වෙදකම උගනිමු , medicine lesson

වෙදකම උගනිමු , medicine lesson සර්ව සුභ සිද්ධ වේවා ..

Thanks to Migzzy MindBlaster II for providing a random shot in the middle of a    song 🎷🪘
14/07/2024

Thanks to Migzzy MindBlaster II for providing a random shot in the middle of a song 🎷🪘

08/07/2024

මම යක්ඛ පුතෙකු නොවෙමි,..!!
පරපුරු ගණනක ජිවය මුසු වුනු වෛද්‍ය වේදය හදාරද්දී, මා සිත් ගත සුන්දර සකු ශ්ලෝකයක එක පැදියක් මතකයට නැගේ.
..''දේවෝ ජගති න සුර "..
[ देवो जगति ना सुरा ]
මෙහි හෙළ සන්නය වනුයේ ජය ගන්නේ අසුරයන් නොව දෙවියන් යන්නය, අසුර වචනයෙන් මෙහිදී දක්වන්නේ යක්ඛ ,ප්‍රේත , කුම්භාණ්ඩ ආදීන් බව තතු දන්නෝ දනිති.
ඉතින් කෙසේ කවදා කොතනක කොතරම් ගැටුනත් යුධ කලත් දිනන්නේ යකුන් නොව දෙවියන් බව මෙයින්ම පැහැදිලිවේ. එය
-ක්‍රෝධයට වඩා ඉවසීම ජය ගනනක් මෙන්ම,
- අදුර පරයා ආලෝකය ජය ගනනක් මෙන්ම දත යුතුය,
ඉදින් කිම පසු බසින පරදින අස්ථිර යකෙකු වනුයේ, මනසින් දේව සිතුවිලි ජනිත කරන්නා මිහිපිට දෙවියන් මෙන් තම කර්මබ්යාසයන් යහ මග යොදවා පෙර සිට දිවි දිනු බැවු දකිමි අදද එවැන්නන් හෝ ඒ තලයට සමාන මනස දැක්මට යන්නට උත්සුක වන ජනයාටද මේ සමාජයේද අතරින් පතර සිටිත්, . [දේවෝ ජගති නා සුර ], {ජය ගන්නේ දෙවියන් මිස අසුරයන් නොවේ} යන්න නැවතද පවසමි එය න්‍යායකි...// සිද්ධි රස්තු ..!!

Another group of friends who have joined with free medicine. Today the world is looking for reality. Educated intellectu...
16/01/2024

Another group of friends who have joined with free medicine. Today the world is looking for reality. Educated intellectuals of the modern world who are looking for the ancient principles of medicine see its truth. Doctors, engineers and musicians are among them. Thanks to my elder brother Sumit for the introduction. I appreciate the generous support given by these people for the advancement of local medicine.

30/06/2020

උපත, පැවැත්ම, විපත අතර දෝලනය වන මානවයෝද සත්වයෝද තුරු ලතාදියද ඉර සදු සහ පොලෝතලයද ඇසුරු කරමින් අප මේ පෘතුවි තලය මත තා....

25/05/2020

වෙදකමේ සිද්දාන්ත මූලදර්ම විග්‍ර කිරීමේදි මෙම මෙම සංගටක ඔසු සදහා යොදාගත යුතුයැයි දක්වන්නෙ වෛද්‍යවරයාගේ කෘත හස්ත...

Address

Mawathagama

Alerts

Be the first to know and let us send you an email when වෙදකම උගනිමු , medicine lesson posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share