17/03/2023
😍""යාලුවෝ දෙන්නෙක් හමුවෙලා "" 😍
ඉහත පාඩමට අදාල ව ජීවිතයේ ප්‍රථම වතාවට හමුවන යාලුවා සමග අත්දැකීම් බෙදා ගනිමින් දුක සැප පිලිබද අසා දැන ගනිමින් ගත කරන මොහොතකි.
මේ ඇති කරගනු ලබන හිතවත්කම ජීවිතය පුරාවටම රැදේවා!!!!!!!!!! 🌹🌹
පුංචි සිතේ වස විස නෑ.....
ලොකු හිත් වාගේ.... 🥺❤️