Ku/Mawa/Iriminna Kanitu Vidyalaya

Ku/Mawa/Iriminna Kanitu  Vidyalaya A government school

01/10/2024

ලෝක ළමා දිනය 2024

2024 වර්ෂයට අදාල පාවහන් තිළිණ පත් බෙදා දීමේ වයඹ පළාත් ජාතික උත්සවය අද දින කු/ඊරිමින්න කනිටු විද්‍යාලයයේදී අද උදෑසන වයඹ  ...
04/12/2023

2024 වර්ෂයට අදාල පාවහන් තිළිණ පත් බෙදා දීමේ වයඹ පළාත් ජාතික උත්සවය අද දින කු/ඊරිමින්න කනිටු විද්‍යාලයයේදී අද උදෑසන වයඹ පළාත් ආණ්ඩුකාරවර ගරු ලක්ෂමන් යාපා අබේවර්ධන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී.වයඹ ප්‍රධාන ලේකම් තුමා,ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් තුමිය,වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තුමිය,වයඹ පළාත් අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය,වයඹ පළාත් පරිපාලන අධ්‍යක්ෂ තුමන්,නියොජ්‍ය අධ්‍යක්ෂ අධ්‍යාපන (ප්‍රධාන අමාත්‍යාංශය ),මාවතගම ප්‍රදේශීය ලේකම් තුමා,ඉගුරුවත්ත පොලිසිය ස්ථානාධිපති තුමා ඇතුළු සම්භාවනීය අමුත්තන් සහභාගි විය.

WSO2  ආයතනය මගින්  පාසලට ලබා  දුන් පරිත්‍යාගයන්ට ස්තූතිය  ප්‍රකාශ  කර සිටිමි.
28/05/2023

WSO2 ආයතනය මගින් පාසලට ලබා දුන් පරිත්‍යාගයන්ට ස්තූතිය ප්‍රකාශ කර සිටිමි.

04/05/2023
වෙසක් පොහෝ දින ධර්ම  දේශනය
04/05/2023

වෙසක් පොහෝ දින ධර්ම දේශනය

වෙසක්  කූඩු  නිර්මාණය
04/05/2023

වෙසක් කූඩු නිර්මාණය

ප්‍රාථමික අංශය ක්ෂෙත්‍ර චාරිකාව කටුවාන විහා⁣රස්ථානය .
10/03/2023

ප්‍රාථමික අංශය ක්ෂෙත්‍ර චාරිකාව
කටුවාන විහා⁣රස්ථානය .

01/10/2022

සුභ ලෝක ළමා දිනයක් වේවා! - 2022❤️

කු/ඊරිමින්න  විද්‍යාලය ලෝක  ළමා දිනය  සැමරුම
30/09/2022

කු/ඊරිමින්න විද්‍යාලය
ලෝක ළමා දිනය සැමරුම

කු/ඊරිමින්න කනිටු විදුහල
21/08/2022

කු/ඊරිමින්න කනිටු විදුහල

Address

Mawathagama

Telephone

+94705994760

Website

Alerts

Be the first to know and let us send you an email when Ku/Mawa/Iriminna Kanitu Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category