy today. 🤩

🛑 Registration has started now

Eid Mubarak! May this day bring you closer to your loved ones and strengthen the bonds of friendship and brotherhood
10/04/2024

Eid Mubarak! May this day bring you closer to your loved ones and strengthen the bonds of friendship and brotherhood

Address

Fair Cross Road
Mawathagama
60060

Website

Alerts

Be the first to know and let us send you an email when AIQ Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share